රට රටවල් වල වෙනස

aravinda86

Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    දැන් බලපල්ලා වෙන රටවල් වල මිනිස්සු lockdown කරාම වලි අරින්න කියලා. අපේ රටේ එකේ අනික් පැත්ත. බනිනවා වහන්න කියලා.
    වෙන ර්ට්වල් වල උන්ට ඔනි නිදහස, ඔනි පුකක්, ප්‍රීති වෙසක් වගේ, දවසකට දහස් ගානක් කොවිඩ් කේස් එනවා. ආන්ඩු බර ගානක් වියදම් කරන්වා.එත් පලක් නැ.ඇරපු ගමන් කොවිඩ් නගිනවා. අපේ ර්ටෙ මිනිස්සු එඅ අතින් හොදයි. 5000 නැතත් කටයි,පුකයි වහගෙන ඉන්නවා. එත් ආන්ඩුව එ නිසා ගනක් නැතුව ඉන්නවා. අඩුම තරමේ ventilator ටිකක් වත් ගෙනත් නැ.
    අර කොවිඩ් අරමුදලේ සල්ලී මොකටද තියන් ඉන්නේ. පක්ශ පාට නැතුව හිතුවොත් ආන්ඩුව මෙක සිරියස් ගන්නේ නැකියලා උබලාට හිතෙන්නේ නැද්ද. ? නෑත්නම් කරගන්න තෙරෙන්නෙ නැද්ද. අර උම්මා දෙවි නම් මෙලෝ ර්හක් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ කොවිඩ් අරමුදල හදපු සහ සල්ලි දුන්න අයටත් නැති ගායක්නෙ මේ අහක ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ, මුන්ට සල්ලි පේන්ඩ බැ කෙල ගිලිනව, කොවිඩ් තාම උපරිම තැන නෙමේනෙ දැන්ම වියදම් කරල එදාට වියදම් කරන්නෙ තොගෙ ඇට දෙක විකුනලද????
     
    • Dislike
    Reactions: aravinda86

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    හිතෙනවා..කරන්න දෙයක් නැති නිසා කටයි පුකයි වහන් ඉන්නවා..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොරෝනා වයිරසේ අපිව සීරියස් අරන් නෑ ඒකයි වැඩේ මෙහෙත් දෙතුන්දහක් මැරුණ නං, ඔය ඇමතියෙක් දෙකෙක් මලා නං ආණ්ඩුවයි ජනතාවයි දෙගොල්ලොම මේක සීරියස් ගන්නව.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් බලපල්ලා වෙන රටවල් වල මිනිස්සු lockdown කරාම වලි අරින්න කියලා. අපේ රටේ එකේ අනික් පැත්ත. බනිනවා වහන්න කියලා.
    වෙන ර්ට්වල් වල උන්ට ඔනි නිදහස, ඔනි පුකක්, ප්‍රීති වෙසක් වගේ, දවසකට දහස් ගානක් කොවිඩ් කේස් එනවා. ආන්ඩු බර ගානක් වියදම් කරන්වා.එත් පලක් නැ.ඇරපු ගමන් කොවිඩ් නගිනවා. අපේ ර්ටෙ මිනිස්සු එඅ අතින් හොදයි. 5000 නැතත් කටයි,පුකයි වහගෙන ඉන්නවා. එත් ආන්ඩුව එ නිසා ගනක් නැතුව ඉන්නවා. අඩුම තරමේ ventilator ටිකක් වත් ගෙනත් නැ.
    අර කොවිඩ් අරමුදලේ සල්ලී මොකටද තියන් ඉන්නේ. පක්ශ පාට නැතුව හිතුවොත් ආන්ඩුව මෙක සිරියස් ගන්නේ නැකියලා උබලාට හිතෙන්නේ නැද්ද. ? නෑත්නම් කරගන්න තෙරෙන්නෙ නැද්ද. අර උම්මා දෙවි නම් මෙලෝ ර්හක් නැ
    ventilator ටිකක් වත් ගෙනත් නැ, korona ralla yanakam inne swiss purawanna.
     
    • Like
    Reactions: aravinda86

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    හිතෙනවා..කරන්න දෙයක් නැති නිසා කටයි පුකයි වාහන ඉන්නවා..
    ඩයි හාඩ් මලයා, ඔන්න තව නිව්ස් එකක් තියෙනව උබටයි මටයි ඇරගන්න. තව ටිකක් බලල පබ්ලික් කරන්නම්. නැත්නම් අපි දෙන්නටම සු* වෑ* තමයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඩයි හාඩ් මලයා, ඔන්න තව නිව්ස් එකක් තියෙනව උබටයි මටයි ඇරගන්න. තව ටිකක් බලල පබ්ලික් කරන්නම්. නැත්නම් අපි දෙන්නටම සු* වෑ* තමයි.

    එවපන් PM එකක්
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    යකෝ කොවිඩ් අරමුදල හදපු සහ සල්ලි දුන්න අයටත් නැති ගායක්නෙ මේ අහක ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ, මුන්ට සල්ලි පේන්ඩ බැ කෙල ගිලිනව, කොවිඩ් තාම උපරිම තැන නෙමේනෙ දැන්ම වියදම් කරල එදාට වියදම් කරන්නෙ තොගෙ ඇට දෙක විකුනලද????

    හුත්තිගේ කොල්ලෝ උබේ මහා ඒකිට පුකේ අරින වෙලේට ගෙවන්න නෙවේ ඔය අරමුදල පිහිටෙව්වේ ලෙඩ්ඩු එද්දී උන්ට සලකන්න ඕන බඩු ගන්න. තෝපෙ මහා බල්ලා ඒ සල්ලි වලටත් ඇරලා දැන් වට්ටක්ක බෙදුවයි කියන්නේ රට වටේට. තොපේ මහා එකී මැරිලා වැටෙන වෙලේට වෙන්ටිලේටර් ඕඩර් කරලා වැඩක් නෑ පොන්නයෝ ඊට කලින් ගෙනත් තියාගන්න ඕන. කාලකන්නි සක්කිලියා.
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    යකෝ කොවිඩ් අරමුදල හදපු සහ සල්ලි දුන්න අයටත් නැති ගායක්නෙ මේ අහක ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ, මුන්ට සල්ලි පේන්ඩ බැ කෙල ගිලිනව, කොවිඩ් තාම උපරිම තැන නෙමේනෙ දැන්ම වියදම් කරල එදාට වියදම් කරන්නෙ තොගෙ ඇට දෙක විකුනලද????
    ගොන් බුරුවෝ ventilator ටිකක් කලින්ම ගෙනවානම් මක් වෙනවාද? එවා වෙන ලෙඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන්. හැම තිස්සෙම මහ එකාගෙ පස්ස ලොවන්නේන් නැතුව පොඩ්ඩක් කියලා හදාගනින්, අඩු කුලේ පර හැත්ත. උබත් මැදමුලෙනේද ජාතකේ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉරනවිල ලොකු කොරොනා සෙන්ටර් එකක් හැදුවා, ඔක්කොම කරේ ආර්මි එකෙන්. රජයෙන් සල්ලි දුන්නා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉරනවිල ලොකු කොරොනා සෙන්ටර් එකක් හැදුවා, ඔක්කොම කරේ ආර්මි එකෙන්. රජයෙන් සල්ලි දුන්නා.

    වට්ටක්ක ගත්තේ එකේ කන්නද එතකොට :rolleyes2: :rolleyes2:
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    දැන් බලපල්ලා වෙන රටවල් වල මිනිස්සු lockdown කරාම වලි අරින්න කියලා. අපේ රටේ එකේ අනික් පැත්ත. බනිනවා වහන්න කියලා.
    වෙන ර්ට්වල් වල උන්ට ඔනි නිදහස, ඔනි පුකක්, ප්‍රීති වෙසක් වගේ, දවසකට දහස් ගානක් කොවිඩ් කේස් එනවා. ආන්ඩු බර ගානක් වියදම් කරන්වා.එත් පලක් නැ.ඇරපු ගමන් කොවිඩ් නගිනවා. අපේ ර්ටෙ මිනිස්සු එඅ අතින් හොදයි. 5000 නැතත් කටයි,පුකයි වහගෙන ඉන්නවා. එත් ආන්ඩුව එ නිසා ගනක් නැතුව ඉන්නවා. අඩුම තරමේ ventilator ටිකක් වත් ගෙනත් නැ.
    අර කොවිඩ් අරමුදලේ සල්ලී මොකටද තියන් ඉන්නේ. පක්ශ පාට නැතුව හිතුවොත් ආන්ඩුව මෙක සිරියස් ගන්නේ නැකියලා උබලාට හිතෙන්නේ නැද්ද. ? නෑත්නම් කරගන්න තෙරෙන්නෙ නැද්ද. අර උම්මා දෙවි නම් මෙලෝ ර්හක් නැ
    You are absolutely correct.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොරෝනා වයිරසේ අපිව සීරියස් අරන් නෑ ඒකයි වැඩේ මෙහෙත් දෙතුන්දහක් මැරුණ නං, ඔය ඇමතියෙක් දෙකෙක් මලා නං ආණ්ඩුවයි ජනතාවයි දෙගොල්ලොම මේක සීරියස් ගන්නව.
    (y)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාර්තු ඉදන් මාසයක් දෙකක් වැහුව ටිකට බඩු වල ගණන් වෙනස් උන විදිහ බැලුව නම් බිස්කට් එකක් උනත් රුපියල් 20කි 30කින් වැඩි වෙලා. 10 චොකලට් එකේ බර අඩු වෙලා චොකලට් එකේ කවරේ විතරයි,හැම දේම වැඩි වෙලා, හාල් නම් හාල් එහෙම නම් පාලන මිල හින්දා ආණ්ඩුවට බයේ කඩ කාරයෝ වැඩි කරන්නේ නෑ.කන බොන දේවල් ඔක්කොම ගණන් වැඩි වෙනවා.... ආයේ වැහුවොත් ඉතින් බඩු වල ගණන් ලොකු වෙනසක් වෙයි ආණ්ඩුවට උනත් පාලනය කරන්න පුළුවන් ඒවා තියෙනව බැරි ඒවා තියෙනවා. හැම කෑමක් බිමක්ම අත්‍යවශය කියලා පාලන මිලවල් දාන්න බෑ නේ.

    ඒක හින්ද හොදම දේ ආණ්ඩුවට රට වහන්න වහන්න ගාග ඉන්නේ නැතිව පුළුවන් විදිහට ජිවත් වෙන එක. බාගයක් පඩි අරන් ගෙදර ඉන්න ජොලිය නෑ බඩු ගණන් ගියෝත්.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් බුරුවෝ ventilator ටිකක් කලින්ම ගෙනවානම් මක් වෙනවාද? එවා වෙන ලෙඩ වලටත් පාවිච්චි කරන්න පුලුවන්. හැම තිස්සෙම මහ එකාගෙ පස්ස ලොවන්නේන් නැතුව පොඩ්ඩක් කියලා හදාගනින්, අඩු කුලේ පර හැත්ත. උබත් මැදමුලෙනේද ජාතකේ.
    හුත්තිගේ කොල්ලෝ උබේ මහා ඒකිට පුකේ අරින වෙලේට ගෙවන්න නෙවේ ඔය අරමුදල පිහිටෙව්වේ ලෙඩ්ඩු එද්දී උන්ට සලකන්න ඕන බඩු ගන්න. තෝපෙ මහා බල්ලා ඒ සල්ලි වලටත් ඇරලා දැන් වට්ටක්ක බෙදුවයි කියන්නේ රට වටේට. තොපේ මහා එකී මැරිලා වැටෙන වෙලේට වෙන්ටිලේටර් ඕඩර් කරලා වැඩක් නෑ පොන්නයෝ ඊට කලින් ගෙනත් තියාගන්න ඕන. කාලකන්නි සක්කිලියා.
    එකවුන්ට් එක හිස් කියල පිලිගන්ඩ පුලුවන් ලියවිල්ලක් ඉදිරිපත් කරපන්, උබ ගේ මුල්ලෙ හැoගිලා ඉදල ඒකෙ සල්ලි නැ කියන ඒව පිලිගන්ඩ බැ, :yes: :yes:

    වෙන්ටිලේටර් මොකටද පොන්ස් එහෙම අවශ්යතාවයක් නැ, ආණ්ඩුවට පරිත්යාග විදිහට WHO එකෙන් ලැබුන ඒව ටික තියෙද්දි අහවල් දේටද සල්ලි දීල ගන්නෙ???

    මඩ ගැහුවට වැඩක් නැ බන් ගේ මුල්ලෙ හැoගිලා උබලගෙ තියෙන්නෙ බොරුව විතරයි කිසීම නිවරදි තොරතුරක් නැ පුහු විවේචන වලින් කිසීම ඵලක් නැ..

    123736674_2868774870071907_685547713656617025_n.jpg