අම්මයි තාත්තයි බයයි මම තනියම ජීවත් වෙනවටubata thaniyama inna bayada??
අම්මයි තාත්තයි බයයි මම තනියම ජීවත් වෙනවට
Bump
එහේ ගිහිල්ලත් ඩිප්රෙශන් උනොත්, මෙහේ කොහේහරි මාරුවක් දාගන්න බලපන්කෝ. නැත්තන් ඩොකෙක් හම්බෙලා බලපන් මේකේ එකෙක් දාලා තිබ්බා හොද ඩොකෙක් ගැන. නැත්තන් ඔවා අමතක වෙන්න බිසිවෙන්න කරන්න දෙයක් හොයාගන්න බලන්න
Mokakda rata machanubata confidence thiyanam mata CV ekak dapan qualification balala job ekak set karannam. mata salli kisima deyak epa. uba medical , SLFEB charges witharak gewapan.
Middle east is a dead end

middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.
Vacancy තියෙනවද මචං
vacancy thiyada balanna issella CV ekak dapan yako. CV eka balala set karanna ekata hari yana ekak