Atarax (Hydroxyzine Hydrochloride) 25mg රෑට එකක් බොන්න මාසයක්
topkollek Well-known member May 22, 2014 43,816 1 58,073 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 25, 2016 #21 Atarax (Hydroxyzine Hydrochloride) 25mg රෑට එකක් බොන්න මාසයක්
Blacker Member May 15, 2015 277 35 0 Jun 25, 2016 #22 Thunderhawk said: තුවාල වලින් පිට දාන්නේ ඇඟේ තියෙන උෂ්නේ කියල කතාවක් මම අහල තියෙනවා. තුවාල හොඳ කලොත් උෂ්නේ පිට කරන ක්රමේ වෙනස් වෙලා වෙන වෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. කොහොම වුනත් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්. සමහර තුවාල එනවා සමේ රෝග නිසාත්. ඇඟ උෂ්නනම් ඇඟ නිවෙන කෑම ජාති වැඩිපුර කාල බලපන් මචං. උෂ්ණ කෑම කන එක අඩු කරපං. Click to expand...
Thunderhawk said: තුවාල වලින් පිට දාන්නේ ඇඟේ තියෙන උෂ්නේ කියල කතාවක් මම අහල තියෙනවා. තුවාල හොඳ කලොත් උෂ්නේ පිට කරන ක්රමේ වෙනස් වෙලා වෙන වෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. කොහොම වුනත් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්. සමහර තුවාල එනවා සමේ රෝග නිසාත්. ඇඟ උෂ්නනම් ඇඟ නිවෙන කෑම ජාති වැඩිපුර කාල බලපන් මචං. උෂ්ණ කෑම කන එක අඩු කරපං. Click to expand...
Srimaster Well-known member Nov 10, 2010 2,440 389 83 මෙතනම තමයි Jun 25, 2016 #23 එක එක ගොඩ වෙදාලගේ දේවල් මේ වගේ අහලා ගාන්නා යන්න එපා වන උනොත් සොරිම තමයි රජයේ හොස්පිටල් එකකට ගිහිල්ලා ස්කින් ක්ලීනික් එකට දාගෙන එකට යන්න
එක එක ගොඩ වෙදාලගේ දේවල් මේ වගේ අහලා ගාන්නා යන්න එපා වන උනොත් සොරිම තමයි රජයේ හොස්පිටල් එකකට ගිහිල්ලා ස්කින් ක්ලීනික් එකට දාගෙන එකට යන්න
SIC Well-known member Dec 3, 2012 10,669 5,791 113 KALUTHARA Jun 25, 2016 #24 sinhala weda mahattayek gen bet ganna okata