රත්තයා වලට බෙහෙතක් දන්නවද ?

Blacker

Member
May 15, 2015
277
35
0
රත්තයා වලට බෙහෙතක් දන්නවද ?

කාලේක ඉදලා මගේ කකුලේ ඇගිලි වල තුවාල එනවා , ගමේ වහරෙන්නම් කියන්නේ රතගාය කියලා (රත්ත්‍යා) සැර කෑමත් එක්ක මේ ගතිය වැඩිවෙනවා කැසිම වැඩිවෙනවා , මේකට හරියන බෙහෙතක් දන්නා කෙනෙක් ඉන්නවද ? (සිංහල බෙහෙත් එපා, ස්ක්‍රීන් ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරපු කෙනෙක් කියන්න )
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මන් කකුලට ගාන්නේ මේවා සුළු සහනයක් එයි ගාපන්

    හැබැයි දොස්තර ගෙනෙක් හම්බවෙන්න

    bB3x3In.png
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    වම් කකුලේද මචන්?
    දියමට්ටෝ නෙමෙයි නේද?

    ඉංග්‍රීසි බේතක් නම්
    ටිකක් කල් තිබ්බ කකුලේ කැසිල්ලක් ඔය පහලින් දාලා තියන powder එකට අඩු උනා. ටිකක් බරපතල තත්වෙට ගිහින් තිබ්බේ කැසිල්ල. පලු ඇවිල්ල ඉස්ම එන්න තරම්.

    candid_dusting_powder_30gm.jpg

    150ක් වගේ උනේ.

    එත්ඕ ඕකට පිටින් විතරක් බේත් කරලා හරියන්නේ නැතිවෙයි මම හිතන්නේ. අගේ තියන උෂ්නයක් නම් ඔය ප්‍රතිකරේ තාවකාලිකයි.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    සොහොන;20326648 said:
    මන් කකුලට ගාන්නේ මේවා සුළු සහනයක් එයි ගාපන්

    හැබැයි දොස්තර ගෙනෙක් හම්බවෙන්න

    bB3x3In.png

    තැන්ක්ස් උඩ තියෙන එක මමත් ගාලා තියෙනවා ..ඒත් එක වැඩක් නැහැ බං
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    වම් කකුලේද මචන්?
    දියමට්ටෝ නෙමෙයි නේද?

    ඉංග්‍රීසි බේතක් නම්
    ටිකක් කල් තිබ්බ කකුලේ කැසිල්ලක් ඔය පහලින් දාලා තියන powder එකට අඩු උනා. ටිකක් බරපතල තත්වෙට ගිහින් තිබ්බේ කැසිල්ල. පලු ඇවිල්ල ඉස්ම එන්න තරම්.

    candid_dusting_powder_30gm.jpg

    150ක් වගේ උනේ.

    එත්ඕ ඕකට පිටින් විතරක් බේත් කරලා හරියන්නේ නැතිවෙයි මම හිතන්නේ. අගේ තියන උෂ්නයක් නම් ඔය ප්‍රතිකරේ තාවකාලිකයි.

    මේකනම් අපේ ගෙදර තියෙනවා දාලා බලල නම් නැහැ ,
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේකනම් අපේ ගෙදර තියෙනවා දාලා බලල නම් නැහැ ,

    දාල බලපන්. අඩු වෙයි. පලු දාල දිගටම කහනවා නම් ඕක හෝ ඔයිට සමාන එකක් තමා ඉංග්‍රීසි වේද මහත්තුරු නම් දෙන්නේ.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    දාල බලපන්. අඩු වෙයි. පලු දාල දිගටම කහනවා නම් ඕක හෝ ඔයිට සමාන එකක් තමා ඉංග්‍රීසි වේද මහත්තුරු නම් දෙන්නේ.

    මේකේ ක්‍රීම් එකකුත් තියෙනවා බං
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ushana kama kanna epa. රබුටන් සැමන් අන්නාසි කෙල්වල්ලෝ මාළු දැල්ලෝ දෙල් එළුමස් සම්බා හාල්.

    නාඩු වගේ එකක් කාපං..නිතර වතුර බීපන්, සිතල ජාති කපන සව් , කිතුල් පිටි

    තුවාල හොද උනත් වෙන පැත්තකින් රත්ත්යා පිට දානවා. ඒක සමහරවිට ඔලුව කැක්කුම වෙන පුළුවන් කටේ තුවාල. පිම්පල්

    ඔයවගේ. ඒ නිසා ඇගෙන්ම අදු කරගන්න එයි හොද
     
    • Like
    Reactions: jay-shan

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    තුවාල වලින් පිට දාන්නේ ඇඟේ තියෙන උෂ්නේ කියල කතාවක් මම අහල තියෙනවා. තුවාල හොඳ කලොත් උෂ්නේ පිට කරන ක්‍රමේ වෙනස් වෙලා වෙන වෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. කොහොම වුනත් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්. සමහර තුවාල එනවා සමේ රෝග නිසාත්. ඇඟ උෂ්නනම් ඇඟ නිවෙන කෑම ජාති වැඩිපුර කාල බලපන් මචං. උෂ්ණ කෑම කන එක අඩු කරපං.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තුවාල වලින් පිට දාන්නේ ඇඟේ තියෙන උෂ්නේ කියල කතාවක් මම අහල තියෙනවා. තුවාල හොඳ කලොත් උෂ්නේ පිට කරන ක්‍රමේ වෙනස් වෙලා වෙන වෙන ලෙඩ හැදෙන්න පුළුවන් කියලත් සමහරු කියනවා. කොහොම වුනත් ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්. සමහර තුවාල එනවා සමේ රෝග නිසාත්. ඇඟ උෂ්නනම් ඇඟ නිවෙන කෑම ජාති වැඩිපුර කාල බලපන් මචං. උෂ්ණ කෑම කන එක අඩු කරපං.

    ඔව් බන් සමහරවිට පිස්සු හැදෙන්නත් පුළුවන්