මහින්ද ගේ කාලේ හාල් 60
දැන් අඩුම 100
ඉස්සර අපි වවමු රට නගමු
දැන් ක්රෝටන් කොළ කාපියව්
ගුවන් ටිකට් එකටත් කෙලලා රුපියල් 3000කින් වැඩි
ලොතරැයි විකුණන උන් කවද්ද යකෝ උද්ඝෝෂණ කරේ
යහපලානේ පිහිටවල කියල පේනවද , උද්ගෝෂණ කරන උන්ට ඇට්ටි හැලෙන්න ගැහුවේ , මහින්ද පරාදයි ඕයි
හම්බන්තොට නම් ඉන්නේ දැන්මම වෙන පැත්තකින් ඉඩමක් බලල තියාගනිල්ලා
මහින්ද එද්දී ලංකාවෙන් විදුලිය දීල තිබ්බේ 65%, රටෙන් 40% කම වගේ කොටිය යටතේ නේ තිබ්බේ
මහින්ද යද්දී 95%කට විදුලිය දුන්න
කරන්ට් එක කැපුවද
මුන් නම් එක පාරක් කැපුවා , එකත් මහින්ද පිටින් යැව්වා
ලගදීම ආයි කපනවලු , එදාටත් මහින්දට බනිවි
උබල දැන් කොලබ යද්දී පේනවා නේද අලුතින් හැදෙන බිල්ඩින් එහෙම
ඒවා ඔක්කොම මහින්දගේ කාලේ පටන් ගත්ත ඒවා , මහ මොළකාරයා ව ෂුවර් කරලා තාම එකෙක් වත් තෝසේ කඩයක් වත් දැම්මේ නැහැ
පැකර් ගේ ආයෝජන ටික තිබ්බනම් තවත් රස්සා 1500ක් විතර අලුතෙන් හැදෙනවා , අනික කැසිනෝ වලින් සමානය ජනතාවට වෙන ලබ්බේ හානියක් නැහැ හාමුදුරුවරු කැගැහුවට , එහෙමනම් නවත්තන්න ඕනි රේස් බුකි
එන පාරත් මුන්ටම චන්දෙ දෙනවනම් අනිවා මානසික රෝගියෙක් , මොකද ආයි මුන්ට දෙන්න මුන් කිසිම හේතුවක් ඉතුරු කරලා නැහැ