රණවිරු සැමරුමට සහභාගී වීමට ජනපති අනුර තීරණය කරයි..🙏🔴BREAKING

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    යුද ජයග්‍රහණයේ 16 වසර සපිරෙන දා සේනාධිනායකගේ නිල සමාජමාධ්‍යවල කිසිදු සටහනක් නෑ​

    - https://www.hirunews.lk/405657/යුද-...ේනාධිනායකගේ-නිල-සමාජමාධ්‍යවල-කිසිදු-සටහනක්-නෑ

    මුට ඉන්නම දෙන්නේ නැහැනේ. දැන් ඉතින් දුවගෙන ගිහිල්ල සටහනක් දාපල්ලකෝ :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    :lol:
    4DQtiGe.jpeg

    - https://www.defence.lk/Article_Sinhala/view_article/28550
     
    • Like
    • Haha
    Reactions: SIC and lasankandy

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    756
    760
    93
    මුට ඉන්නම දෙන්නේ නැහැනේ. දැන් ඉතින් දුවගෙන ගිහිල්ල සටහනක් දාපල්ලකෝ
    මුට ඉන්නම දෙන්නේ නැහැනේ. දැන් ඉතින් දුවගෙන ගිහිල්ල සටහනක් දාපල්ලකෝ 2
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    සහබාගි නොවෙයි කියල බලන් ඉන්න ඇත්තෙ පව්....ජෙප්පො තමා මහින්දව යුද්දෙ කරමු කියල පෙලබෙව්වෙ...නැත්ත ඌ ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කිය කිය හිටිය
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,686
    100,974
    113
    සහබාගි නොවෙයි කියල බලන් ඉන්න ඇත්තෙ පව්....ජෙප්පො තමා මහින්දව යුද්දෙ කරමු කියල පෙලබෙව්වෙ...නැත්ත ඌ ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කිය කිය හිටිය
    lazy dog GIF
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සහබාගි නොවෙයි කියල බලන් ඉන්න ඇත්තෙ පව්....ජෙප්පො තමා මහින්දව යුද්දෙ කරමු කියල පෙලබෙව්වෙ...නැත්ත ඌ ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කිය කිය හිටිය

    ඒ කාලේ JVP නායකයා සෝමවංශ , යුද්දෙ කරන්න පොලබවන්න අමාරුව තිබ්බෙ විමල් වීරවංශ එක්ක මහින්දට එකතු උන JVP set එකට.

    නැතුව අද ඉන්න පොන්න ජෙප්පො රැලට නෙවේ. ඊට පස්සෙ තමා සෝමවංශව පක්ශෙන් පන්නලා දාල යුද්දෙ අන්තිම හරියේ දි JVP එකෙ දැන් ඉන්න සෙට් එක අයවැය පරද්දලා කොටි බෙරගන්න බැලුවේ.

    ඊට පස්සෙ තමා කරුජයසුරිය එක්ක යුඑන්පි එකෙ 18ක් එක්ක අයවැය දිනලා ආන්ඩුව බේරගත්තේ.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084

    :love:

    ah aruta mathak karala denna haduwa withrayi,
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,815
    113
    ඒ කාලේ JVP නායකයා සෝමවංශ , යුද්දෙ කරන්න පොලබවන්න අමාරුව තිබ්බෙ විමල් වීරවංශ එක්ක මහින්දට එකතු උන JVP set එකට.

    නැතුව අද ඉන්න පොන්න ජෙප්පො රැලට නෙවේ. ඊට පස්සෙ තමා සෝමවංශව පක්ශෙන් පන්නලා දාල යුද්දෙ අන්තිම හරියේ දි JVP එකෙ දැන් ඉන්න සෙට් එක අයවැය පරද්දලා කොටි බෙරගන්න බැලුවේ.

    ඊට පස්සෙ තමා කරුජයසුරිය එක්ක යුඑන්පි එකෙ 18ක් එක්ක අයවැය දිනලා ආන්ඩුව බේරගත්තේ.
    මේක තමයි තිත්ත ඇත්ත. මේක සිපයි ජෙප්පො ඕන කරලා අමතක කරන්න හදනවා
     
    • Like
    Reactions: lasankandy

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඒ කාලේ JVP නායකයා සෝමවංශ , යුද්දෙ කරන්න පොලබවන්න අමාරුව තිබ්බෙ විමල් වීරවංශ එක්ක මහින්දට එකතු උන JVP set එකට.

    නැතුව අද ඉන්න පොන්න ජෙප්පො රැලට නෙවේ. ඊට පස්සෙ තමා සෝමවංශව පක්ශෙන් පන්නලා දාල යුද්දෙ අන්තිම හරියේ දි JVP එකෙ දැන් ඉන්න සෙට් එක අයවැය පරද්දලා කොටි බෙරගන්න බැලුවේ.

    ඊට පස්සෙ තමා කරුජයසුරිය එක්ක යුඑන්පි එකෙ 18ක් එක්ක අයවැය දිනලා ආන්ඩුව බේරගත්තේ.
    mcn me stories tiyena hoda sources nadda balanna puluwan. Media walai public boru kiyala kiyala antimata atta boruwa hoyaganna bari taramata rawatuna. Me hamadema aith kiyawanna oni
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,176
    1
    28,815
    113
    "තීරණය කරයි" නෙවෙයි "අකමැත්තෙන් තීරණය කරන්න සිදුවුණා" කියලා කියපං.

    මේ ලුම්පන්පා පාදඩයන්ට අනුව රණවිරුවන් කියන්නේ ලෙනින්, මාක්ස්, ට්‍රොට්ස්කි, මාඕ, හෝචිමිං, චේ ගුවේරා, කස්ත්‍රෝ, විජේවීර සහ අන්තරේට පුක දීලා හැදිගෑවිලා ගිය විරු සිසුන් කියන ත්‍රස්තවාදීන්ට නේ.