රට යන්න විදියක්

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    finland ,austria wage palayan,african countries hoda naa bn
    ඒත් ඒ රටවල වර්ධන වේගය බැලුවාම දැම්ම පොඩි බිස්නස් එකක් පටන් ගත්තනම් තව කාලෙකෙදි හොඳ තැනකට ගන්න පුලුවන් කියල හිතෙනව
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ස්වීඩන්, ෆින්ලන්ඩ්, නොර්වේ රටවල් තුනකින් එක එක හොද රටකට යන්න ඉන්නේ. ජොබ් එකක් කියල කරන්නේ ෆ්‍රීලාන්සින් තමයි, එහේ ඉන්න කෙනෙක් ඉන්නව නම් කියපන්කො එක්පෙන්සස් කොහොමද කියලා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේකේ ඉන්න ලොන්ත කොකටුවොන්ට උදව්වක් වෙන්න මේ ත්‍රෙඩ් එක දැම්මේ. බලං ගියාම සාපේක්ෂව රට යන්න උනුත් නෑ ගියපු උනුත් නෑ. ඇති උන්දුවකුත් නෑ.

    රට යන්න ඉන්න කුකුළොන්ට හඳ පෙන්නන්න ට්‍රයි කරාම උන් බලන්නේ ලින්ඩා කොහොමද ලංකාවේ කියලා.
    මට වචනෙන් හරි දැනෙන්න උදව්වට ආවේ එක කොල්ලයි. මම හිතනවා ඌට හැම අතින්ම හරියයි.

    මට හිතෙන්නේ දේවල් වෙනස්කරන්න නරකයි. වෙනදා වගේම රටෙන් අන්ත්‍රස්දාන වෙන විදිය රහසක් විදියටම තියෙන්න ඕන. 👻. හැමදේම අමාරුවෙන් ලැබෙන්න ඕන.

    ඇත්තටම දන්න කියන කටු මැටි ගෙදරක හිටිය පරම්පරාවම ඔසි ගියා. තාමත් දන්නේ නෑ කොහොමද ගියේ කියලා.

    ඒක එක අතකින් පට්ට.
    Uba balanawa anith un dannawada kiyala rata yana widiya.uba dannawanam uba kuhaka naththam ubata mehema thread noda kelinma kollonta kiyanna thibba uba giyapu widiya
     
    • Like
    Reactions: mr90486

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    මේ ගණන් දැම්මෙ පැහැදිලි කරන්න විතරයි, වැරදි අයිඩියා ගන්න එපා. £50,000 ට වැඩිය පඩියක් ගන්න පට්ට සිරා වැඩ කාරයෙක් වෙන්න ඕන.
    when you can earn a shit lot over £50,000 per year in Sri Lanka and pay very small to no tax... ;)
    and the living cost is dirt cheap... heaven :D
    trust me.. lot of SL online entrepreneurs enjoy that life...
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    උඹ කියන කතාව ඇත්ත. කිරියේ ඉන්න ගොඩක් එවුන් මාසෙට ලක්ෂ 5-10 විතර පඩි ගන්නව. බලපන්කො ඔය ත්‍රෙඩ් වල තියන ඒවා.
    කොහොම උනත් මමනම් කියන්නෙ ලංකාවේ ඉඳල ලක්ෂ 2 විතර හොයන්න පුලුවන්නම් වෙන රටවලට යන්න මහන්සි වෙන්න එපා කියලයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    job ekak karala 2k hoyana ekekta kiriyata enna welawak thiyada ban??
    2k withara company ekakin gewanawa kiyanne uta hena responsible ekakuth athi karanna, ehema eke welawa thiyada mekata enna
     
    ලංකාවෙ IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න යාළුවො කීප දෙනෙක්ම 3ට එහා ගන්නවා. අපේ කසින් මල්ලි කෙනෙක් මේ ලඟදි අලුතෙන්ම IT කම්පැනි එකකට ජොයින් උනේ දැන් ඌ ප්‍රොබේෂන් එකෙන් පස්සෙ 1.30 විතර ගන්නවා. ඌව නම් මොනවට ගත්තද දන්නෙ නෑ!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Uba balanawa anith un dannawada kiyala rata yana widiya.uba dannawanam uba kuhaka naththam ubata mehema thread noda kelinma kollonta kiyanna thibba uba giyapu widiya
    මම කුහකයි මචං. මම බලන්නේ අනික් උං රට යන විදිය දන්නවද කියලා. ඒකට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවෙ IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න යාළුවො කීප දෙනෙක්ම 3ට එහා ගන්නවා. අපේ කසින් මල්ලි කෙනෙක් මේ ලඟදි අලුතෙන්ම IT කම්පැනි එකකට ජොයින් උනේ දැන් ඌ ප්‍රොබේෂන් එකෙන් පස්සෙ 1.30 විතර ගන්නවා. ඌව නම් මොනවට ගත්තද දන්නෙ නෑ!

    wenna athi, eth mama kiuwe 2k withara salary ekak lankawe company ekakin gewanne 5k withraweda ganna, ehema ekekta kiriyata log wenna time ekak thiyada ban.
     
    • Like
    Reactions: lodbrok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Inna unta kela wela apa nethiwenna:lol:

    ausi yanna ona kattiya A to Z mugen aha ganilla

    මම කුහකයි මචං. මම බලන්නේ අනික් උං රට යන විදිය දන්නවද කියලා. ඒකට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.

    randu wenna epa oi mugen aha ganin ausi yana widiya @Emios
     
    • Love
    Reactions: NaiRobi

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මම කුහකයි මචං. මම බලන්නේ අනික් උං රට යන විදිය දන්නවද කියලා. ඒකට තමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.
    Thanks machan thread ekata. Matath yanna asai eth yanna widiyak na. Mokak hari set unoth kiyanna bro
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    උඹ කියන කතාව ඇත්ත. කිරියේ ඉන්න ගොඩක් එවුන් මාසෙට ලක්ෂ 5-10 විතර පඩි ගන්නව. බලපන්කො ඔය ත්‍රෙඩ් වල තියන ඒවා.
    කොහොම උනත් මමනම් කියන්නෙ ලංකාවේ ඉඳල ලක්ෂ 2 විතර හොයන්න පුලුවන්නම් වෙන රටවලට යන්න මහන්සි වෙන්න එපා කියලයි.
    ow loku padi gana unuth innawa... eetath wada online emoney walin maseta laksha 10-20 ena unuth godak innawa..
    poddak hari gemak gaha ganna mole thiyanawa nam rata yana eka padui... tax wadi.. neethi wadi..
    mehe apita ona widiyata ona deyak karaganna puluwan... thanakata awama minissu unath salakanawa..