me gena hoyanna pelabewwe chaura rajina potha.. 2013 wage kiyewwe oka.. mage hithawathun innawa yam yam than wala.. owunge eththa neththa denagatta godak ewage...![]()
hmmmm

කාර්ගිල්ස් ලොක්කා දැන් අවුරුදු ගාණක් ලෙඩ ඇඳේ කියලා ආරංචියි
Usually my exercise is swimming. I can swim 2 miles easily in the sea. I don’t workout extensively but I monitor the little that I do, but it’s not enough and I think I should do more. It’s just that I love what I do so much that I forget to workout.
ලන්කාවේ පාදඩ දේශපාලනය සහ කුහක ආත්මාර්ථකාමී සමාජයෙන් බිහිවන ධනවතුන් බහුතරය පව්කාරයින් තමයි .බහුතරය හොරු.. සුවිප් එකක් වගේ වාසනාවක්, නැත්තම් පරම්පරාවෙන් ආපු ධනයක්,නැත්තම් පිටරටකින් ආපු ධනයකින් දියුණු උනු එවුන් ඇර අනිත් ඔක්කොම පව් කාරයෝ..ඔකුන් තමා සන්සාරේ හිගන්නො වෙලා ඉපදෙන්නේ ..ඔය ඊ.ටී.අයි එකේ සල්ලි දාලා දුක්විදන උන්දෑලා ටිකත් කලින් සන්සාරේ හොද හොරු..ඒකයි ඔහොම දුක් විදින්නේ..
මෙහෙ ඉන්න හුගක් සල්ලිකාරයින්ගේ අතීතේ ඇවිස්සොත් ගදගහන දෙයක් තියනවම තමයි .පල්ලෙහා මිනිහට ධර්මිෂ්ඨවනම් ධනවතෙක් වෙන්න බෑ ලේසියෙන් මේ දූපතේ..ලෝකයටත් මේක තරමක් පොදුයි.ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ නිය පිටටගත් පස් ප්‍රමාණයක් විතරයි මරනින් මතු සුගතිගාමී වෙන්නේ කියලා .අනිත් උන් ඔක්කොම නරක,තිරිසන්,ප්‍රේත,අසුර අපායන් වල ....
බුද්දිමතා දෑනගන්න ඔනේ මේලොව දියුණුවයි ,පරලොව දියුණුවයි ගානට බැලන්ස් කරන්න...
මිනිගන්දෑල වගේ නාට්ටියක් දිහා බලන් හිටියොත් මෙරට දනවතුන් බිහිවිමේ තිත්ත ඇත්ත හොයාගන්න පුලුවන්..පහල මට්ටමේ ඉන්න ධර්මිෂ්ටයා සල්ලි පස්සේ ගිහින් බල්ලා වෙන හැටි හොදට ඉගෙන ගන්න පුලුවන්.
පෙර ආත්මභාවවල් දෑකීමේ නුවණ මිනිස්සුන්ට පහල උනානම් සසර බියටම යහපත් සමාජයක් බිහිවෙනවා

හරියටම හරි මචන්... මෙලොකෙයි මේ ලෝකෙන් පස්සේ ජිවිතේ ගැනයි දෙකම බැලන්ස් කරගෙන යන්න ඕනි....
අපේ ගොඩක් අයට සල්ලි හොයන්න ගත්තම සිහියක් නෑ...

අළුත් බිලියන පති යන් ගැනත් තොරතුරු දෙන්න.
කැසිනෝ විජේරත්න
බුකි මංගල
බුකි සුමතිපාල
මග නැගුම බුවා
පාඨලී ගේ හෙන්චා ( පැනමා පේපර්ස් නම ගිය)
සජීඩ් - ( ශැංග්‍රිලා කොටස් තියෙනවාළු මූට )
දිලිත් ජයවීර
පල්ලේවත්ත බුවා
සේන යද්දෙහිගේ
ඩෙන්ටා රාජිත
මහේශ්වරන් ගෑනි
ආදම්ජී ලුක්මන්ජී
අක්බාර්
අමලියන් (මාස්)
හේමාස්
සමරදිවාකර ( හොස්පිටල් ප්‍රොජෙක්ට්)
සන්ශයින් ( ෆාමා,වටවල)
බ්‍රැන්ඩික්ස්
ඔටෝ මිරාජ්
ඩොකාලා සෙට් එකකුත් ඇති
ජයසේකර ( ලැබ් බඩු)
ඩග්ලස්
නැව් සමාගම්
මාස්ටර් ඩයිවර්ස්
ගමගේ....
ඔය මම අහලා තියෙන අය කීපදෙනෙක්