රට හැටියට වැටුණ පෙන්වන පොටෝවක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    බලපං එම්බසඩර් ගෑනි හාල් පරිප්පු හලද්දි සුසිලා දෑත පාන මූන. අපි රටක් හැටියට හිගන්නෝ කරලා බං.

    3-4.jpg
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    >>බලපං එම්බසඩර් ගෑනි හාල් පරිප්පු හලද්දි සුසිලා දෑත පාන මූන. අපි රටක් හැටියට හිගන්නෝ කරලා බං.

    එහම හිතන්න එපා බන්. USAID කියන්නේ තානාපති madam ගේ සල්ලි වත් නෙමයි. ඒවා US tax payers ලගේ හිත හොදින් දෙන සල්ලි.
    ලංකාවේ අවලා corruption එක. මේ දෙන්නේ එකට හොද කසාය.තානාපති නැන්ද එක හොදට දන්නවා.
    $ දෙන්නේ නැහැ, මුන් ඉස්සරහම මෙහම ආධාර දෙනවා.
    අපි නෙමයි බන් ලජ්ජා වෙන්න ඕනේ, ඌය අදාර ගනින් උබේ ළමයිට කන්න බොන්න නැත්තම් කියල එකට ලජ්ජා වෙන්න එපා.
     
    • Like
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    $ දෙන්නේ නැහැ, මුන් ඉස්සරහම මෙහම ආධාර දෙනවා.

    මොළයක් තියෙන එවුන් නං එහෙම තමයි කරන්න ඕන. රට ඉන්න ලංකාවෙ උන්ටත් මොළේ ගූ නෙවෙයි නං තියෙන්නෙ ඩොලර් යවන්නෙ නැතුව භාණ්ඩ යවන්නයි ඕන.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නිකන් දෙන එකේ ඇද හොයන්නේ නැතුව ලපයගේ ලපේ දිහා බලාගන ඉදපන් කාලකන්නි
     
    • Like
    Reactions: emoji diaries

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    නිකන් දෙන එකේ ඇද හොයන්නේ නැතුව ලපයගේ ලපේ දිහා බලාගන ඉදපන් කාලකන්නි
    එහම මගුලක් නැහැ බන්. උබත් අමෙරිකවව්ට පයක් තියල නැති එකෙක්ද කොහොද.
    ජුලි නැන්දට උනත් ඕනේ ඕනේ අයට ඕනේ ඕනේ විදිහට ආදර දීල යටි මදි ගහන්න බැහැ.
    USAID කියන දේ වෙනම විගණනය වෙන දෙයක්.
    උබ දන්නේ නැත්තම් දැන ගනනින් ටෙප්ලිස් ව ගෙදර ඇරියේ මම කියන එක.
    ඔව් ල්යුම් ගැහුවා තමයි. මොකද මට අස්ස ෆුකවල් පෙන්න බැහැ..... තමන්ගේ දාඩිය මහන්සියෙන් කන
    බොන කෙනාට අස්ස ෆුකවල් එන්නේ නැහැ.


    USAID වල හරි කමක් නැහැ මොකක් හරි වංචාවක් මගඩියක් වෙනවනම් complain කරපන්, ඒ වෙලාවේම investigate කරන්නේ.

    1661604616873.png

    දුප්පත් උන්ට නිකන් පිනට දෙන මේ ගනී නිසා මුට අස්ස ෆුක maintain කරන්න බැරි වෙන්ව.
    හොද වැඩේ අස්ස ෆුක් කලකන්නියට.
    ------ Post added on Aug 27, 2022 at 6:21 PM
     
    • Like
    Reactions: IMMuhandiram