බලපං එම්බසඩර් ගෑනි හාල් පරිප්පු හලද්දි සුසිලා දෑත පාන මූන. අපි රටක් හැටියට හිගන්නෝ කරලා බං.
අර නිල්පාටට පේන්නෙ පුල් සූට් එකක් නේදඊයා බන් රෙදි ඇදගෙනද මුන් මෙවට යන්නෙ කාලකන්නි
$ දෙන්නේ නැහැ, මුන් ඉස්සරහම මෙහම ආධාර දෙනවා.
True that.ඩොලර් යවන්නෙ නැතුව භාණ්ඩ යවන්නයි ඕන.
එහම මගුලක් නැහැ බන්. උබත් අමෙරිකවව්ට පයක් තියල නැති එකෙක්ද කොහොද.නිකන් දෙන එකේ ඇද හොයන්නේ නැතුව ලපයගේ ලපේ දිහා බලාගන ඉදපන් කාලකන්නි