Api hondatama dakka police, forces unge winaya lolඅද දවසෙ දැක්ක ඒවගෙන් අන්තිමට දැකපු සිද්දියකට දීල තිබ්බ අදහසක් නිසා අහන්න හිතුන. අදහස කියපල්ලකො
Api hondatama dakka police, forces unge winaya lolඅද දවසෙ දැක්ක ඒවගෙන් අන්තිමට දැකපු සිද්දියකට දීල තිබ්බ අදහසක් නිසා අහන්න හිතුන. අදහස කියපල්ලකො
කොහේ දැම්මත් හදන්න බැරි උන් ඉන්නවා. හැබැයි සාමානය මිනිස්සු හොද රටකට ගියාම , ඒ සිස්ටම් එකට ගරු කරගෙන මෙහෙ හිටිය වගේ අනුන්ගේ කුණු හොයන්නෙත් නැතුව , තමන්ගේ පාඩුවේ ජිවත් වෙනවා.ඔව් නෙ එතකොට සම්පත් බෙදාගන්න තියෙන තරගය තමා මෙතන මේ කියන විදියට මිනිස්සු තව කෙනෙක්ට කරදරයක් නැතුව ඉන්නවද නැද්ද කියන එකට බලපාන ප්‍රධානම සාධකය.
ඔව් නායකයො වෙන ඉතාම සුළු පිරිසක් එහෙම විශේෂ traits තියෙන අය ඉන්නව. හැබැයි 99% වඩා ඉන්න අයගෙ කල්ච එක (ඕකට විනය කියන වචනෙ වැරදි මම හිතන්නෙ) හැදෙන්නෙ තියෙන සිස්ටම් එකට අනුව තමා.හ්ම් එකත් හොද පොයින්ට් එකක්.
මෙහෙමත් වෙනව. සමහර වෙලාට හොද කම්පැණි හදද්දි ෆවුන්ඩර්ගෙ විනය තිබ්බෙ නැත්තන් කෙල වෙනව. හැදුවට පස්සෙ එන අයගෙ විනය නන් කම්පැණියෙ පිලිවෙලට හැදෙනව.
ඒ විනයත් විනයක් තමා මිනිස්සු හැසිරෙන විදිය.Api hondatama dakka police, forces unge winaya lol
වැඩේ කියන්නෙ උනුත් ආයෙ මෙහෙ ආවම මෙහෙ වගේ ඉන්න එකනෙ. අහ් එතකොට පෲ වෙනව රට තමා ප්‍රශ්නෙ කියන එක.කොහේ දැම්මත් හදන්න බැරි උන් ඉන්නවා. හැබැයි සාමානය මිනිස්සු හොද රටකට ගියාම , ඒ සිස්ටම් එකට ගරු කරගෙන මෙහෙ හිටිය වගේ අනුන්ගේ කුණු හොයන්නෙත් නැතුව , තමන්ගේ පාඩුවේ ජිවත් වෙනවා.
මෙහෙ ඉද්දි එහෙම නෑ . චාන්ස් එක ආපු ගමන් කාගෙහරි දෙයක් කඩාගන්න බලනවා, අනිත් එකාට කලින් තමන්ගේ දේවල් කරගන්න බලනවා, ඉවසීමක් නෑ , ඕපාදුප හොයනවා, පාරේ යන්න දන්නේ නෑ . ඔය ලෙඩ හොද වෙන්ව පරිසරය මාරු උනාම .
Samahara dewal thiyanawa makuwath hadanna bari, anna ehema unuth innawa epa keewoth. Karanne ekamai.ඒ විනයත් විනයක් තමා මිනිස්සු හැසිරෙන විදිය.
එත් මම අදහස් කරේ අනික් අයට කරදරයක් නැතුව ඉන්න එක ගැන. උදාහරණයක් විදියට තැනකට ගියාම ඉන්න විදිය
පෝලිමක පිලිවෙලට යන විදිය
කෑම එකක් ගත්තම කන විදිය
බස් එකක ඉස්සරහ දොරෙන් බහින්න කියල තිබ්බම එතනින් බහින එක වගේ සුලු දේවල් සාමුහිකව වැඩක් කරද්දි අනි අයට කරදරයක් වෙන් නැති වෙන්න ෆලෝ කරන්න ඕනි
nayakayo hadenneth minissunta anuw broඔව් නායකයො වෙන ඉතාම සුළු පිරිසක් එහෙම විශේෂ traits තියෙන අය ඉන්නව. හැබැයි 99% වඩා ඉන්න අයගෙ කල්ච එක (ඕකට විනය කියන වචනෙ වැරදි මම හිතන්නෙ) හැදෙන්නෙ තියෙන සිස්ටම් එකට අනුව තමා.
ලංකාවෙ ප්‍රශ්නෙ ඔය නායකයාගෙ trait තියෙන අය අපිට නැතිම වීම. එතකොට එන අය හදන හැදෙන සිස්ටම් වලින් එලියට එන මිනිස්සු තමා මේ ඉන්නෙ
මේක නම් හරි බන් මේ පකයලා කුදදෝ දම්මලා තෙල් ගත්තේ . දන්නා වුන් ගොඩක් එහෙමයි ෂෙඩ් කෙන් පෝලිමට දෙන්නේ බසාර් බාගයක් නැත්නම් තුනෙන් දෙකයි ඉතුරු ටික කනෙක්සන් වලට නැත්නම් කළු කඩේටමේ අන්තිම දවස් ටිකෙ මෙහෙ ශෙඩ් වලට ආව බවුසර් ටිකේ හැටියට කලු කඩ තිබ්බෙ නැත්තන් පොලිමක් නෑ කියන්නත් පුලුවන්.
තෙල් කලු කඩයක් ඉස්සර තිබ්බද ?? ඒක පටන්ගත්තේ රටේ උන්ට තෙල් ටික නැති වෙද්දී.මේ අන්තිම දවස් ටිකෙ මෙහෙ ශෙඩ් වලට ආව බවුසර් ටිකේ හැටියට කලු කඩ තිබ්බෙ නැත්තන් පොලිමක් නෑ කියන්නත් පුලුවන්.
සමහර උනුත් මේක වෙන්න සප් එකක් දුන්න පෝලිමට ය්න්න බෑකියල සල්ලි දීල කට්ටිය තියල .ඒක නොකරත් බෑ උන්ගෙ ජොබ් වල හැටියට. උන්ට පැය ගාණක් පොලිමේ ඉන්නකොට සෑහෙන පාඩුවක් වෙනව.මේක නම් හරි බන් මේ පකයලා කුදදෝ දම්මලා තෙල් ගත්තේ . දන්නා වුන් ගොඩක් එහෙමයි ෂෙඩ් කෙන් පෝලිමට දෙන්නේ බසාර් බාගයක් නැත්නම් තුනෙන් දෙකයි ඉතුරු ටික කනෙක්සන් වලට නැත්නම් කළු කඩේට
Thamanta awanka nathi un inna thak system hadenne naha meke, ehema unwa flush karannama ona...මේක නම් හරි බන් මේ පකයලා කුදදෝ දම්මලා තෙල් ගත්තේ . දන්නා වුන් ගොඩක් එහෙමයි ෂෙඩ් කෙන් පෝලිමට දෙන්නේ බසාර් බාගයක් නැත්නම් තුනෙන් දෙකයි ඉතුරු ටික කනෙක්සන් වලට නැත්නම් කළු කඩේට
ඔව් ඔය කතාව ඇත්ත. ඕක සයිකල් එකක්. කොතනින් හරි ඕක බ්රේක් වෙලා හොඳ සිස්ටම් එකක් හැදුනෙ නැත්නම් ඕක දිගටම රිපීට් වෙනව.nayakayo hadenneth minissunta anuw bro
lankawe minissunta galapena widiyata thama palakaya path wela thiyenne
api akamathi wunath oka thama aththa
lankawe thama bahutharaya gramiyai
ee minissuta galapena palakayo nemed bro path wela thiyenne
poddk hithala blnna
ඒක හරි කළු කඩ කොහොමත් හැදෙන්නෙ සම්පත් හිග වෙනකොටනෙ. දැන් වෙලා තියෙන්නෙ එක දිගට එකම ශෙඩ් එකට එක ලග බවුසර් තුනක්වත් එන්න ඕනි මේක කඩන්න නන්. එහෙම නැත්තන් ක්‍රමයක් හදල ට්‍රැක් කරන්න ඕනි.තෙල් කලු කඩයක් ඉස්සර තිබ්බද ?? ඒක පටන්ගත්තේ රටේ උන්ට තෙල් ටික නැති වෙද්දී.
නැත්නම් ඇති තරම් ඉස්සර වගේ ෂෙඩ් වලින් තෙල් ගහන්න පුලුවන් රටක කලුකඩයක් නිර්මාණය වෙන්නේ නෑ ..
විශම චක්‍ර කියන්නෙ ඔහොම ඒවනෙ. බ්‍රෙක් කරන්න බෑ යන්න යන්න තවත් තත්වෙ දරුණු වෙනව.ඔව් ඔය කතාව ඇත්ත. ඕක සයිකල් එකක්. කොතනින් හරි ඕක බ්රේක් වෙලා හොඳ සිස්ටම් එකක් හැදුනෙ නැත්නම් ඕක දිගටම රිපීට් වෙනව.
මොකද සිස්ටම් එකට අනුව තමයි කල්ච එක හැදෙන්නෙ කල්ච එක අනුව තමයි සිස්ටම් එක දුවන්නෙ.
ඔය සයිකල් එක බ්රේක් කරපු රටකට හොඳම උදාහරණය තමයි දකුණු කොරියාව. උංගෙ සිස්ටම් එක වෙනස් උනාම කල්ච එක education කොයිතරම් වෙනස් උනාද බලන්න.
කුද්දන්ගේ සින් එක සමනය මිනිස්සු කරාට අවුලක් නැහැ බන් ගොඩක් වුන් එහෙම තමයි . හැබැයි පළාතේ චන්ඩි කුඩු බිසන්ස් කරන වුන් තමයි මේක වැඩිපුර කරන්නේ 1500-2000 පෙර්ටෝල් ලිට 100ක් වුන්ත් කිසි අවුලක් නැතුව හොයා ගන්න පුළුවන් දැනුත් .සමහර උනුත් මේක වෙන්න සප් එකක් දුන්න පෝලිමට ය්න්න බෑකියල සල්ලි දීල කට්ටිය තියල .ඒක නොකරත් බෑ උන්ගෙ ජොබ් වල හැටියට. උන්ට පැය ගාණක් පොලිමේ ඉන්නකොට සෑහෙන පාඩුවක් වෙනව.
එලක්රියේ පෙම දේ නෙමයි බන් ඇත්ත සමාජේ තියෙන්නේ මම නම් දැන්රල පැද්දෙන පැත්තට බෝට්ටුව් පදිනවා කරන්න දයක් නැහැThamanta awanka nathi un inna thak system hadenne naha meke, ehema unwa flush karannama ona...
Naayekayo pannanneth minussunta galepena widiyata bronayakayo hadenneth minissunta anuw bro
lankawe minissunta galapena widiyata thama palakaya path wela thiyenne
api akamathi wunath oka thama aththa
lankawe thama bahutharaya gramiyai
ee minissuta galapena palakayo nemed bro path wela thiyenne
poddk hithala blnna

Nokiya kiyanne jara system ekata anugathawenawa kiyala, hama ekama ohoma unoth inna rata nathi wenawa...
එලක්රියේ පෙම දේ නෙමයි බන් ඇත්ත සමාජේ තියෙන්නේ මම නම් දැන්රල පැද්දෙන පැත්තට බෝට්ටුව් පදිනවා කරන්න දයක් නැහැ
------ Post added on Jul 11, 2022 at 1:28 AM
thanksමේ සිංගා එකෙක් තමන්ගේ රට දියුණු වුනේ ඇයි කියල quora එකෙ දාපු රිප්ලයි එකක්
එක බැලුවම පේනව අපි හේතුව සහ ඵලය පටලවන් ඉන්නෙ කියල
Many people have misattributed Singapore’s success to our flaws.
It’s like looking at your rich neighbour who is a stingy miser and telling yourself that scrimping and saving will bring you wealth.
Singaporeans do not choose to sacrifice personal freedom. We are born into it.
The Singapore you see today was a result of the combination of many geopolitical events coming into play with the local political climate. If you think a single powerful and benevolent dictator ascended down from heavens and led a 3rd-world country into a textbook economic success, then you have been misled by social media and groupthink.
The generation today was born into prosperity and lots of opportunities. We never had to protest just to be able to have our kids in the same schools as the others. We never had to join the army and fight wars just to be able to provide for our family.
All we had to do, is to study hard and join the workforce, or even find some time to support some causes we believe in. Even if we’re unhappy with the government today, we have good opposition parties that we can always join to support opposite views. We can still hold on to our jobs and our lives while doing all that.
We have lots of opportunities. Why would we complain? What do you expect us to sacrifice?
We are lucky. And we’re not complaining.
Many people believed we sacrifice personal freedom just to have a good life. The fact is if you give anyone, anywhere in the world, and any point in history the choice of personal freedom vs a good standard of living, chances are they would choose to have a better life.
We happened to be born into a little country which was part of a bigger movement among the ex-colonial countries, which happen to have a majority Chinese community, who happen to be separated from a bigger country, and at the same time having the right people born at the right time facing the right adversaries who made the right mistakes that allow a young emerging political party to consolidate power and make the right bets that paid off years later.
If you study the history of all ex-colonial countries, you’d probably come to the same conclusion that Singapore is lucky. It could have easily fall into a civil war or racial riots that would set us 10 years back, and lose out to the other Southeast Asian countries.
That answers the first part - we did not sacrifice personal freedom just to gain financial success. We were simply born into the hard work and good fortune of the previous generations.
Now, the 2nd part is should other countries consider this approach?
Yes. If they have a time machine.
Again, back to your rich stingy neighbour - if you become a miser, it doesn’t mean you would become rich.
The problem with lots of countries is that their political landscape is far more complex than Singapore’s, and their problems are far more deeper than economics and politics.
Simply “giving up personal freedom” would not save them. And more importantly, they don’t need to. Singapore is only one successful country who happened to lack certain expectations of the western world. There are other countries who have both.
Your Singaporean friend might just be patronising you. I do not believe for a moment that he is missing out any freedom in life.
He’s the rich miser who doesn’t want to tell you that he’s lucky.
උපතින්ම විනයක් ඇති මිනිස්සු ඕනෙම දුප්පත් පෝසත් රටවල ඉන්නවා. ඒ වගේම බහුතරයක් රුල් එකකට යනවා නම් එකට අනුගත වෙන්නම වෙනවා.එකයි දියුණු රටක වෙන්නේ. පලවෙනි කාන්ඩේ 1% විතර නේ ඉන්නේ. අනික් උන් ඒ විදිහට ගන්න තමා නීති තියෙන්නේ. එහෙව් නිතිය තියෙන්න ඕනේ අනික් හැම එකටම උඩින්. එක නැති එකේ ප්‍රතිපල නෙමේද මේ බුක්ති විදින්නේ? ඕක සමාජයක අවරුදු 100 ක වගේ කාලයකින් හැදෙන දෙයක් මිසක් අද හෙට හදන්න පුළුවන් දෙයක් නෙමේ.ඒ කියන්නෙ රිසොසස් ඇති වෙන්න තිබ්බම කොහොමත් තරගය නැති වෙන නිසා ඉබේම මිනිස්සු විනයක් ඇතුව ඉන්නව කියන එකනෙ.
Rata kiynne winayanm hamudawa kiynne ratak wenna epai yakooමගෙ හයිපොතිසිස් එක රට කියන්නෙ මිනිස්සුන්ගෙ විනය කියන එක. ඒක හරිද වැරදිද බලාගන්නයි ඕනි. තව ටිකක් පැහැදිලි කරපන්කො

ඉන්න රට නැති වෙලා ගොඩක් කල් බන් මේ රට අහ්දෙන්නේ නැහැ අවරුදු 40ක් පරම්පාරා 2 යනකම් මම මෙතන මොන ටෝක් දැම්මත් සමාජෙට ගියාම මට බලේ නැත්නම් සල්ලි සාමානය විදියට තිබ්බත් මම අසරණ වෙනවා පදිරි වෙනවා මම හිත හදාගෙන ඉන්නේ ලොල්Nokiya kiyanne jara system ekata anugathawenawa kiyala, hama ekama ohoma unoth inna rata nathi wenawa...