ඒ පාර මොකක්ද බන් මේ බද්ද..කවුරුහරි දන්නවද මේ බද්ද ගැන?කොහොමද මේ බද්ද ගහන්නේ කියලා?රට ඉන්න අය බැංකුවලට එවන සල්ලි වලටද බද්ද ගන්නේ?සීයට කීයක් බදු ගහනවද? හෙණ හත ගහනවා මේ සක්කිළි පොන්න ආණ්ඩුවට.යකෝ මුන් බලයට ඇවිත් මාස තුනෙන් මහා බැංකුව හොරා කාපු එකට රටේ මිනිස්සු පළිද.වෙන රටකනම් ඕකුන්ව පාරට ඇදලා දාලා මිනිස්සු ගිහින්..ලංකාවේම නිසා හොදයි මුන්ට.. 












