රට යන්න විදියක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෙල්ට් වෙන්න නම් ඉතාලි තමා බන් , මම මාස කීපයකට කලින් ගිහින් ආව, පට්ට ඉතින්, හැබැයි යුරෝ 1000කට වඩා නම් එහේ හොයන්න අමාරුයි , උන් දැන් කන්ට්‍රැක්ට් ගහල තමා ජොබ් දෙන්නෙ.
    නැත්නම් ෆ්‍රැන්ස් හොදයි රිෆියුජී වීසා එහෙ දෙනව කියල මට දැන ගන්න ලැබුනා, හැබැයි ෆ්‍රෙන්ච් ඔන, ඉන්ග්ලිස් අඩුයි එහෙ.
    ගිහින් සල්ලි හොයන් ලන්කාවට ඇවිත් ගේමක් ගහන්න නම් එක්කෝ කොරියා, ජපන්, ඊස්‍රයාල් වගේ රටවල් තමා, මෙවගේ හොද පඩියක් ගන්න පුලුවන්, මොනා කලත් වැඩක් නෑ ඉන්වෙස්ට් කරල තමන්ගේ ප්ලෑන් එකකට වැඩ කලේ නැත්නම් 30-40 පැන්නම හිර වෙනවා
    යූරෝ 1000ක් මාසෙට හොයන රටක් කොහොමද බං පට්ට වෙන්නේ?
    ජමන් ෆ්රාන්ස් නං හොඳයි ඉතාලි උනුත් බහිනවා
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යූරෝ 1000ක් මාසෙට හොයන රටක් කොහොමද බං පට්ට වෙන්නේ?
    ජමන් ෆ්රාන්ස් නං හොඳයි ඉතාලි උනුත් බහිනවා
    රටන්බන් පට්ට
    එහේ සල්ලි හෙව්වේ 2000 ගනන්වල
    දැන් කාලබීල ජීවත් වෙන්න හොදයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Rata yanna tibba igena gatte nattan.oya mechanic wage podi course karapu e kale dan paninna puluwan experiance ekka.mba arawa mewa karapu unta no chance
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සෙල්ට් වෙන්න නම් ඉතාලි තමා බන් , මම මාස කීපයකට කලින් ගිහින් ආව, පට්ට ඉතින්, හැබැයි යුරෝ 1000කට වඩා නම් එහේ හොයන්න අමාරුයි , උන් දැන් කන්ට්‍රැක්ට් ගහල තමා ජොබ් දෙන්නෙ.
    නැත්නම් ෆ්‍රැන්ස් හොදයි රිෆියුජී වීසා එහෙ දෙනව කියල මට දැන ගන්න ලැබුනා, හැබැයි ෆ්‍රෙන්ච් ඔන, ඉන්ග්ලිස් අඩුයි එහෙ.
    ගිහින් සල්ලි හොයන් ලන්කාවට ඇවිත් ගේමක් ගහන්න නම් එක්කෝ කොරියා, ජපන්, ඊස්‍රයාල් වගේ රටවල් තමා, මෙවගේ හොද පඩියක් ගන්න පුලුවන්, මොනා කලත් වැඩක් නෑ ඉන්වෙස්ට් කරල තමන්ගේ ප්ලෑන් එකකට වැඩ කලේ නැත්නම් 30-40 පැන්නම හිර වෙනවා

    මටත් අවා ඉතාලි යුරෝ 1000 එකක්..කෑම බිම,නවාතැන් එක්ක... ගියේ නැහැ..මහා හිගන පඩිනේ බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටන්බන් පට්ට
    එහේ සල්ලි හෙව්වේ 2000 ගනන්වල
    දැන් කාලබීල ජීවත් වෙන්න හොදයි
    විසිට් කරන්න හොඳයි ඒත් ජීවත්වෙන්න නං මට සෙට්වෙන්නේ නෑ.
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    matath Canada yanna one .. danna ekek kiyapan ko skill working nathiwa yanna krmayak student yanna baha gap eka wadi wayasath hodatama wadi
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Melo wadak nathi gon harak tama oya diversity visa hinga kanne. Puluwan nam hakiyawata rakiyawak aran waren.
    ehema ekak na ban. engineers la gihilla ehe wunta wada salary aragana lankawe wun hondata innawa. usa wala inna lankawe ayage salary eka gana poddak hoyala balanna.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    UK රජයේ ජොබ් එකකට ඇප්ලයි කරලා ආවෙ. මේ තියෙන්නෙ සයිට් එක. ඇප්ලයි කරනකොට කම්පීටන්සීස් ලියන්න ඕන. ක්‍රමේ වෙනස්. සීරියස්ලි ඇප්ලයි කරන කෙනෙක් ඉන්නවනම් උදවු කරන්නම්. ස්පූන් ෆීඩ් කරන්නනම් වෙලාවක් නෑ! තමන් තනියම ලියන්න ඕන. හරි වැරදි බලල දෙන්න පුළුවන්.

    https://www.civilservicejobs.service.gov.uk/csr/index.cgi
    මටත් යන්න චාන්ස් නං තියෙනව මේ කාලෙ. හැබැයි ඔහෙ ලිවින් කොස්ට් එක දරන්න පුලුවන්ද බන්? ටැක්ස් එකම 50% වත් වෙනව නේද? එතකොට ජිවත් වෙන්න හම්බ කරන්න ගියාම විවේකයක් කියල දෙයක් ඉතුරු වෙන්නෙ නෑනේ. ඊට වඩා හොඳයි මේ ඉන්න විදිහටම ජිවත් වෙලා මැරිල යන එක

    matath Canada yanna one .. danna ekek kiyapan ko skill working nathiwa yanna krmayak student yanna baha gap eka wadi wayasath hodatama wadi
    මගේ කැනේඩියන් ක්ලයන්ට් කෙනෙක් ඉන්නව. පොර කියන්නෙ එහෙට ලංකාවෙන් ගිහින් තියෙන උන් ගොඩක් කරන්නෙ low-end ජොබ්ස් කියල. ඒවායින් ඉතින් එදා වේල කාල බීල ඉන්නනං පුළුවන්ලු. පට්ට විදිහට හම්බ කරන්න පුළුවන් ප්ලම්බින්, කාපෙන්ට්‍රි වගේ වැඩ වලින්ලු. අයි ටි වලින් ඉස්සර හොඳට හම්බ කරන්න පුළුවන්කම තිබුනලු. හැබැයි දැන් ඉන්ඩියන් එවුන් බැහැල මාර්කට් එක බැහැළලු. එත් සාමාන්‍යයෙන් හොඳ පඩියක් ගන්න බැරි කමක් නෑලු. හම්බ කරනවානං හොඳම ඉතින් නිව්යෝක් වගේ තමයි කියලයි පොර කියන්නෙ. කැනඩාවේ ජොබ්ස් තිබුනට ඉදිරියට යාමක් කරගන්න අමරුයිලු. නිකන් එක තැන පල් වෙන සීන් එකක් වගේ.
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    කැරි බල්ලො අහිංසක මිනිස්සුන්ගෙ බලාපොරොට්ටු විහිලුවට ගන්න එපා. :mad::mad::mad:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කැරි බල්ලො අහිංසක මිනිස්සුන්ගෙ බලාපොරොට්ටු විහිලුවට ගන්න එපා. :mad::mad::mad:
    මොකෝ කුපිතවෙලා. බලපං දැනට එකයි දෙන්නයි රටකට යන්න මාර්ගයක් කියල තියෙන්නේ හැබැයි ගොඩක් උන් රට.
    ඕක තමයි සිංහලුන්ගෙයි දෙමල්ලුන්ගෙයි වෙනස.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් යන්න චාන්ස් නං තියෙනව මේ කාලෙ. හැබැයි ඔහෙ ලිවින් කොස්ට් එක දරන්න පුලුවන්ද බන්? ටැක්ස් එකම 50% වත් වෙනව නේද? එතකොට ජිවත් වෙන්න හම්බ කරන්න ගියාම විවේකයක් කියල දෙයක් ඉතුරු වෙන්නෙ නෑනේ. ඊට වඩා හොඳයි මේ ඉන්න විදිහටම ජිවත් වෙලා මැරිල යන එක

    මෙහෙමයි බන්, එක පාරටම සම්පූර්ණ සලරි එකෙන් 50% කපන්නෙ නෑ. මිනිස්සු පොර ටෝක් දෙන්න කියන්නෙ කැපෙන ලොකුම ගාන විතරයි. ඕක කැපෙන්නෙ පියවර කීපෙකට.

    BandTaxable incomeTax Rate
    Personal AllowanceUp to £12,5000%
    Basic Rate£12,501 to £50,00020%
    Higher Rate£50,001 to £150,00040%
    Additional Rateover £150,00045%

    උඹ අවුරුද්දට £160,000 පඩි ගන්න කෙනෙක්නම්,
    පලවෙනි £12,500 ට ටැක්ස් ගහනනේ නෑ.
    ටැක්ස් ගහන්න පටන් ගන්නෙ 12,500න් උඩට ඔය කියල තියන බෑන්ඩ් වලට 20, 40, 45% කියල. 160,000 ගන්නවානම් අන්තිම 10,000ට විතරයි 45% ටැක්ස් වෙන්නෙ. මගේ පරණ ටැක්ස් ත්‍රෙඩ් එකක් තිබුනා හොයල බලපන්.

    මීට අමතරව 12% කපනවා National Insurance කියල.

    මේ ගණන් දැම්මෙ පැහැදිලි කරන්න විතරයි, වැරදි අයිඩියා ගන්න එපා. £50,000 ට වැඩිය පඩියක් ගන්න පට්ට සිරා වැඩ කාරයෙක් වෙන්න ඕන.
     
    මිනිහෙක්ට බොරුකියං පොර වගේ ජීවත්වීම අයිතිවාසිකමක්. මෙහෙම ළිඳේ දාන්න එපා යකෝ. 🤣🤣 මම ගෙදරටත් කියල තියෙන්නේ පඩියෙන් බාගයක් ටැක්ස් ගෙවනවා කියලා. මේක බලලා උන් මගේ පඩිය දැනගත්තොත් රෙදි නෑ🤣🤣👻
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මෙහෙමයි බන්, එක පාරටම සම්පූර්ණ සලරි එකෙන් 50% කපන්නෙ නෑ. මිනිස්සු පොර ටෝක් දෙන්න කියන්නෙ කැපෙන ලොකුම ගාන විතරයි. ඕක කැපෙන්නෙ පියවර කීපෙකට.

    BandTaxable incomeTax Rate
    Personal AllowanceUp to £12,5000%
    Basic Rate£12,501 to £50,00020%
    Higher Rate£50,001 to £150,00040%
    Additional Rateover £150,00045%

    උඹ අවුරුද්දට £160,000 පඩි ගන්න කෙනෙක්නම්,
    පලවෙනි £12,500 ට ටැක්ස් ගහනනේ නෑ.
    ටැක්ස් ගහන්න පටන් ගන්නෙ 12,500න් උඩට ඔය කියල තියන බෑන්ඩ් වලට 20, 40, 45% කියල. 160,000 ගන්නවානම් අන්තිම 10,000ට විතරයි 45% ටැක්ස් වෙන්නෙ. මගේ පරණ ටැක්ස් ත්‍රෙඩ් එකක් තිබුනා හොයල බලපන්.

    මීට අමතරව 12% කපනවා National Insurance කියල.

    මේ ගණන් දැම්මෙ පැහැදිලි කරන්න විතරයි, වැරදි අයිඩියා ගන්න එපා. £50,000 ට වැඩිය පඩියක් ගන්න පට්ට සිරා වැඩ කාරයෙක් වෙන්න ඕන.
    Thanks Bro. Got the point.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Easy widihaakata tibbe,
    Through marriage ban :rofl:
    dan ekatath kela karala tiyenne godak ratawal walin..
    Education + Work exp tiyenavanm Skilled migration try karanna Canada. Canada federal skilled worker program gana hoyala balapan.

    ****
    Sinhalunge hatiyak thamai ban, full deshapremiyo, Sri Lanka is the best blah blah gaala shape eke migrate wenna chance ekak awoth maru welaa yanava giyata passei danne mu gihin kiyala :lol: Eka nisa easy methods tibbata owa kiyala denne na kawuruwath. Consulates walata dana reviews walin eka balanna puluwan oka hodata..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    ලංකාවේ බං ඉන්නේ වෙනිං රටකට යන්න බලන්නේ
    උබ කලින් අර ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේදී කිව්වා නේද යුරෝප් වල ඉන්නේ කියලා?
    :confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ කලින් අර ෆොරෙක්ස් ත්‍රෙඩ් එකේදී කිව්වා නේද යුරෝප් වල ඉන්නේ කියලා?
    :confused:
    මේකේ ඉන්න ලොන්ත කොකටුවොන්ට උදව්වක් වෙන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ. බලං ගියාම සාපේක්ෂව රට යන්න උනුත් නෑ ගියපු උනුත් නෑ. ඇති උන්දුවකුත් නෑ.

    රට යන්න ඉන්න කුකුළොන්ට හඳ පෙන්නන්න ට්‍රයි කරාම උන් බලන්නේ ලින්ඩා කොහොමද ලංකාවේ කියලා.
    මට වචනෙන් හරි දැනෙන්න උදව්වට ආවේ එක කොල්ලයි. මම හිතනවා ඌට හැම අතින්ම හරියයි.

    මට හිතෙන්නේ දේවල් වෙනස්කරන්න නරකයි. වෙනදා වගේම රටෙන් අන්ත්‍රස්දාන වෙන විදිය රහසක් විදියටම තියෙන්න ඕන. 👻. හැමදේම අමාරුවෙන් ලැබෙන්න ඕන.

    ඇත්තටම දන්න කියන කටු මැටි ගෙදරක හිටිය පරම්පරාවම ඔසි ගියා. තාමත් දන්නේ නෑ කොහොමද ගියේ කියලා.

    ඒක එක අතකින් පට්ට.
     
    • Like
    Reactions: Gwynbleidd

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    මම සීරියස් මේ අහන්නෙ , අප්‍රිකාවේ හොඳ රටකට යනවනම් යන්න ඕනෙ විදිය මොකක්ද ? (ඉතියෝපියා වගේ )