රට හොල්ලන බිලියනපතියෝ
හොරු, ලංකාවේ ලොකුම සල්ලි කාරයෝ උන විදිය..
චෞර රැජිණ පොතේ 81 පිටුවේ ඉදන් පහලට කියවන් එන්න..
1) හැරී ජයවර්ධන...
1977 දි ඉතාමත් සාමන්‍ය කෙනෙක්බණ්ඩාරනායක මැතිනියගේ හොදම හිතවතෙක් තමයි සදාම් හුසේන් ඉරාක ජනපති.. මැතිණිගේ ලගින් ඉදපු කෙනෙක් තමා හැරී.. ඉරාකේ ලංකාව එක්ක තේ ගනුදෙනුවට ආවේ මේ කාලේ.. මැතිනියගේ හිතවත් කම් උඩ මේ අනිත් විකුණුම්කරුවන් කපල තනියම ගේම ගහන්න ගන්නවා..
94 එලෙක්ශන්1ට චන්ද්‍රිකාගේ අරමුදලෙ තිබ්බ සල්ලි ටික ඉවරයි පළාත් සභා කරන්න ගිහින්(හැරීම තමයි එහෙම සල්ලි ඉවර වෙන විදියට ගේම ගැහුවේ).. ඒ වෙලාවේ මුලු සල්ලි කුට්ටියම දෙන්නේ මේ කුප්‍රකට හැරී, දීලා කියනව ඔන්න මම ඔබව බේරගත්තා කියලා.. එතනින් පස්සේ චන්ද්‍රිකා පත් උනත් හරි හැරීගේ සියලුම බලු වැඩ වලට චන්ද්‍රිකාට පේනී ඉන්න වුනා.. හැරිගේ සේරම ගේම් තියෙන්නේ රේගුව එක්ක.. මිනිහ එක්ස්පොර්ට් ඉම්පොර්ට් බිස්නස්1 ලොකුවටම ඉන්න කෙනෙක්.. කවමදාවත් රටට ගෙවිය යුතු බදු මුදල් ගෙවන්නේ නෑ ගෙවලත් නෑ.. ඔබ කියවන ලංකාදීපේ විජය පත්තරේ හදන්න ගේන කොල වලට පවා බදු වංචා කරන්නේ හැරි... රටට ආදරේ කල, අවංකව සේවය කල ගොඩාක් රේගු නිලධාරින් අතුරුහදන් කල කෙනෙක් තම මේ..එන එන හැම අණ්ඩුවම මිනිහගේ ඔඩොක්කුවෙ.. අදටත් රේගුවෙ කණින් රිංගන ලොකුම මෝර තමයි මේ..මිනිහා ලංකාවේ නම්බර් වන් සල්ලි කාරයෙක් උනේ රටේ මිනිසුන්ගේ සල්ලි හොරකම් කරල සහ රේගුවට පාට් දාල ගහපු ගේම් එක්ක... කතාවට කියනව හැරී රේගුවට ගෙවන්න තියන බදු මුදල් වල එකතුව ලංකාවේ මෙතෙක් රේගුව හොයපු අදායමට වඩ වැඩිය කියලා...

Distilleries Company of Sri Lanka
Lanka Milk Foods (CWE)
Madulsima Plantations
Balangoda Plantations
Browns Beach Hotels
Aitken Spence
Aitken Spence Hotel Holdings
Melstacorp
other business - link
2) රොනී පීරිස්
මූ අනිත් උන්ට වඩා හාත් පසින්ම වෙනස්..
තනිකරම කොම්පැණියක් දාගත්තේ නෑ, රජයේ තනතුරු ගත්තේ නෑ ඒ වෙනුවට කලේ ධනය රැස් කලා.. රටේ සාරය උරා බිව්වා...
චන්ද්‍රිකාගේ කාලේ මෙයාගේ බිස්නස් කාඩ්1 දාල තියෙන්නේ අරලියගහ මන්දිරේ ඇඩ්රස්1.. රට රටවල ඉන්න විදෙස්ගත් ශ්‍රීලාංකිකයෝ අල්ලගෙන තමන්ට තියන පවර්1 මාකට් කරලා හොදට රට සල්ලි ගැරුවා... රට ඇතුලෙත් එහෙමයි..එආ කාලේ ආණ්ඩුවෙන් කරන හැම ප්‍රොජෙක්ට්1කටම ලොකු කොමිස් කුට්ටියක් ගලවනවලු මූ.
පාර්ලිමේන්තු සංකීර්නයට යාබද ඉඩම් අක්කර 226ක් කුලු කොල්ලෙට 99 අවුරුදු වලට බදු දීම, පර්ච්සයක මිල රු ලක්ශ 1.5- 2ත් අතර වූ කොලඹ ඉඩම් පර්ච්සය රු 4000 වෙන්න විකිණීම,
කටුනායක කොලබ දිවේගිමාර්ගයේ අසීමිත ගසා කෑම්,එකි මේකි නොකී (බැසිල්ට එහා ගිය ) සියලු වර්ගයේ හොරක්රම වලින් ඉතා ධනවත් වූ මොහු සයිවර් කඩයක් වගේ තිබුන ජෝන් කීල්ස්1( john keels ) හේත්තු වී තමන්ගේ හොර සල්ලි ආයෝජනය කර ව්‍යාපාරය ධනය දෙගුන තෙගුන කරගෙන ඇත...හිරු සන් එෆ් එම් වල අයිති කරුව උනෙත් මොහු...
මොහුගෙ විශේෂත්වයතමා කල කිසිම හොර වැඩක, ආයතනයක පිය සටහන් නොතැබීම.. සින්හලෙන් කියනව නම් නෝ එවිඩන්ස්...
3) රාජන් බ්‍රිටෝ
මේ ඉන්නේ අනිත් හොර යකා.. රටේ සාරය උරා බීපු තවත් එකෙක්...
චන්ද්‍රික වෙනුවෙන් ධනය රැස් කල සහ ඇයගේ උපදේශක කෙනෙක් උනු මොහු සල්ලි හොයන්න ශූරය. රට රටවල පණ අදිමින් තිබුණු වියාපාර පනගහගන්න මොහු සල්ලි පොම්ප කරගත්තා.පස්සේ හැරිගේ ඔඩොක්කුවට වැටිල දැන් හැරීගේ එයිකන් ස්පෙන්ස්( link ) වල ඩිපියුටි චෙයාමන් සහ මැනෙජින් ඩිරෙක්ටර් විදියට කටයුතු කරනවා..
මහින්දගේ කාලේ ඉදිය ධම්මික පේරෙරා, අශෝක් පතිරගේ, වෑගපිටිය වගේ අයත් එහෙමද නැද්ද කියල ඉස්සරහට එලි වේවි...
අද මේ ගොල්ලෝඅ හැමෝම රටේ පිලිගත් ආයතන වියාපාර මෙහෙයවන බිස්නස් ටයිකූන් ල, මෙයාලා නිස කොච්චර නම් මිනිස්සු ජීවත් වෙන්වද ? ජෝන් කීල්ස්, එයිටිකන් ස්පෙන්ස් වලම සේවකයෝ ලක්ශ ගානක් ඇති..
මම ඉතින් මේක කිව්වේ උබලව දැනුවත් කරන්න මොකද අද රටේ ප්‍රධානම ව්‍යාපරිකයෝ තමයි මේ අය.. අද කාලෙ ගොඩ අය දන්නෙත් නා වැඩකුත් නෑ.. නමුත් ඔන්න ඔහොමයි ඒ බිලියනස්ල බිහි උනේ.. සක්කිලි වැඩ නොකර දියුණු වුන අය බොහොම අඩුයි නැත්තේ නෑ...
මේ හැමෝටම බිස්නස් මොලයක් තිබුන බවත්, සල්ලි හොරකම් කරල බිලියන පතියො උනත් එම කොම්පැනි වල වැඩ කරන මිනිසුන්ට සහ එම පවුල් වලට සේවයක් උන බවත් අමතක කරන්න බෑ..

Last edited:

thanks katussa 