This is what i found. this WHT is allowable one as against previous WHT a final tax.
http://www.economynext.com/Sri_Lanka_to_tax_foreign_currency_deposit_interest-3-8686-1.html
Balapan Oke thiyenne Individual earnings tax free kiyalane...
This is what i found. this WHT is allowable one as against previous WHT a final tax.
http://www.economynext.com/Sri_Lanka_to_tax_foreign_currency_deposit_interest-3-8686-1.html

මොනම ආණ්ඩුවකින්වත් කරපු නැති සක්කිලි වැඩක් බන් මේ. සල්ලි එවන්නේ නැතුව ඉන්න බෑ ගෙවල් වල මිනිස්සු කාල බීලා ඇදලා ජීවත් වෙන්න ඕන. ශ්රී ලංකා ඉතිහාසයේ මේ වගේ තුච්ච නින්දිත ආණ්ඩුවක් තියෙන්න නැතුව ඇති දුක් විදින මිනිහගේ පොකට් එකට විදින. අපිත් කාලකණ්නි උනා මේ වගේ ජරා ජාතියක් ඉන්න රටක ඉපදෙන්න![]()
Boruwata kegahanne nethuwa thread aka kiyawala balapan
aye ubata kiyanna thiyenne man issella kiyapu aka thama...
riliable source link akakuth thiyanawa
මොනම ආණ්ඩුවකින්වත් කරපු නැති සක්කිලි වැඩක් බන් මේ. සල්ලි එවන්නේ නැතුව ඉන්න බෑ ගෙවල් වල මිනිස්සු කාල බීලා ඇදලා ජීවත් වෙන්න ඕන. ශ්රී ලංකා ඉතිහාසයේ මේ වගේ තුච්ච නින්දිත ආණ්ඩුවක් තියෙන්න නැතුව ඇති දුක් විදින මිනිහගේ පොකට් එකට විදින. අපිත් කාලකණ්නි උනා මේ වගේ ජරා ජාතියක් ඉන්න රටක ඉපදෙන්න![]()

බොරුවට කෑගහන්න එපා බන්.පොලියට බද්දක් න්හේ ගහන්නේ. (ඇයි බන්ලංකාවේ වැඩකරන උන්ගේ පඩියෙන් ටැක්ස් එකක් ගෙවනවා මම හිතන්නේ අවුරුද්දේ ආදායම ලක්ශ 5 ට වැඩි අයට ) . රට ඉන්න උන්ට ඒ මුකුත් නැහැ. අනික බදු ප්රතිපත්ති වල සමානාත්මතාවයක් තියෙන්න ඔනා..
middle east වල ලංකාවේ අය ඉන්නවා බැංකු වල වැඩ කරන,ඉන්ජිනියර්ලා. middle east වල වැඩ කරනවා උන්ගේ රටට වඩා පඩියක් middle east වල උන්ට හම්බවෙන නිසා.![]()

eetapasse oya 475$ account 1 thienakota eke poliyatath 5% gane tax ekak bank eke salli thienakan. 
Educated aya middle east yanne nan unta wena ratakata gihin field ekema job 1 hoyaganna beri nisa.
Freelancing karana ewuntath kelawena seen ekak neda 5% tax gahanawa nan. Lankawata 500$ genawoth 25$ tax neeetapasse oya 475$ account 1 thienakota eke poliyatath 5% gane tax ekak bank eke salli thienakan.
Oya widiyata beluwama ekama salli pramanyata unlimited tax ne ban![]()
mole tiyana ekek dannawa ban oya kata practical ne kiyala. boruwata page ekak dala eke lokuwata aran kiyawanne goda nugath moda harak tamai
අනේ පල UNP වහලෝ යන්න.

Freelance walatat badu hambei mehema yanakota
ehen commission mehen tax

මම දෑක්කා කොහෙහරි තියෙනවා EPF එක ගන්නකොට ලක්ශ 15ට වඩා වෑඩිනම් 17% ක බද්දක් ගහනවා කියලා.
ජීවිතේට දෑක්කේ නෑ මේ වගේ තිරිසන් ආන්ඩුවක්. මුන්ට සහ මුන්ගෙ පරම්පරාවටම හෙන ගහන්න ඕන.