රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම හෙට උදේ/ අනිද්දා/ ඉන් අනිද්දා/ ලබන සතියේ වෙනකොට ෆයිල් ටික එළියට දානව කියල බොරු ටෝක් දුන්න/ දෙන දේශපාලකයොන්ගෙන්, ෆස්ට් ටයිම් ඇත්තටම එහෙම කරපු එකම ඩෑල් එක වෙන්න ඕන. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුව් මේවා කියන්න පුළුවන් කම තියෙද්දි මෙහෙම එලියෙ කියනව කියන්නෙ ඉතින් මේ ෆයිල් වල තියෙන්නේ ඇත්ත වෙන්නම ඕන කියල තව තහවුරු වෙනවා. මිනිස්සු මේ තොරතුරු වලින් වැඩක් ගන්නවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මහින්ද අගමැතිතුමා මේ පවතින ආන්ඩුවෙන් ඉල්ලා අස්වීමට තිරනය කලා.😢
    ජනතාවට හිස නවමින් බිහිවන අන්තර් ආන්ඩුවේ අගමැති ලෙස මහින්ද මහතා නවම නව ෆ්‍රෙශ් අගමැතිකෙනෙක්ලෙස දිවුරුම් දෙනු ලැබේ..🤭
    මීට බැසිල් හා විමල්

    අරගලකරුවො ලෙෆ්ට් වෙන්න ඕනද 😁
     
    • Haha
    Reactions: Heshan Daminda

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ෆයිල් වල ඉතිං මොනවද කියලා තියෙන්නේ😂
    තොරතුරු හොයාගත්තැයි කියන්නේ කොහොමද.. 😂😂ඕපා දූප කටකතා වලින්ද🤣🤣
     
    • Dislike
    Reactions: yapa100

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ෆයිල් වල ඉතිං මොනවද කියලා තියෙන්නේ😂
    තොරතුරු හොයාගත්තැයි කියන්නේ කොහොමද.. 😂😂ඕපා දූප කටකතා වලින්ද🤣🤣
    @weer 11 ගේ අම්මා ලු හුත්තෙන් දුටු සාක්කි පොන්ස්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    mewa online blanda place ekak nedda?. Estimated total eka ganan hadanna
    ලපයගේ සයිට් එකට ගිහින් බැලුවැකි😂
    නයි කුමාර ඩොට් කොම්😂
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    නයි කුමාර අද නයියා පටෝනවලුද 🤭සාරාංශේ මොනවගේ වෙයිද🤣
    පොත්ත ලස්සන මැද පුස් බොරු හිලක් වෙයිද🤭🤭
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..

    අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත

    ඔහොමයි ඕන
     
    • Like
    Reactions: Darkseid

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..

    අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත

    ඔහොමයි ඕන
    එහෙම තමා යකෝ කිවේ අහන හිටියේ නැද්ද .. account num බැංකු ගිණුම් ඔප්පු අංක ඔක්කොම එක්කනේ කිව්වේ මොනවද අහන හිටියේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මහ බැංකුහොරා පොනිල්ගෙ ෆයිල් එළියට දාන්නනැල්ලුද 🙄ඒ ෆයිල් වාෂ්ප වෙලා ඇති මං හිතන්නේ 🤭🤭මොනා උනත් කටු කන්න දීපු හාමුනේ යටත්විජිත දුවපු දිවිල්ල පාර්ලිමෙන්ට් එකේ නේද.. 🤣
     
    • Haha
    • Like
    Reactions: erozan and TCB Rox

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    නිමල් පේරෙරා ගැන ඇත්තටම මාත් දැනුවත් උනෙ ඊයෙ පෙරේදා.

    අලුත්ම ඒව නැද්ද, උගන්ඩා ප්ලේන් වල මොනාද තිබ්බෙ කියල අහන්න එපා යකුනේ. උඹල නිලියොන්ට ගැහුව කියන්නා වගේ නෙමේ පොර යමක් කියනව නම් ඒ ගැන සාක්ෂි ඉදිරිපත් කරන්නත් ඕන. ඔතන අලුත් ඒවත් තියෙනව.

    මේ සමහර ඒව මේ මනුස්සයා අවුරුදු ගානක ඉඳන් කියනව. ඒවා සතපහකට ගනන් ගන්නැතුව ඩීසෙන්සිටයිස් උනාට කරන්ඩ දෙයක් නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මහ බැංකුහොරා පොනිල්ගෙ ෆයිල් එළියට දාන්නනැල්ලුද 🙄ඒ ෆයිල් වාෂ්ප වෙලා ඇති මං හිතන්නේ 🤭🤭මොනා උනත් කටු කන්න දීපු හාමුනේ යටත්විජිත දුවපු දිවිල්ල පාර්ලිමෙන්ට් එකේ නේද.. 🤣

    රට ඉඳන් ලක්ෂ 8ක් පඩි අරන් රාජපක්ෂලගෙ පස්ස ලොවන්න තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි?😅😅
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කලු කුමාරය හරි කමක්නෑ වටේ යන්නැතුව මේකයි උනේ.. මෙන්න මූ හොරකම් කරේ.. හොරකම් මෙන්න මෙදා මේ ප්‍රොජෙක්ට් එකෙන්, ඒ සල්ලි මූ අරූ මෙච්චර මෙච්චර ගත්ත, ඒව ඩිපොසිට් කරේ මෙන්න මේ බැන්කුවෙ මේ එකවුන්ට් නම්බරේට, ඒ සල්ලි ඉන්පස්සෙ මේ මේ දවස්වල මූ මූ අරගත්ත අච්චර මෙච්චර, දැන් ඒ සල්ලි තියෙන්නෙ මේ රටේ මේ බැන්කුවෙ මේ එකවුන්ට් එකෙ..

    අර අහවල් එකෙන් ජරාව මෙච්චර ගත්ත ඒකට හවුල් උනේ මුන් මුන් ඒ සල්ලි මෙච්චර දීල මූගෙ නමට මෙන්න මේ කොටස් ගත්ත මේ රටේ මේ කොම්පැනිය මෙච්චර දීල මෙදා ගත්ත

    ඔහොමයි ඕන
    එහෙම තමා යකෝ කිව්වේ 2
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එහෙම තමා යකෝ කිවේ අහන හිටියේ නැද්ද .. account num බැංකු ගිණුම් ඔප්පු අංක ඔක්කොම එක්කනේ කිව්වේ මොනවද අහන හිටියේ
    Kiwwanam kamak na. Kawru hari name amount properly summary dapalla balanna