මම පොඩි කාලේ ඉඳල රට යන්න සැහෙන ආසාවකින් හිටියේ, ඒත් සල්ලි නැති නිසා ඉගෙන ගන්නවත් යන්න විදිහක් තිබුනේ නැහැ.
අනික මම o/l විතරයි පාස්.
a/l, degree මොකුත් නැහැ. ඉතින් රට යන ඒක හීනයක් විතරයි කියල හිතුනේ. මම වුර්තියෙන් ජල නළ කාර්මිකයෙක්.
මේ ලඟදි මගේ යාලුවෙක් කිව්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ගිහින් බලන්න කියල.
එකේ තිබුන නළ කාර්මික ජොබ් 2 නවසීලන්තේ. මම ඒකෙ දාල තිබුන agency එකට කතා කරපුවහම කිව්ව අදාල වුර්තියෙන් සම්බන්ද සහතිකයක් සහ අවරුදු 5 වැඩි කාලයක් වැඩ කරලා තියනවනම් යන්න පුළුවන් කියල.
පඩිය usd 2700 කිව්ව. සේවා කාලය අවුරුදු 3 1/2. එහෙ නවතින්න තැනක්අ එහෙම අපි හොයා ගන්න ඕනෙලු. දවස් 3 ඉන්න තැනක් එයාල දෙනවා කිව්ව. යවනවට එයාල ලක්ෂ 5 ගන්නවා.
මට දැනගන්න ඕනේ මෙහෙම ගිහින් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? විසේශයෙන් මම වැඩිය english දන්නේ නෑ.. ඒක ප්‍රශ්නයක් වෙයිද?
අනික මම o/l විතරයි පාස්.
a/l, degree මොකුත් නැහැ. ඉතින් රට යන ඒක හීනයක් විතරයි කියල හිතුනේ. මම වුර්තියෙන් ජල නළ කාර්මිකයෙක්.මේ ලඟදි මගේ යාලුවෙක් කිව්ව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ගිහින් බලන්න කියල.