රනිල්ගෙන්වත් උපදෙස් අරගෙන රට පාලනේ කරානම් මෙහෙම වෙන්නෙ නෑ අපේ හාන්දුරුවනේ
මේක මීට මාසෙකට කලින් රනිල් කියපු දෙයක්.
http://www.aruna.lk/රට-පිපිරෙන-දවස-වැඩි-ඈතක-නෑ/වර්තමානයේ රටේ පවතින ප්‍රශ්න හේතුවෙන් මහජන පිපිරීමක් සිදුවෙයිද?
පුපුරායාමක් වෙන්න පුළුවන්. මිනිසුන් පාරට බහිනවා. පක්ෂ ආණ්ඩු විරෝධී රැස්වීම් තියෙනවා. ලබන තුන්වැනිදා (03) තියෙන මහජන නැගිටීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සම්බන්ධයක් නැහැ. අපි සත්‍යග්‍රහ ව්‍යාපාර තියනවා. ලබන හයවැනිදා මාතරත් ඉන් පසු පඬුවස්නුවරත් තියනවා.
ජනතා විරෝධතාවල අවසානය කොතනද?
ජනතා ප්‍රශ්නවලට විසඳුමක් දුන්නේ නැත්නම් රට පිපිරෙන්න පුළුවන්.
මේක මීට මාසෙකට කලින් රනිල් කියපු දෙයක්.