ලංකාව කියන්නේ දූපතක්. දූපතක් කොරෝනා වලින් බේරගන්න බැරිනම් ඒ දූපතේ ඉන්නෙ අන්ත දුර්වල ආණ්ඩුවක්.මේ රට සති 3ක් වැහුවනම් මේ ප්රශ්ණේ ඉවරෙටම ඉවරයි.තව මාසගණන් පරිප්පු කන්න බෑ අපිට..ඒ සති 3 ඉවසලා ඉන්න එකයි කරන්න ඔනේ.ඒ කාල සීමාවේ රුපියල් 10,000ක් එක පවුලකට දෙන්න ඔනේ.එහෙම කරන්න ඔනේ ගෙවල් ගානේ ගිහින් ග්රාම සේවකලා..
