දැන් අපි කොළඹ ඉඳන් ඔහේ එන්න ඕනෙද නාඩු ගන්නනාඩු තියෙනවා හැම තැනම රු.220යි. කිසිම හිගයක් නෑ. කීරි සම්බා 250. සම්බා 230යි. කිසිම හිගයක් නෑ. දැන් මේ අරන් ආපු ගමන්.
![]()
Location
ඕවාගේ දෙන්නේ ලුස් බං 5KG පැකට් නැහැ ගොඩක් කඩවල් වලමේ එහෙනම් කීල්ස් කාගීල්ස්ලගෙත් නාඩු ගන්න තියෙන්නෙ 220 ට. කීරි සම්බ 249 යි. මොකද්ද එතකොට මේ නාඩු හිගේ කතාව ?
Keells
View attachment 239612
Cargills
View attachment 239614 View attachment 239616
කොලඹත් ඔය ගානම තමා පොන්ස්. රටපුරාම නෑ කියල පච අතෑරලා ගූ උනාම බොරු තර්ක දාන්න එපා. තෝවගේ ගෙදරින් පිංබත් කාල ඉන්න අය නෙවේ අනිත් මිනිස්සු. උන් ගෙදරට බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනව. ඉතින් ගණන් හිලව් දන්නව.දැන් අපි කොළඹ ඉඳන් ඔහේ එන්න ඕනෙද නාඩු ගන්න![]()
කොළඹ හැම තැනම 5KG පැකට් නැහැ පොන්නයෝ මමත් දැන් ගිහින් හොයලා හොයලා පැකට් 3ක් අරගෙන ආවේකොලඹත් ඔය ගානම තමා පොන්ස්. රටපුරාම නෑ කියල පච අතෑරලා ගූ උනාම බොරු තර්ක දාන්න එපා. තෝවගේ ගෙදරින් පිංබත් කාල ඉන්න අය නෙවේ අනිත් මිනිස්සු. උන් ගෙදරට බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනව. ඉතින් ගණන් හිලව් දන්නව.
උඹට ජොබක් නැති නිසා හාල් ගන්න සල්ලි නෑ කියල දාපං.
හත්වලාමේ අවුරුදු 6ක්... මාස 72ක්...හාල් කෙසේ වෙතත් ත්රෙඩ් ටිකක් දාපන් උඹට කන්න ඕනේ නං![]()
![]()
![]()
කොළඹ හැම තැනම 5KG පැකට් නැහැ පොන්නයෝ මමත් දැන් ගිහින් හොයලා හොයලා පැකට් 3ක් අරගෙන ආවේ
තමුසේ Keels එකට එහෙම ගිහින් අහනවා කෝ නාඩු 5KG පැකට් තියෙනවා ද කියලා![]()
කොලඹත් ඔය ගානම තමා පොන්ස්. රටපුරාම නෑ කියල පච අතෑරලා ගූ උනාම බොරු තර්ක දාන්න එපා. තෝවගේ ගෙදරින් පිංබත් කාල ඉන්න අය නෙවේ අනිත් මිනිස්සු. උන් ගෙදරට බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනව. ඉතින් ගණන් හිලව් දන්නව.
උඹට ජොබක් නැති නිසා හාල් ගන්න සල්ලි නෑ කියල දාපං.
හත්වලාමේ අවුරුදු 6ක්... මාස 72ක්...
රෙද්ද ගලවන කොට ලංකට් එක ඉතුරුවෙද්දි ගලවපන්
එකපාර දෙකම ගලවන්න එපා.![]()
![]()
![]()
![]()
මමත් දැන් ගිහින් හොයලා හොයලා පැකට් 3ක් අරගෙන ආවේ
උන්ට හාල් තියනවා බන් අර @2osama ට ටිකක් එවපන් ඌට හාල් හිගයි කියන්නෙ.. මාළඹේ පැත්තෙDan genna ona punnakku malima Wata chande dunnu eunta kanda denna
උබ නම් බත් කන එකෙක් නෙවෙයි කියලා පෙනී යනවා හෝදන හේදිල්ලටඋන්ට හාල් තියනවා බන් අර @2osama ට ටිකක් එවපන් ඌට හාල් හිගයි කියන්නෙ.. මාළඹේ පැත්තෙ
පව් ගොනා උනත් ජීවිතයක්නේ බඩ ගින්නෙ මියැදෙන්න දෙන්න හොඳ නෑ..
180ට තිබ්බ බාස්මතී කිලෝ එක පොන්නයෝ ගෙනල්ලා හාලා 1100ට යැව්ව පොන්නප්පු කුකුලෙක් කියන ගැම්ම බලපන්කෝනාඩු කන්න එපා බාස්මති කන්න... රුපියල් 1100ක් වුනත් කිලෝ එක.... කිසිම හිඟයක් නෑ. පුනරුද හාල්
It's (it's irrational to use "he's") not gonna quote thisBill or didn't happen!
![]()
It's (it's irrational to use "he's") not gonna quote this
He is not eating rice, but oil cake and grassYo @2osama, where's your bill for the 3 rice packets?
මේ තියෙන්නෙ Glomark වල 5kg බෑග්ස් නිපුනයි අරලියයි දෙකෙන්ම. මේ නාඩු කිලෝ එක 220 ගානෙඕවාගේ දෙන්නේ ලුස් බං 5KG පැකට් නැහැ ගොඩක් කඩවල් වල
------ Post added on Oct 18, 2024 at 3:28 PM
හැම Outlet එක්කම නැහැ බං මමත් 3 ක් අද අරගෙන ආවාමේ තියෙන්නෙ Glomark වල 5kg බෑග්ස් නිපුනයි අරලියයි දෙකෙන්ම. මේ නාඩු කිලෝ එක 220 ගානෙ
View attachment 239648
View attachment 239651