රට_ආපස්සට

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද ගේ කාලේ හාල් 60
    දැන් අඩුම 100

    ඉස්සර අපි වවමු රට නගමු
    දැන් ක්‍රෝටන් කොළ කාපියව්

    ගුවන් ටිකට් එකටත් කෙලලා රුපියල් 3000කින් වැඩි

    ලොතරැයි විකුණන උන් කවද්ද යකෝ උද්ඝෝෂණ කරේ

    යහපලානේ පිහිටවල කියල පේනවද , උද්ගෝෂණ කරන උන්ට ඇට්ටි හැලෙන්න ගැහුවේ , මහින්ද පරාදයි ඕයි

    හම්බන්තොට නම් ඉන්නේ දැන්මම වෙන පැත්තකින් ඉඩමක් බලල තියාගනිල්ලා

    මහින්ද එද්දී ලංකාවෙන් විදුලිය දීල තිබ්බේ 65%, රටෙන් 40% කම වගේ කොටිය යටතේ නේ තිබ්බේ

    මහින්ද යද්දී 95%කට විදුලිය දුන්න
    කරන්ට් එක කැපුවද

    මුන් නම් එක පාරක් කැපුවා , එකත් මහින්ද පිටින් යැව්වා
    ලගදීම ආයි කපනවලු , එදාටත් මහින්දට බනිවි

    උබල දැන් කොලබ යද්දී පේනවා නේද අලුතින් හැදෙන බිල්ඩින් එහෙම
    ඒවා ඔක්කොම මහින්දගේ කාලේ පටන් ගත්ත ඒවා , මහ මොළකාරයා ව ෂුවර් කරලා තාම එකෙක් වත් තෝසේ කඩයක් වත් දැම්මේ නැහැ

    පැකර් ගේ ආයෝජන ටික තිබ්බනම් තවත් රස්සා 1500ක් විතර අලුතෙන් හැදෙනවා , අනික කැසිනෝ වලින් සමානය ජනතාවට වෙන ලබ්බේ හානියක් නැහැ හාමුදුරුවරු කැගැහුවට , එහෙමනම් නවත්තන්න ඕනි රේස් බුකි

    එන පාරත් මුන්ටම චන්දෙ දෙනවනම් අනිවා මානසික රෝගියෙක් , මොකද ආයි මුන්ට දෙන්න මුන් කිසිම හේතුවක් ඉතුරු කරලා නැහැ
     
    • Like
    Reactions: KDH and leeroxxroxx

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740

    1. malpochchi gelewwa
    2. kaha iri sudu pata kala

    thawa one nam kiyannam :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැටේ ඉදන් සීයට යනවා කියන්නේ ඉදිරියට තමා ගිහිල්ලා තියෙන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    15966133_958588210938698_3843388339748967278_n.jpg
     
    • Like
    Reactions: vito

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මහින්ද ගේ කාලේ හාල් 60
    දැන් අඩුම 100

    ඉස්සර අපි වවමු රට නගමු
    දැන් ක්‍රෝටන් කොළ කාපියව්

    ගුවන් ටිකට් එකටත් කෙලලා රුපියල් 3000කින් වැඩි

    ලොතරැයි විකුණන උන් කවද්ද යකෝ උද්ඝෝෂණ කරේ

    යහපලානේ පිහිටවල කියල පේනවද , උද්ගෝෂණ කරන උන්ට ඇට්ටි හැලෙන්න ගැහුවේ , මහින්ද පරාදයි ඕයි

    හම්බන්තොට නම් ඉන්නේ දැන්මම වෙන පැත්තකින් ඉඩමක් බලල තියාගනිල්ලා

    මහින්ද එද්දී ලංකාවෙන් විදුලිය දීල තිබ්බේ 65%, රටෙන් 40% කම වගේ කොටිය යටතේ නේ තිබ්බේ

    මහින්ද යද්දී 95%කට විදුලිය දුන්න
    කරන්ට් එක කැපුවද

    මුන් නම් එක පාරක් කැපුවා , එකත් මහින්ද පිටින් යැව්වා
    ලගදීම ආයි කපනවලු , එදාටත් මහින්දට බනිවි

    උබල දැන් කොලබ යද්දී පේනවා නේද අලුතින් හැදෙන බිල්ඩින් එහෙම
    ඒවා ඔක්කොම මහින්දගේ කාලේ පටන් ගත්ත ඒවා , මහ මොළකාරයා ව ෂුවර් කරලා තාම එකෙක් වත් තෝසේ කඩයක් වත් දැම්මේ නැහැ

    පැකර් ගේ ආයෝජන ටික තිබ්බනම් තවත් රස්සා 1500ක් විතර අලුතෙන් හැදෙනවා , අනික කැසිනෝ වලින් සමානය ජනතාවට වෙන ලබ්බේ හානියක් නැහැ හාමුදුරුවරු කැගැහුවට , එහෙමනම් නවත්තන්න ඕනි රේස් බුකි

    එන පාරත් මුන්ටම චන්දෙ දෙනවනම් අනිවා මානසික රෝගියෙක් , මොකද ආයි මුන්ට දෙන්න මුන් කිසිම හේතුවක් ඉතුරු කරලා නැහැ

    අපේ බුද්ධිමත් හැ(ඇ )ට දෙලක්ශයක වැඩ...

    රජෙක් හරි නෑ කියලා හේනක හිටපු පඹයකුයි නරියෙකුයි, පත් කරන් ඔටුවන්ටයි, කොටියන්ටයි පදිරි වෙනවා.....
    ගොවියෙක් රජා කර, රටින් හාල් ගෙනත් කනවා....
    පොට් සිටිය හොඳ නෑ කියලා, නවත්තලා, ආයේ පටන්නගන්න හිලව්වට රටේ අක්කර ගනන් චීනට දෙනවා....
    120ට පරිප්පු කන්න බෑ කියල, පඹයකුයි කොටලුවෙකුයි පත්කරන් 170ට පරිප්පු කනවා...
    හාල් වැඩී කියලා, වතුර නවත්තලා.. දැන් ක්‍රොටන් කොල කන්න සූදානම....
     
    • Like
    Reactions: vito

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    උබල දැන් කොලබ යද්දී පේනවා නේද අලුතින් හැදෙන බිල්ඩින් එහෙම
    ඒවා ඔක්කොම මහින්දගේ කාලේ පටන් ගත්ත ඒවා , මහ මොළකාරයා ව ෂුවර් කරලා තාම එකෙක් වත් තෝසේ කඩයක් වත් දැම්මේ නැහැ

    :yes::yes::yes::yes:

    monsoon පොන්ස් නම් හිතන්නේ ඒ ඔක්කොම පබයගෙයි වදයා ගෙයි වැඩ කියලා. construction company එකක වැඩ කරන කෙනෙකුත් ඔය කතාව කිව්වා.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මේකට උත්තර බැන්දොත් මම හිටංගෙ සපෝටර් කෙනෙක් කියල හිතයි. ඒ හින්ද සද්ද නැතුව ඉන්න ඕනෙ:dull:

    dan kohomath hitan ta dunna ewun ne........ eka nisa uttara deepanko ban