රට යන්න කීයක් යනවද බන් ?

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Bump
    එහේ ගිහිල්ලත් ඩිප්‍රෙශන් උනොත්, මෙහේ කොහේහරි මාරුවක් දාගන්න බලපන්කෝ. නැත්තන් ඩොකෙක් හම්බෙලා බලපන් මේකේ එකෙක් දාලා තිබ්බා හොද ඩොකෙක් ගැන. නැත්තන් ඔවා අමතක වෙන්න බිසිවෙන්න කරන්න දෙයක් හොයාගන්න බලන්න
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Bump
    එහේ ගිහිල්ලත් ඩිප්‍රෙශන් උනොත්, මෙහේ කොහේහරි මාරුවක් දාගන්න බලපන්කෝ. නැත්තන් ඩොකෙක් හම්බෙලා බලපන් මේකේ එකෙක් දාලා තිබ්බා හොද ඩොකෙක් ගැන. නැත්තන් ඔවා අමතක වෙන්න බිසිවෙන්න කරන්න දෙයක් හොයාගන්න බලන්න

    ow meca wenna puluwan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubata confidence thiyanam mata CV ekak dapan qualification balala job ekak set karannam. mata salli kisima deyak epa. uba medical , SLFEB charges witharak gewapan.
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    middle east හරි යන්න හරි කීයක් යනවද බන් ? ඔය හොටෙල්ස්, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න වුණත් කමක් නෑ. මම සිරාවට අහන්නෙ.

    dubai giyath 1500 Aed aragena karanna puluwan deyak ne. ethakota hithei lankawata gihin mokak hari karagena hitiya nan hodai kiyala