රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මම බෞද්ධයෙක්
මුස්ලිම් ආගම ගැන මම දන්නේ නෑ
නමුත් ඔහු කුරාණය කියලා කියවන දේ බොරු
ඌ කියන දේවල් කුරාණයේ නෑ
බුදුන් කියලා තියෙන්නෙත් සියලු දෙනා එක හා සමානයි කියලා
අඩුම ගානේ රත්තරං තමන් අදහන ආගම අනුවවත් ඉන්නවනම් ලොකු දෙයක්

ඔන්න එකමත් එක කාලෙක ගොපලු දරුවෙක් කොටළුවෝ වගයක් රැකගෙන කැලේ ගියාලු, මේක ඉතින් කොටළුවෝ බලාගෙන ඉන්නවලු, වස කම්මලිය්ලු. නිකමට වගේ මු කෑගැහුවලු කොටිය අවො කොටිය අවො කියල. ඉතින් මුළු ගමම අවලු කැති පොලු අරන් කෝ කොටියෙක් මු බඩ අල්ලන් හිනා වෙනවලු. මුට හෙන අතල් ඔහොම දවස් 3 - 4ක් කෙරුවහම ගමේ උන්ට වදයක් උනාලු. උන් පස්සේ කතා කරලු මුව ගණන් නොගෙන ඉන්න. අන්තිමේදී දවසක් මේ මෝඩ ළමය නිදාගෙන ඉද්දි සද්දයක් ආවලු ඔලුව උස්සල බලද්දී දඩ කොටියෙක්ලු කෑ ගැහුවලු කව්රුත් ආවේ නෑ. අන්තිමේදී දිව්වලු වැඩක් නෑ කොටිය ළමය දහගත්තළු.මේ කතාව මේ මෝඩ ත්‍රෙඩ් එකට කිසිම සම්බන්දයක් නෑ. :lol::lol:

මතක තියාගනිල්ලා මහා කොටියව පරද්දන්න බෑ කියල කෑ ගහපු උන් කවදාවත් මේක යුද්ද කරලා දිනන්න බෑ කියපු උන්ගේ කට වැහෙන්න එක පිහිපාරෙන් පුස් පැටිය කල මහා සෙන්පති වරුන් ඉන්න රටක් මේක, අත තියන්න කලින් හිතපන් මේ රටට ලෝකෙම දරුණුම කෙනාව මෙල්ල කරන්න පුළුවන් උනේ ඔලුව කට්ට ඇතුලේ හන්ගන් හිටපු නිසා නෙවයි. :growl::growl:
 

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,405
    113
    අලුත් profile එකක් හදාගෙන තව thread එකක් දාන්න කාලේ හරි වගේ දැන් :D :D
     

    aa9

    Banned
    Jan 14, 2013
    8
    2
    0
    මමත් එළකිරියේ ගොඩක් කල් ඉදල ඉන්න කෙනෙක් .
    අද තමයි user id එකක් හදා ගත්තේ.
    රත්තරන් කියන කෙනා කවුද කියල නම් මම දන්නේ නෑ .
    ඒත් ඌ කාටවත් වැඩකට නැති නපුංසකයෙක් බව threads ටික බැලුවහම පේනවා
    පවු අපි මේ වගේ අනාතයොන්ට අනුකම්පා කරන්න ඕන :(
     

    aa9

    Banned
    Jan 14, 2013
    8
    2
    0
    reputation_neg.gif
    රත්තරං ගැන ඔබ නොදන්නා... 01-14-2013 05:15 PM ආ ඇත්තද?
     
    • Like
    Reactions: prabo22

    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    මමත් එළකිරියේ ගොඩක් කල් ඉදල ඉන්න කෙනෙක් .
    අද තමයි user id එකක් හදා ගත්තේ.
    රත්තරන් කියන කෙනා කවුද කියල නම් මම දන්නේ නෑ .
    ඒත් ඌ කාටවත් වැඩකට නැති නපුංසකයෙක් බව threads ටික බැලුවහම පේනවා
    පවු අපි මේ වගේ අනාතයොන්ට අනුකම්පා කරන්න ඕන :(


    ehenam ube amma pare yana ballonta kiyala hu*va ganna eken venna athi vedak thiyenne:lol:
     
    • Like
    Reactions: 577