යූරෝ 1000ක් මාසෙට හොයන රටක් කොහොමද බං පට්ට වෙන්නේ?සෙල්ට් වෙන්න නම් ඉතාලි තමා බන් , මම මාස කීපයකට කලින් ගිහින් ආව, පට්ට ඉතින්, හැබැයි යුරෝ 1000කට වඩා නම් එහේ හොයන්න අමාරුයි , උන් දැන් කන්ට්රැක්ට් ගහල තමා ජොබ් දෙන්නෙ.
නැත්නම් ෆ්රැන්ස් හොදයි රිෆියුජී වීසා එහෙ දෙනව කියල මට දැන ගන්න ලැබුනා, හැබැයි ෆ්රෙන්ච් ඔන, ඉන්ග්ලිස් අඩුයි එහෙ.
ගිහින් සල්ලි හොයන් ලන්කාවට ඇවිත් ගේමක් ගහන්න නම් එක්කෝ කොරියා, ජපන්, ඊස්රයාල් වගේ රටවල් තමා, මෙවගේ හොද පඩියක් ගන්න පුලුවන්, මොනා කලත් වැඩක් නෑ ඉන්වෙස්ට් කරල තමන්ගේ ප්ලෑන් එකකට වැඩ කලේ නැත්නම් 30-40 පැන්නම හිර වෙනවා
ජමන් ෆ්රාන්ස් නං හොඳයි ඉතාලි උනුත් බහිනවා



