මම හෙට උදේ/ අනිද්දා/ ඉන් අනිද්දා/ ලබන සතියේ වෙනකොට ෆයිල් ටික එළියට දානව කියල බොරු ටෝක් දුන්න/ දෙන දේශපාලකයොන්ගෙන්, ෆස්ට් ටයිම් ඇත්තටම එහෙම කරපු එකම ඩෑල් එක වෙන්න ඕන. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පාර්ලිමේන්තුව් මේවා කියන්න පුළුවන් කම තියෙද්දි මෙහෙම එලියෙ කියනව කියන්නෙ ඉතින් මේ ෆයිල් වල තියෙන්නේ ඇත්ත වෙන්නම ඕන කියල තව තහවුරු වෙනවා. මිනිස්සු මේ තොරතුරු වලින් වැඩක් ගන්නවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ.