රට වනසපු හොරු වළල්ල තොග පිටින් එලියට - LIVE streaming

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ෆයිල් පේන්නලා මාධ්‍ය සන්දර්ශන දාලා වැඩක් නැහැ ඕවා ඔය ෆයිල්වල ඇත්ත තියනවනං අනුරට පුළුවන්නේ මේ නඩු දාන්න.
    අනුර අයියගෙන් බොරු කයිය විතරයි. අපට මතකයි නේ හම්බන්තොට වරාය ගැන කියපුවා. ( ).

    ඇයි උට වෙන වැඩ නැතුවටද? නඩු දාන්න ඕනේ නාමල් හරි උගේ මහා එකා හරි මෙන්න අනුර බිල්ලෝ මවනවා කියල. උට ගිහින් කියපන් ට්විට්ටර් එකේ මැසේජ් දාල හරියන්නේ නැ කියල
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ෆයිල් පේන්නලා මාධ්‍ය සන්දර්ශන දාලා වැඩක් නැහැ ඕවා ඔය ෆයිල්වල ඇත්ත තියනවනං අනුරට පුළුවන්නේ මේ නඩු දාන්න.
    අනුර අයියගෙන් බොරු කයිය විතරයි. අපට මතකයි නේ හම්බන්තොට වරාය ගැන කියපුවා. ( ).

    තකහනියක් මේක කියල යන්නමද ආවෙ. 2013 ඒකවුන්ට් ඒක හදල තාම ජූනියර් මෙම්බර්..
     
    • Haha
    Reactions: Xi Jinping

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නයි කුමාර අද නයියා පටෝනවලුද 🤭සාරාංශේ මොනවගේ වෙයිද🤣
    පොත්ත ලස්සන මැද පුස් බොරු හිලක් වෙයිද🤭🤭
    @weer 11 ගේ අම්මා ගැන හොර ලෝයර් ටුවීට් දාල පොමින්ස් උන් හුකන් නෑලු @weer 11ගේ අම්මට බලපම් මට සැකයි ඒ උනාට මයිනා තමා ඔක කරන්නේ.
     
    • Haha
    Reactions: Xi Jinping

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    images
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රට ඉඳන් ලක්ෂ 8ක් පඩි අරන් රාජපක්ෂලගෙ පස්ස ලොවන්න තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි?😅😅

    යුරෝප් කුමාරයට ලංකාවේ කෝටි ගණන් දේපල ලු. ලක්ස 8 පඩිය හැබැයි පැය 24 ම මේකේ පුක හෝදනවා. :rofl::rofl::rofl:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ෆයිල් අප්ලෝඩ් කරාද ඔහෙට හරි මිනිසුන්ටත් බලන්න

    මේවාට නඩු දාන්න තියෙන්නේ ? 2019 ජ්ජන්දිපතිවරෙනේ මේ තුරුම්පු ගැහුවේ නැත්තේ ඇයි
    Repeating for the X time. නඩු දමා ඇත. පැමිණිලි දමා ඇත. අදාළ ආයතන බලපෑම් මත සමහරක් නඩු පවත්වාගෙන යන්නේ නැත. සමහරක් පැමිණිලිවලට නඩු දමාද නැත. දැමු සමහර නඩු බලපෑම් මත ඉල්ලා අස්කරගෙන ඇත, බොහෝ නඩු මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත නිදොස් කොට නිදහස් කර ඇත
     
    • Sad
    • Like
    Reactions: Didy and Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Repeating for the X time. නඩු දමා ඇත. පැමිණිලි දමා ඇත. අදාළ ආයතන බලපෑම් මත සමහරක් නඩු පවත්වාගෙන යන්නේ නැත. සමහරක් පැමිණිලිවලට නඩු දමාද නැත. දැමු සමහර නඩු බලපෑම් මත ඉල්ලා අස්කරගෙන ඇත, බොහෝ නඩු මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත නිදොස් කොට නිදහස් කර ඇත
    මම දන්නේ නැහැ මිනිස්සුන්ට පෙන්න එලියට දාලා ද කියලා හොදම දේ විකිලික්ස් එක වගේ ඔය ෆයිල් හැම එකක්ම මිනිස්සුන්ට බලන්න පුළුවන් විදියට එලියට දාන එක

    ඊට පස්සේ abc නිව්ස් වගේ සියත සිරස ට තියෙන්නේ (හැම එකක්ම කරන්න බැරි වෙයි )මහා බැංකු රිපෝර්ට් වගේ දවසට 10මින් වෙන් කරලා හරි මිනිස්සු දැනුවත් කරන එක ..

    නැත්නම් youtube channel වලින් මිනිසුන්ට පිළිගන්න පුළුවන් විදියට කරුණු එක්ක දැම්මා නම් හරි විස්තර
     
    • Like
    Reactions: earthling

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුවෙ කියන්න පුළුවන් කම තියෙනකොටත් එලියට ඇවිත් කියනව කියන්නෙ බොරු වෙන්න තියෙන ඉඩ අඩුයි
    අඩෝ බලපන්කෝ උබත් ඒ කාලේ ලාපයා ගේ වේශ මායම් වලට අහු උනානේ🤦🤦
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රනිලා ලග තිබ්බ ෆයිල් ටික තමා කොටා ෆොටො කොපි ගහන ඇවිල්ලා තියෙන්නෙ පොර වෙන්න. 😂 රනිල්ම කියනවා 360ක් හිස් ෆයිල් කියලා 🤌🤌🤌


     
    • Haha
    Reactions: KDH