රණවිරු සැමරුමට සහභාගී වීමට ජනපති අනුර තීරණය කරයි..🙏🔴BREAKING

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    එන්නෙ නෑ කියලා තිබ්බද බන්, ඇයි මෙහෙම ටයිටල් එකක් දාලා තියෙන්නෙ මුන්?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    වැල්ලවත්තේ කොටි සැමරුමක් ද මේ





    මේ කෑගහන ගොං පොන්ස්ලගේ තාත්තලා සීයලා තමයි එදා 83දි ගූ ආර් ගේ අරක්කු කාලට බුරියානි පාර්සලේට අහිංසක දෙමළ මිනිස්සුන්ව මරලා ගෙවල් කඩවල් ගිනි තියලා දෙමළුන්ට සරණාගත වීසා අරන් යුරෝපෙට යන්න ලේසි කරලා දුන්නේ
     
    • Like
    Reactions: Yin And Yang

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ කෑගහන ගොං පොන්ස්ලගේ තාත්තලා සීයලා තමයි එදා 83දි ගූ ආර් ගේ අරක්කු කාලට බුරියානි පාර්සලේට අහිංසක දෙමළ මිනිස්සුන්ව මරලා ගෙවල් කඩවල් ගිනි තියලා දෙමළුන්ට සරණාගත වීසා අරන් යුරෝපෙට යන්න ලේසි කරලා දුන්නේ



     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මේ වගේ fb posts වලින් මූව නටවන්න පුළුවන්. කිසි ප්‍රතිපත්තියක් නැහැ. ගූ ගීය පාර දුවගෙන එනවලුද ? :lol:




    ඌට තියෙන්නෙ පුම්බපු ප්‍රතිරූපයක් විතරයි.
    මොන කාලකන්නියෙක් ද දන්නෙ නෑ බන් කොටියන්ට ඔච්චර පුක දෙන්න.

    යාපනේ චන්ද සිරිසේනටත් ලැබුනා බලපං ඌත් ඇවිල්ලා ගෞරව කරා. ඒකට මේ ගොඩයා කොටින්ගෙ හිත් රෙදෙයි කියලා වෙන එකෙක්ගේ ඇගේ ගහලා ශේප් වෙන්න හැදව. දැන් නම් ඔකා ආවාත් වැඩක් නෑ
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    නෑවිත් බැරිකමට ඕකට එන එක තරම් පොන්නකමක් නෑ තවත්..
    එක්කෝ එන්න ඕනේ.. එක්කෝ "එන්නේ නෑ මගේ ස්ථාවරය මේකයි" කියන්න ඕනේ..
    මනුස්සයෙක් විදියට තමන්ගේ ප්‍රතිපත්තියක් කියල එකක් නෑ..
    ආණ්ඩුවක් විදියටත් තමන්ගේ ප්‍රතිපත්තියක් කියල එකක් නෑ..
    බලවත් එවුන් ගාව ඇඹරි ඇඹරි ඉඳල මෙහෙ ගම් ගානේ ගිහින් සිංහ talk දෙනවා..
    මොකෙක්ද බන් මූ..?