රට_හදන_අපේ_කාලේ_වීරයෝ

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ජමාල්;18740772 said:
    මේ තියෙන්නේ මේ පාර ජන්දෙට එන කට්ටියගේ තේමා පාඨ.. සමහර ඒවාට අනිත් පැත්තෙන් හිනා යන්නේ... කියවල බලල උබල දන්න අනිත් එවුන්ගේ ඒවත් දාපල්ලා..



    රටක් වෙනස් කළ - හරීන් :yes::yes:

    දේශය සුරකින නායකත්වය - රුවන් විජේවර්ධන :eek::eek:

    පෙරළියට කරළිය සැදූ - රවී කරුණානායක

    ජාතියේ වීරවංශය ලියන්නට මහින්ද සමග - විමල් වීරවංශ

    මගේ හිතෙත් මරික්කාර්- එස්.එම්. මරික්කාර් :love::love:

    අරගල කරන රාජිත - රාජිත සේනාරත්න :baffled::baffled:

    රට වෙනස් කළ අපේ යුගයේ සටන්කාමියා - චතුර සේනාරත්න :shocked::shocked:

    කොළඹ හාදයා - ප්‍රසන්න සෝලංගාරච්චි

    සුජීවයි අපේ අනාගතය -සුජීව සේනසිංහ :shocked::shocked:

    ඉදිරියට දිරියක් - ඉරාන් වික්‍රමරත්න

    හෙට රටෙ ශක්තිය - චම්පික රණවක :yes::yes:

    සුභාවිතය - බන්දුල ගුණවර්ධන :confused::confused:

    නැණස පෑදූ මිනිසා - මොහාන් ලාල් ග්‍රේරු

    වයඹ සිංහයා, වයඹින් පුදින රටේම බලාපොරොත්තුව- දයාසිරි ජයසේකර :sorry::sorry:

    ලොකු පොඩි සැමගේ - පියසේන ගමගේ

    රට මැද නිල් අරටුව - මහින්දානන්ද අලුත්ගමගේ

    පුත්තලමේ ප්‍රදීපය - රංගේ බණ්ඩාර

    රණ්ඩු නැති පණ්ඩූ -පණ්ඩු බණ්ඩාරනයක :lol::lol:

    රටම සිසිල් කරන අලුත් ඉර - සුසිල් ප්‍රේමජයන්ත් :lol::lol:

    මහත් හොරුන්ට එරෙහි වූ මහත්මයා - අර්ජුන රණතුංග

    අලුත් පරම්පරාවේ නැවුම් බලාපොරොත්තුව - මල්ෂා කුමාරතුංග :sorry::sorry:

    ඇයයි ඔබේ හඬ - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

    රට රකින ගම හදන අපේ කමට අපේ පුතෙක්- නාමල් රාජපක්ෂ :oo::oo:

    එඩිතර දුමින්ද - දුමින්ද දිසනායක


    අර අහිංසක දෙමල මනුස්සයෙක් මහ පාරෙ දන ගස්සලා ගුටිබැට දීපු පාලිත තෙවරප්පෙරුමගෙ තේමා පාඨය "මනුස්සකම සුරකිමු" :lol::lol::lol:



    එකම පක්ෂෙ එවුන් එක එක තේමා පාඨ අරන් ආවත් එක තේමාවකින් මුළු පක්ෂයම නියෝජනය කරන එකම පක්ෂය :yes::yes:

    දේශයේ හෘද සාක්ෂිය, අප පිණිසා එන මිනිසා - ජනතා විමුක්ති පෙරමුණ



    යකෝ ඔය එක එකාට කඩේ යන එක නවත්ත පන් බන්
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    සුභාවිතය - බන්දුල ගුණවර්ධන

    දුම් ගහලාවත් එලවන්න බැරි - මහින්ද රාජපක්ෂ!

    පුතාලට ෆන් ගන්න කුරුණෑගලින් මාව දිනවපං - හො.රා

    :lol:
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    සටන් කරන ඇත් පවුරේ පෙරලි කරන නායකයා - රංජන් රාමනායක
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15


    අලුත් පරම්පරාවේ නැවුම් බලාපොරොත්තුව - මල්ෂා කුමාරතුංග :sorry::sorry:

    ඇයයි ඔබේ හඬ - හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

    Munta chande denne kawda??
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අලුත් පරම්පරාවේ නැවුම් බලාපොරොත්තුව - මල්ෂා කුමාරතුංග

    අම්මියෝ,,,මරු

    මේකනම් ඇත්ත මේවගේ සෙට් එකක් ආවොත් අපිට ගණිකාවුර්තිය ලීගල් කරලදෙයි.. ,අපිට හැමදාම "ගඩුත් බහල"..විස්කි බීල,,පාටි දාල ඉන්න පුලුවන්,,,
    :lol::lol: