රට යන්න කීයක් යනවද බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.
     
    • Like
    Reactions: jayalathjayath

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    moko case eka , uba colombo wala wada ne thama

    middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    මට එපා වෙලා බන් තියෙන්නෙ. මම මේකෙ මොකක් හරි ගොන් කතාවක් කියල හිනා වෙලා හිටියට හිත යටින් මාර ඩිප්‍රෙස් බන්. ප්‍රශ්ණ ගොඩක් තියෙනවා. වෙලාවට්‍කට සියළුම දේ දාල තමුන්ගෙ පාඩුවෙ පැත්තකට ගිහින් පාඩුවේ වෙන රස්සාවක් කරන්න හිතෙනවා. හිනා වෙලා හිටියට හිත යටින් අඬනවා. ඒත් මම ගේම අතඅරින්නෙ නෑ. කොහොම හරි ප්‍රශ්ණ ටික විසඳ ගන්නවා තනියම. උබලට බොහොම ස්තූතියි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    මට එපා වෙලා බන් තියෙන්නෙ. මම මේකෙ මොකක් හරි ගොන් කතාවක් කියල හිනා වෙලා හිටියට හිත යටින් මාර ඩිප්‍රෙස් බන්. ප්‍රශ්ණ ගොඩක් තියෙනවා. වෙලාවට්‍කට සියළුම දේ දාල තමුන්ගෙ පාඩුවෙ පැත්තකට ගිහින් පාඩුවේ වෙන රස්සාවක් කරන්න හිතෙනවා. හිනා වෙලා හිටියට හිත යටින් අඬනවා. ඒත් මම ගේම අතඅරින්නෙ නෑ.
    what are your problems
     
    • Like
    Reactions: tha123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.


    hari pot ekak set unoth middle east free ban.
    ubata yanne medical, SLFEB charges witharai

    Middle east is a dead end


    a uba hithana widiha ban, hema job ekama ehema ne
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    දැන් නම් ලංකාවේ තත්වය අනුව ඉන්දියාවට වත් යන්න අමාරුයි. ලක්ෂයක් විතර තියෙනවා නම් middle est යන්න පුලුවන් සාමාන්‍ය පඩියකට.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Job ekak offer wenawanawan company eken air ticket ekath ewanawa

    Naththam samaharu Dubai wage gihin nawathila indagena job hoyanawa. Ekata nam return air ticket ekath ekka eheta gihin nawathila kanna bonna ehema yana wiyadama daraganna puluwan wenna ona