----Hama thanama ahena chandha porondu ahala mata pissu hadila thiyenne.Ubata pissuda ban![]()
poyata neve ban, CHANDETA OHOMA THAMAPoyata ohoma thamai ban![]()
ජමාල්;18740772 said:මේ තියෙන්නේ මේ පාර ජන්දෙට එන කට්ටියගේ තේමා පාඨ.. සමහර ඒවාට අනිත් පැත්තෙන් හිනා යන්නේ... කියවල බලල උබල දන්න අනිත් එවුන්ගේ ඒවත් දාපල්ලා..
රටක් වෙනස් කළ - හරීන්![]()
දේශය සුරකින නායකත්වය - රුවන් විජේවර්ධන
පෙරළියට කරළිය සැදූ - රවී කරුණානායක
ජාතියේ වීරවංශය ලියන්නට මහින්ද සමග - විමල් වීරවංශ
මගේ හිතෙත් මරික්කාර්- එස්.එම්. මරික්කාර්
අරගල කරන රාජිත - රාජිත සේනාරත්න
රට වෙනස් කළ අපේ යුගයේ සටන්කාමියා - චතුර සේනාරත්න
කොළඹ හාදයා - ප්‍රසන්න සෝලංගාරච්චි
සුජීවයි අපේ අනාගතය -සුජීව සේනසිංහ
ඉදිරියට දිරියක් - ඉරාන් වික්‍රමරත්න
හෙට රටෙ ශක්තිය - චම්පික රණවක
සුභාවිතය - බන්දුල ගුණවර්ධන
නැණස පෑදූ මිනිසා - මොහාන් ලාල් ග්‍රේරු
වයඹ සිංහයා, වයඹින් පුදින රටේම බලාපොරොත්තුව- දයාසිරි ජයසේකර
ලොකු පොඩි සැමගේ - පියසේන ගමගේ
රට මැද නිල් අරටුව - මහින්දානන්ද අලුත්ගමගේ
පුත්තලමේ ප්‍රදීපය - රංගේ බණ්ඩාර
රණ්ඩු නැති පණ්ඩූ -පණ්ඩු බණ්ඩාරනයක
රටම සිසිල් කරන අලුත් ඉර - සුසිල් ප්‍රේමජයන්ත්
මහත් හොරුන්ට එරෙහි වූ මහත්මයා - අර්ජුන රණතුංග
අලුත් පරම්පරාවේ නැවුම් බලාපොරොත්තුව - මල්ෂා කුමාරතුංග
ඇයයි ඔබේ හඬ - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
රට රකින ගම හදන අපේ කමට අපේ පුතෙක්- නාමල් රාජපක්ෂ
එඩිතර දුමින්ද - දුමින්ද දිසනායක
අර අහිංසක දෙමල මනුස්සයෙක් මහ පාරෙ දන ගස්සලා ගුටිබැට දීපු පාලිත තෙවරප්පෙරුමගෙ තේමා පාඨය "මනුස්සකම සුරකිමු"
එකම පක්ෂෙ එවුන් එක එක තේමා පාඨ අරන් ආවත් එක තේමාවකින් මුළු පක්ෂයම නියෝජනය කරන එකම පක්ෂය
දේශයේ හෘද සාක්ෂිය, අප පිණිසා එන මිනිසා - ජනතා විමුක්ති පෙරමුණ


