රට යන්න විස ගන්නේ මෙහෙමයි

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    එලකිරිනේ :rolleyes: sponsorship වලින් යන විදිහත් කියහන්කෝ බන්.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    mata mehema wistharayak one.....

    hithamuko...english rataka hitiya kiyala...eg: widihata england wala...ehe indala america wage yanawanam monawage requirement da one....(Europe citizen kenekta)
     

    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Machan USA student dana widiya kiyapan. Mama GC select wela visa hambuna. Mage girlwa mata US aran yanna ona. Eka karanne kohomada? mehe marry karoth eyata 3 years yanakan visa hamben ne.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තමන්ගේ නෑයෙක් වෙන රටක ඉන්නවානම් (Eg;Aussie).. පොර Sponsor කරනවානම් යන සිස්ටම් එක මොකක්ද බන්?
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    Mchn mata film degree ekak low cost walata karanna puluwan rata mokakda? Mehe nan film courses antimai degree ekakuth nane. Living cost ekath ekka inna puluwan hoda ratak kiyanna.
    malaysia singa wage thamay

    singa walata wada malaysia wala cost eka aduy
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Good thread
    11.gif
    11.gif
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    PHD ,MSC වගේ ඒවාට ස්කොලශිප් තියනවා ඕන තරම්

    mata diploma ekkak thiyenawa. degree eka compleate karaganna ratakata scholarship ekak ganna puluwn weida
    කොහෙද බන් MSc, PhD වලට Scholarship තියෙන්නේ විස්තරයක් දාපන්කෝ.:)
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    surely its a point biased system ,you have to score out of 100 ,more than 70 as I remember .they give marks for your educational qualifications such as bacholar degrees, IELTS band and for your work experience ,I have a limited knowledge about this ,anyway according to the new Australian rules ,you will have to wait until you find a employer there even if you have got 70 points

    limited knowledge about what..score limit or....job opportunities for veterinary medicine..???
     

    Mahesh_Perera

    Member
    Mar 20, 2014
    174
    29
    0
    poland visa agent kenek dannawada? mata info ganna
    පෝලන්ඩ් යන උන් තව ඉන්නවා නම් කියහල්ල .අපිත් එක්කම යන්න පුළුවන් .කොස් ෆි එක රුපියල් 350,000 අවුරුද්දකට .ලිවින් කෝස්ට් එක යුරෝ 100 ක් විතර වෙන්නේ .එකියන්නේ රුපියල් 15000 ක් විතර වගේ වෙන්නේ .යුනි එක තියෙනේ ටිකක් ගම්බද පැත්තක .ඔය යුනි එකේ නම් තියෙන්නේ ඉංජිනියරින් විතරයි .ජර්මන් බොර්ඩර් එකට ටිකක් කිට්ටුව තමා තියෙනේ .සිරාවටම ඉගෙන ගන්න යන උන් ඉන්නවා නම් කෝල් කරහල්ල 077-0715026
    මම හිතන්නේ අපි තමා පෝලන්ඩ් ගැන ලංකාවෙන් හොදටම දන්නේ lol