රට පූර්ණ වශයෙන් වසා දැමිය යුතුද

රට පූර්ණ වශයෙන් වසා දැමීම ගැන ඔබේ මතය.

  • රට වැසිය යුතුයි.

    Votes: 38 26.8%
  • දැනටමත් පරක්කු වැඩි.

    Votes: 65 45.8%
  • වසා දමන්න එපා.

    Votes: 25 17.6%
  • ඕනෙ *කක්.

    Votes: 14 9.9%

  • Total voters
    142

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලංකාව කියන්නේ දූපතක්. දූපතක් කොරෝනා වලින් බේරගන්න බැරිනම් ඒ දූපතේ ඉන්නෙ අන්ත දුර්වල ආණ්ඩුවක්.මේ රට සති 3ක් වැහුවනම් මේ ප්‍රශ්ණේ ඉවරෙටම ඉවරයි.තව මාසගණන් පරිප්පු කන්න බෑ අපිට..ඒ සති 3 ඉවසලා ඉන්න එකයි කරන්න ඔනේ.ඒ කාල සීමාවේ රුපියල් 10,000ක් එක පවුලකට දෙන්න ඔනේ.එහෙම කරන්න ඔනේ ගෙවල් ගානේ ගිහින් ග්‍රාම සේවකලා..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    කිසි සේත්ම රට වසා දැමිය යුතු නෑ :oo:
    මාස්ක් නැතිව යන එවුන්ට දැක්ක තැන පොලු පාර දිය යුතුයි :growl:

    යකෝ එතකොට උඹ මෙහෙමත් කිව්වානේ 😜

    එහෙම බෑ

    හැමෝගෙම මතවාද වලට ගරු කරන්න ඕනෙ. ඔයාට මාස්ක් එක දාන්න වගේම එයාට නොදා ඉන්න අයිතියක් තියනවා.
    කොරෝන නෙවෙයි, මොනා අවාත් ඒ අයිතිය නැති කරන්න දෙන්න බෑ.

    සර්ව සාදාරන සමාජයක් වෙනුවෙන් හැමෝගෙම ඉල්ලීම්/ අයිතින්/විශ්වාසයන් වලට ගරු කරන්න
    නැත්නන් උබ ගෝත්‍රික තිරිසනෙක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    යකෝ එතකොට උඹ මෙහෙමත් කිව්වානේ 😜
    අඩෝ අඩෝ ත්‍රෙඩ් 2හෙක කමෙන්ට් මික්ස් කරන්න ඔට්ටු නෑ හරිය.
    මාගෙ මතය එක ත්‍රෙඩ් එහෙකට පමනක් වලන්ගු බව සලකන්න :P
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113

    අඩෝ අඩෝ ත්‍රෙඩ් 2හෙක කමෙන්ට් මික්ස් කරන්න ඔට්ටු නෑ හරිය.
    මාගෙ මතය එක ත්‍රෙඩ් එහෙකට පමනක් වලන්ගු බව සලකන්න :P
    b9f.png

    ------ Post added on May 10, 2021 at 11:34 PM
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    වහන්න තිබුනෙ අදක ඊයක නෙමේ අර සෙකන්ඩ් වේව් එක ගාමන්ට් එකේ පටන් ගත්ත වෙලේ.. එතනින් ඇවිලුන එක තාම යන්නෙ මේ, අවුරුදු තුන්සීයක් විතර තිස්සෙ සන්වර්දනය වෙන රට සති දෙකකට වැහුව කියල අනේ හුකේ කෙලවෙයි පම්කක්, දැන් ඉතින් මැරි මැරී යනව බලන් ඇති පොන්නය.. ඒ වෙලේ වහගන්න තිබුන ආදාර වලට කෙලවෙන හින්ද කාලණ්නිය ඇරන් හිටිය