එක එක ප්රාන්ත වලට විස ගද්දි පොඩ්ඩක් නීති වෙනස් වෙනවා .විස හම්බෙන ප්රවනතවයත් එක එක ප්රන්තෙට වෙනස් වෙනවා .මිනිස්සු අඩු ගොඩක් සීතල පැති වලට විස හම්බෙනවා ලේසියෙන්ම ,අත්දැකීමෙන් කියන්නේ .එත් අනික් අයට හම්බෙන වරප්රසදම හම්බෙනවා .මචන් Canda යන විදිහ පොඩ්ඩක් කියහන් Rep++
විස ගන්නේ මෙහෙමයි ,යුනි එකෙන් ඇඩ්මිෂන් අරගෙන ඊට පස්සේ පලවෙනි අවුරුද්දට හරි ,පලවෙනි මස හයට හරි ,ගෙවන්න ඕන ගාන ගෙවල දානවා .ielts 6.0 වගේ ඕන .ඒවා සේරම බලන්නේ යුනි එකෙන් තමා .ඇඩ්මිෂන් හම්බුනට පස්සේ ආයේ තමන්ගේ අද්යාපන සුදුසුකම් ගැන වැඩ වෙන්න ඕන නෑ ,ඊට පස්සේ සල්ලිම තමා .ලක්ෂ 40ක් විතර මාස 6ක් තමන්ගේ අකවුන්ට් එකක දල තියන්න ඕන මුලින්ම ,එක කරන්න ඕන ඇඩ්මිෂන් ගන්න මාස 6 කට කලින් නැත්තම් කාලේ අපරාදෙනේ ,ඊට පස්සේ ලක්ෂ 100ක් විතර තමන්ගේ දේපල පෙන්නන්න ඕන (යාන වාහන ,ඉඩම් වගේ දේවල් ) තමන් කැමති නම් ලක්ෂ 140 (100+40) ම කෑෂ් වලින් උනත් පෙන්නන පුළුවන් ,මේකෙන් කියන්නේ අපිට එහෙ ගිහින් අපේ කොස් ෆි එක සහ ලිවින්ග් කෝස්ට් එක අපිට දරාගන්න පුළුවන් කියන එක සුද්දොන්ට පෙන්නන එක .ඒවගේම තම අපි ඔය සල්ලි (කෑෂ් විදියට දාන ලක්ෂ 40 ) අපි හම්බ කර ගත්තේ කොහොමද කියල පෙන්නන ඕන ,එකට තමාගේ අම්මගේ තාත්තගේ පේ ෂිට් ,බිස්නස් එකක් කරනවා නම් එඅගේ ටක්ස් ගෙවපුව පෙන්නන්න ඕන ,එහෙම නැත්තම් ඉඩමක් විකුඅල සල්ලි හොයා ගත්ත නම් ඒවා නිරවුල්ව පෙන්න ඕන ,ඊට පස්සේ විස අප්ලයි කරන්න පුළුවන් ,තව ඔය මෙඩිකල් කතන්දර තියනවා ඒවා නම් දෙයක් නැනේ

