middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.

what are your problemsමට එපා වෙලා බන් තියෙන්නෙ. මම මේකෙ මොකක් හරි ගොන් කතාවක් කියල හිනා වෙලා හිටියට හිත යටින් මාර ඩිප්රෙස් බන්. ප්රශ්ණ ගොඩක් තියෙනවා. වෙලාවට්කට සියළුම දේ දාල තමුන්ගෙ පාඩුවෙ පැත්තකට ගිහින් පාඩුවේ වෙන රස්සාවක් කරන්න හිතෙනවා. හිනා වෙලා හිටියට හිත යටින් අඬනවා. ඒත් මම ගේම අතඅරින්නෙ නෑ.
middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.
Middle east is a dead end