රට පුරා සහල් හිඟයක්

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    Jjqu78w.jpeg

    නිපුන නාඩු තියෙනවා. 5KG Rs.1150. බණ්ඩාරගම පෝස්ට් ඔෆිස් එක ඉස්සරහා. හංසන නාඩු 1100යි.
     
    • Haha
    Reactions: monson

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    නාඩු තියෙනවා හැම තැනම රු.220යි. කිසිම හිගයක් නෑ. කීරි සම්බා 250. සම්බා 230යි. කිසිම හිගයක් නෑ. දැන් මේ අරන් ආපු ගමන්.

    dgQzDDQ.jpeg

    Location
    දැන් අපි කොළඹ ඉඳන් ඔහේ එන්න ඕනෙද නාඩු ගන්න🤦

    මේ එහෙනම් කීල්ස් කාගීල්ස්ලගෙත් නාඩු ගන්න තියෙන්නෙ 220 ට. කීරි සම්බ 249 යි. මොකද්ද එතකොට මේ නාඩු හිගේ කතාව ?

    Keells
    View attachment 239612

    Cargills
    View attachment 239614 View attachment 239616
    ඕවාගේ දෙන්නේ ලුස් බං 5KG පැකට් නැහැ ගොඩක් කඩවල් වල
    ------ Post added on Oct 18, 2024 at 3:28 PM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    දැන් අපි කොළඹ ඉඳන් ඔහේ එන්න ඕනෙද නාඩු ගන්න🤦
    කොලඹත් ඔය ගානම තමා පොන්ස්. රටපුරාම නෑ කියල පච අතෑරලා ගූ උනාම බොරු තර්ක දාන්න එපා. තෝවගේ ගෙදරින් පිංබත් කාල ඉන්න අය නෙවේ අනිත් මිනිස්සු. උන් ගෙදරට බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනව. ඉතින් ගණන් හිලව් දන්නව.

    උඹට ජොබක් නැති නිසා හාල් ගන්න සල්ලි නෑ කියල දාපං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    කොලඹත් ඔය ගානම තමා පොන්ස්. රටපුරාම නෑ කියල පච අතෑරලා ගූ උනාම බොරු තර්ක දාන්න එපා. තෝවගේ ගෙදරින් පිංබත් කාල ඉන්න අය නෙවේ අනිත් මිනිස්සු. උන් ගෙදරට බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනව. ඉතින් ගණන් හිලව් දන්නව.

    උඹට ජොබක් නැති නිසා හාල් ගන්න සල්ලි නෑ කියල දාපං.
    කොළඹ හැම තැනම 5KG පැකට් නැහැ පොන්නයෝ මමත් දැන් ගිහින් හොයලා හොයලා පැකට් 3ක් අරගෙන ආවේ
    තමුසේ Keels එකට එහෙම ගිහින් අහනවා කෝ නාඩු 5KG පැකට් තියෙනවා ද කියලා🤌
     
    • Like
    Reactions: dxx

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හාල් කෙසේ වෙතත් ත්‍රෙඩ් ටිකක් දාපන් උඹට කන්න ඕනේ නං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1111e-jpg.239352
    හත්වලාමේ අවුරුදු 6ක්... මාස 72ක්... :oops::oops:
    රෙද්ද ගලවන කොට ලංකට් එක ඉතුරුවෙද්දි ගලවපන්
    එකපාර දෙකම ගලවන්න එපා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොළඹ හැම තැනම 5KG පැකට් නැහැ පොන්නයෝ මමත් දැන් ගිහින් හොයලා හොයලා පැකට් 3ක් අරගෙන ආවේ
    තමුසේ Keels එකට එහෙම ගිහින් අහනවා කෝ නාඩු 5KG පැකට් තියෙනවා ද කියලා🤌

    ජෙප්පෝ කන්නේ බාස්මතී ලු😹😹
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කොලඹත් ඔය ගානම තමා පොන්ස්. රටපුරාම නෑ කියල පච අතෑරලා ගූ උනාම බොරු තර්ක දාන්න එපා. තෝවගේ ගෙදරින් පිංබත් කාල ඉන්න අය නෙවේ අනිත් මිනිස්සු. උන් ගෙදරට බඩු මුට්ටු ගන්න කඩවල් වලට යනව. ඉතින් ගණන් හිලව් දන්නව.

    උඹට ජොබක් නැති නිසා හාල් ගන්න සල්ලි නෑ කියල දාපං.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Dan genna ona punnakku malima Wata chande dunnu eunta kanda denna
    උන්ට හාල් තියනවා බන් අර @2osama ට ටිකක් එවපන් ඌට හාල් හිගයි කියන්නෙ.. මාළඹේ පැත්තෙ
    පව් ගොනා උනත් ජීවිතයක්නේ බඩ ගින්නෙ මියැදෙන්න දෙන්න හොඳ නෑ..
     
    • Haha
    Reactions: nul

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    උන්ට හාල් තියනවා බන් අර @2osama ට ටිකක් එවපන් ඌට හාල් හිගයි කියන්නෙ.. මාළඹේ පැත්තෙ
    පව් ගොනා උනත් ජීවිතයක්නේ බඩ ගින්නෙ මියැදෙන්න දෙන්න හොඳ නෑ..
    උබ නම් බත් කන එකෙක් නෙවෙයි කියලා පෙනී යනවා හෝදන හේදිල්ලට 🤣🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    මහරගම ඔනේ තරම් හාල් තියෙනවා. වරෙන් ඇවිල්ලා ගනින්. බොරු මරිශි දාන්නා එපා බින් ලාඩන් උබත් :growl:

    නාඩු කන්න එපා බාස්මති කන්න... රුපියල් 1100ක් වුනත් කිලෝ එක.... කිසිම හිඟයක් නෑ. පුනරුද හාල්
    180ට තිබ්බ බාස්මතී කිලෝ එක පොන්නයෝ ගෙනල්ලා හාලා 1100ට යැව්ව පොන්නප්පු කුකුලෙක් කියන ගැම්ම බලපන්කෝ :ROFLMAO:
    ------ Post added on Oct 18, 2024 at 4:55 PM
     
    • Haha
    Reactions: nul

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,479
    113
    වැඩබැරි කයිතන් අනුර කුමාර මාසයක් යන්න කලින් හිඟ හැදුවා එහෙනම් :lol:

    huBlrDh.jpeg
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඕවාගේ දෙන්නේ ලුස් බං 5KG පැකට් නැහැ ගොඩක් කඩවල් වල
    ------ Post added on Oct 18, 2024 at 3:28 PM
    මේ තියෙන්නෙ Glomark වල 5kg බෑග්ස් නිපුනයි අරලියයි දෙකෙන්ම. මේ නාඩු කිලෝ එක 220 ගානෙ

    Glomark Araliya.jpg

    Glomark Nipuna.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මේ තියෙන්නෙ Glomark වල 5kg බෑග්ස් නිපුනයි අරලියයි දෙකෙන්ම. මේ නාඩු කිලෝ එක 220 ගානෙ

    View attachment 239648
    View attachment 239651
    හැම Outlet එක්කම නැහැ බං මමත් 3 ක් අද අරගෙන ආවා
    ඒ කඩේ පැකට් 20 ක් වගේ තිබ්බා ඔක්කොම
     
    • Haha
    Reactions: nul