රට_සල්ලි_බද්ද

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඒ පාර මොකක්ද බන් මේ බද්ද..කවුරුහරි දන්නවද මේ බද්ද ගැන?කොහොමද මේ බද්ද ගහන්නේ කියලා?රට ඉන්න අය බැංකුවලට එවන සල්ලි වලටද බද්ද ගන්නේ?සීයට කීයක් බදු ගහනවද? හෙණ හත ගහනවා මේ සක්කිළි පොන්න ආණ්ඩුවට.යකෝ මුන් බලයට ඇවිත් මාස තුනෙන් මහා බැංකුව හොරා කාපු එකට රටේ මිනිස්සු පළිද.වෙන රටකනම් ඕකුන්ව පාරට ඇදලා දාලා මිනිස්සු ගිහින්..ලංකාවේම නිසා හොදයි මුන්ට.. :angry::angry::angry::angry::angry:

    wX4iYaf.jpg

    source
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Anoma Jayasingha I would like to let the Sri Lankan President know that we work very hard to earn this money. So we r already paying a tax in this country for the money that we have earned. Why do we pay tax twice for the same money? What on earth who ever decided to charge a tax for an income which is helping the economy in Srilanka. Whose foolish idea is this?
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Puluwan hema ekama diunu ratakata paninawa. Mehe ithuru wenne, middle east yanne mukuth karaganna beri ewun. Moko oya middle east/korea yanne Australia,Canada,...etc yanna beri ewun ne. Unta Lankawata salli ewanawa erenna wena wikalpayak na.
    Anduwa oka denagena ho gala tax kelinawa. :(
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    Puluwan hema ekama diunu ratakata paninawa. Mehe ithuru wenne, middle east yanne mukuth karaganna beri ewun. Moko oya middle east/korea yanne Australia,Canada,...etc yanna beri ewun ne. Unta Lankawata salli ewanawa erenna wena wikalpayak na.
    Anduwa oka denagena ho gala tax kelinawa. :(

    middle east වල ලංකාවේ අය ඉන්නවා බැංකු වල වැඩ කරන,ඉන්ජිනියර්ලා. middle east වල වැඩ කරනවා උන්ගේ රටට වඩා පඩියක් middle east වල උන්ට හම්බවෙන නිසා.:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    4608381.gif

    තුඃ නොදකිං...!!
    බදු ගහල මදි... ගහන්න ඕන මඩු වලිගෙන්....

    ►. රීලෝඩ් බදු
    ►. රඳවාතබාගැනීමේ බදු
    ►. පොලියට බදු
    ►. පඩියට බදු
    ►. මෝටර් සයිකල් සහ අනිකුත් වාහන වලට වසරක් පාසා බදු
    ►. ඉන්ටනෙට් බදු
    ►. සුළු කර්මාන්ත ලියාපදිංචි කිරීමේ බදු
    ►. අලුත්ම එක රට බද්ද්..

    හෙට අනිද්ද සල්ලි නැතිවුනොත් කක්ක බෙට්ටටත් බදු ගහයි පරිසර බද්දක්... එතකොට හැමදාම උදේට රෙන්න වෙන්නෙත් බදු ගෙවල.

    ඉදිරියේදී පැනවිය හැකි බදු

    ►. වෘෂණ කෝෂ බද්ද
    ►. තං බද්ද
    ►. තට්ටම් බද්ද
    ►. රැවුල් බද්ද
    ►. බලු බද්ද
    ►. බළල් බද්ද
    ►. වායු බද්ද (ආශ්වාස බද්ද)
    ►. ප්‍රශ්වාස බද්ද
    ►. පඩ බද්ද
    ►. කැහි බද්ද
    ►. මෛථූන බද්ද
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඒ පාර මොකක්ද බන් මේ බද්ද..කවුරුහරි දන්නවද මේ බද්ද ගැන?කොහොමද මේ බද්ද ගහන්නේ කියලා?රට ඉන්න අය බැංකුවලට එවන සල්ලි වලටද බද්ද ගන්නේ?සීයට කීයක් බදු ගහනවද? හෙණ හත ගහනවා මේ සක්කිළි පොන්න ආණ්ඩුවට.යකෝ මුන් බලයට ඇවිත් මාස තුනෙන් මහා බැංකුව හොරා කාපු එකට රටේ මිනිස්සු පළිද.වෙන රටකනම් ඕකුන්ව පාරට ඇදලා දාලා මිනිස්සු ගිහින්..ලංකාවේම නිසා හොදයි මුන්ට.. :angry::angry::angry::angry::angry:

    Without posting FB image, can you post trustable source link
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    5% k gahanawalu bn. 1lak nam 5000k tax.

    ලංකාවෙන් එනකොට බියුරෝ එකට කියලා එහෙන් ගන්නවා.දැන් ඒ පාර TAX:growl::growl:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Pl. let me know whether there is any tax one foreign exchange remittances. I am not sure of it. But yes for NRFC and RFC accounts a tax of 5% of the interest income as done for the LKR accounts.

    Can someone tell the truth.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Ow ban, nethnam awana hema akenma 5% gaththoth serama business wahanna wenawa

    remit karana hama sarema 5% bad gahuwoth kela wenawane ban...
    mokada apita kiyala anduwen monawa karalada? adumagane EPF ETF ekakwath naha. mata pennne lokuma reason eka me FB page wala share karanne tanikara boru wenna one
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    remit karana hama sarema 5% bad gahuwoth kela wenawane ban...
    mokada apita kiyala anduwen monawa karalada? adumagane EPF ETF ekakwath naha. mata pennne lokuma reason eka me FB page wala share karanne tanikara boru wenna one

    sirawata

    mekane scene aka, FB ake dana hema magulama trust karana aun innawane, aka nisa page karayoi boru kiyana aunui serama goda...
    Me EK post akema reply balapan, kisi deyak hoyanne nethuwa ohe reply karanawa
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    sirawata

    mekane scene aka, FB ake dana hema magulama trust karana aun innawane, aka nisa page karayoi boru kiyana aunui serama goda...
    Me EK post akema reply balapan, kisi deyak hoyanne nethuwa ohe reply karanawa

    kiyala wadak na. eken ahaka inna minissu baya wena ekai wenne..
     
    • Like
    Reactions: shiwankaswe