රත්තයා වලට බෙහෙතක් දන්නවද ?

Blacker

Member
May 15, 2015
277
35
0
තුවාල වලින් පිට දාන්නේ ඇඟේ තියෙන උෂ්නේ කියල කතාවක් මම අහල තියෙනවා. තුවාල හොඳ කලොත් උෂ්නේ පිට කරන ක්‍රමේ වෙනස් වෙලා වෙන වෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. කොහොම වුනත් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්. සමහර තුවාල එනවා සමේ රෝග නිසාත්. ඇඟ උෂ්නනම් ඇඟ නිවෙන කෑම ජාති වැඩිපුර කාල බලපන් මචං. උෂ්ණ කෑම කන එක අඩු කරපං.

:baffled::baffled:
 

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    එක එක ගොඩ වෙදාලගේ දේවල් මේ වගේ අහලා ගාන්නා යන්න එපා වන උනොත් සොරිම තමයි
    රජයේ හොස්පිටල් එකකට ගිහිල්ලා ස්කින් ක්ලීනික් එකට දාගෙන එකට යන්න