NRFC එකක් හදන්නනම් Passport & Service letter එකක් තියෙන්නෙ ඕන, බෑන්ක් එකෙන් බෑන්ක් එකට රූල්ස් වෙනස් වෙනව මචං.
හැබැයි ඔයාට රට යන්න කළින් නම් හදාගන්න බැරි වෙයි.
මම නම් හදල තියෙන්නෙ BOC එකේ. හැබැයි කීයක්වත් ඕන නෑ බෑන්ක් අකවුන්ට් එක ඕපන් කරන්න. මම නම් Zero Balance Open කලේ. පොළිය නම් LKR අකවුන්ට් එකක් එක්ක බැලුවම පට්ටම අඩුයි. මට හිතෙන්නෙ පොළියෙන් ප්‍රයෝජනයක් ගන්න බලනව නම් LKR Account එකක තියාගෙන ඉන්න එක ලාභයි කියල. හැබැයි NRFC එකකට සල්ලි ගනිද්දි වෙන වෙන වාසිත් තියෙනව. ටැක්ස් වලින් බේරෙන්න පුලුවන්. තව ලෝන් ගන්න පුලුවන් ඔය වගේ දේවල් තියෙනව