රට පුරා සහල් හිඟයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    නාඩු සහල් හිගයක්.. මිලත් ඉහලට..

    මැදැයි බයියෝ ඉන්නේ හිතෙන රටක් හැදුවා🤌

    61d83dab5e6ba_61d83d6652669_Rice-2.jpeg

    සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් පැවසිය.

    නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දි ගැනිමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දි ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැල් තුල කීරි සම්බා තොග ගොඩ ගැසි ඇති බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

    ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 230, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවිමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

    වෙලදපොල තුල පොල් හිගයක්ද පවතින බව පොල් වෙලෙදුන් පවසයි.

    – රංජිත් රාජපක්ෂ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947

    මෙහෙමයි මචන්, හාල් කියන්නෙ අපේ ඇඟට හොඳ කෑමක් නෙවී. ඒකට හේතු... see more
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    මෙහෙමයි මචන්, හාල් කියන්නෙ අපේ ඇඟට හොඳ කෑමක් නෙවී. ඒකට හේතු... see more
    හාල් වලටත් හෑලි ලියන්න උනා නේ ජෙප්පන් ට 🤌

    :lol: 🤌
    jeppo anith unta dipu rag eka dan un kanawa. supiri :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන්ම ගිහින් නාඩු හාල් ටිකක් ගෙනත් Stock කරගන්න ඕනේ බං නැත්නම් කාලා හමාරයි 🥴
    ------ Post added on Oct 18, 2024 at 9:25 AM
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මයින්ද මාත්තියා නිසා අපිනම් කන්නේ.... බාස්මතී....

    තොපිට කොයින්ද එහෙම සැපක් ...
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පුනුරුද යුගයකට යනකොට ඵහෙම වෙන්න අැති😹

    – රංජිත් රාජපක්ෂ ??? 😂😂

    අැත්තද බොරුද බලන්න ලංකාවට වරෙන් අනුරට රට අරන් දීල රට ලැගන් ඉන්නේ..😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    හාල් නැහැ බිත්තර 45 යි පොල් 160 ජෙප්පනි නුබල හැදූ රට නම් මරු 🥰

    Muge thaththa gedaralu kalin ranil gawa wada.
    උඹේ අම්මත් මම ගාව වැඩ
    ------ Post added on Oct 18, 2024 at 10:19 AM