විනය හදල තමයි රට හදන්න පුලුවන්...
හැබැයි, සාමාන්‍ය මහජනතාවගෙන් නිකම්ම ඕක බලාපොරොත්තු වෙන්න බෑ...
ඒකට ආදර්ශමත් නීතිගරුක නායකත්වයක් සහ පාලන පද්ධතියක්, හරිහමං නීති පද්ධතියක්, වැදි බන දෙසන්නෙ නැතුව පොයින්ට් එකට කතා කරන්න පුලුවන් විද්වත් මඩුල්ලක්, නීතිගරුක නිලධාරීන්...
වගේ කාරණා ගොඩක් මූලිකව හැදෙන්න ඕනෙ...
නැත්තං නිකම්ම කියන්නං වාලෙ තමුන්ගෙ ගැලවිල්ලට,
"මේක 225 විතරක් අවුලක් නෙමෙයි, සමස්ත ජාතියෙ අවුලක්, රට හදන්න කලින් ජනතාව හැදෙන්න ඕනෙ"
වගේ බයි ටෝක් දුන්නට ඕක කෙරෙන්නෙ නෑ...
රට හැදුණම විනය හැදෙනව සෑහෙන්න (උදා : ශෙඩ් එකේ හරියට තෙල් තිබ්බනං ත්‍රීවිල් තෙල් ජාවාරමක් ඇති වෙන්නේ නෑනෙ)
මේක තමයි හරි
විනය සංස්කෘතිය වගේ ඒව පහල වෙන්නෙ ආර්ථික වශයෙන් යම්කිසි මට්ටමකට ආපු සමාජ වල
මූලික අවශ්‍යයතා ටික හරියට සපුරගන්න බැරි රටවල් වලින් අර යුරෝපියන් රටවල තියන සමාජ විනය බලාපොරොත්තු වෙනව කියන්නෙ මෝඩ වැඩක්
100 % Agreed.නිකන් හිතපන් මෙහෙ කිසි විනයක් නැති උන් හොද රටකට ගියාම ඒ රටේ විදියට විනයක් ඇතුව හැසිරෙනවා.
උන් රට යද්දී විනය හදාගෙන ගියා නෙවෙයි නේ.
ඒ රටේ විදියට උන්ට ඒක නිකන්ම එනව.
පිස්සු කෙලින රටක ඉන්න උන්ගෙන් එහෙම විනයක් බලාපොරොත්තු වෙන්න එපා.
Meka 1000% sira bro ! mn developing countries wala thwamt develop nowenna hethuwa bluwa, oy hama developing ratkama podu prshne eke society eka, minissu independent na, minisunta thama thamnge nidahsa na, mentally strong nidahs nati minisunt alut adhas/ akalpa enne khmd?සුද්දෙක් කියපු කතාවක්.
ඌ කියන හැටියට ලොකුම අවුල අපේ උන් ඉන්ඩිපෙන්ට් නැති එක.
අවුරුදු 25ක් 30ක් වෙනකන් අම්මලා තාත්තලාගෙන් කකා ඉන්නවා. රස්සාවක් කරද්දිත් ඒ අස්සෙම රිංගගෙන ඉන්නවා. තමුන්ගේ දියුණුවක් ගැන හිතලා වැඩ කරන්නේ නෑ. ඊටපස්සෙ ඌට දෙයක් කරගන්න පුලුවන් කාලෙ වෙද්දි වැඩිහිටියන්ව බලන්නත් ඕනෙ. තමුන්ගේ ළමයින්ට 25 30 වෙනකන් කන්න දෙන්නත් ඕනෙ. එතකොට ජීවිතේම අනුන්ගෙන් යැපිලයි අනුන්ට හම්බ කරලයි.
අනිත් එක සෙක්ස් නැති ස්ට්‍රෙස් එකලු.
වේලි වේලි ඉන්නවලු. අරක මේක. ඒක නිසාවත් ඉන්ඩිපෙන්ඩන්ට් වෙයිලු. ඌ ඒ කාලෙ මගෙනුත් අහනවා ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කද ඉන්නෙ කියලා. මම කිව්වම මාව ගෙදරින් එලවයි කිව්වම. ඉතින් පලයන් ගිහින් අපාර්ට්මන්ට් එකක් හොයන් මිනිහෙක් වෙයන්ලු.
හරිම කතාව....ඒ කියන්නෙ විනය වගේම රටත් හැදිලා තියෙන්න ඕනෙ ?
IMO ඔය දෙක ටැන්ඩම් යන්න ඕනෙ දෙකක්. එකක් හදලා අනික හදන්න බැහැ. එකක් හදනකොට අනිකත් හදන්න ඕනෙ. දෙකම, එකිනෙක පෝෂණය කරමින් ඉන්ෆ්ලුවන්ස් කරමින් වර්ධනය වෙන්න ඕනෙ. ප්‍රතිපත්ති වගේම පුද්ගල වර්ධනයත් තිබිය යුතුයි. එහෙම නොවුනොත් එකක් මත අනෙක කඩා වැටෙනවා.
ඒ වගේම, ඔය දෙකම රිලේ එකක් වගේ. කරලා ඉවර වෙලා හති අරින්න බැහැ. කාලයේ තාලයට අනුගත වෙමින් ඔය දෙකම වෙනස් වෙවී ඉදිරියට යන්න ඕනෙ.
ow spiral ekak wage thamai udata yanne.ඕක ලූප් එකක් , ඉගෙනීම > විනය > හැදුනු රට> ඉගෙනීම > විනය
americawe unge vinayak kiala ekak thiyenavada bn?මේක තමා මගෙත් අදහස.
රටවල් අරගෙන බැලුවොත් ඒ ඒ රටවලට ආවේණික වෙච්ච විනයක් තියෙනව මිනිස්සුන්ගෙ,
උදාහරණයක් විදියට 1800 ගණන්වල ඇමරිකාව සහ අද ඇමරිකාව
එතකොට වචනයක් එහෙමෙහෙ උනත් මිනිස්සු මරාගත්ත අද වෙනකොට එහෙම නෑ. මිනිස්සු ටික ටික වෙනස් වෙනකොට රටත් ඒකට අනුව වෙනස් උනා.
හැබැයි ඕකට වෙනස් උදාහරණයක් ඕස්ට්‍රෙලියාව එහෙට ගිහින් දැම්මෙ එන්ගලන්තෙ වැරදිකරපු අය උන් එහෙට ගිහින් ඒ රටේ විනයට අනුව ජීවත් වෙන්න උනා එතකොට රට හදල තමා උන්ව ගෙනාවෙ ඊට පස්සෙ උන් රටේ හැටියට වෙනස් උනා
උබල එහෙමද සංවාද වලදී කරන්නේ අදහස වටිනවා සලකල බලන්නන්.owa hadanna puluwn dewal neme athe parak gahala nida ganin
uba mekke adahas ganne ube report ekak paripalanayata denewadaඋබල එහෙමද සංවාද වලදී කරන්නේ අදහස වටිනවා සලකල බලන්නන්.