ෆයිල් පේන්නලා මාධ්‍ය සන්දර්ශන දාලා වැඩක් නැහැ ඕවා ඔය ෆයිල්වල ඇත්ත තියනවනං අනුරට පුළුවන්නේ මේ නඩු දාන්න.
අනුර අයියගෙන් බොරු කයිය විතරයි. අපට මතකයි නේ හම්බන්තොට වරාය ගැන කියපුවා. ( ).
ඇයි උට වෙන වැඩ නැතුවටද? නඩු දාන්න ඕනේ නාමල් හරි උගේ මහා එකා හරි මෙන්න අනුර බිල්ලෝ මවනවා කියල. උට ගිහින් කියපන් ට්විට්ටර් එකේ මැසේජ් දාල හරියන්නේ නැ කියල

