රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........

RitzBrandy

Banned
Dec 3, 2012
22
8
0
රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........

මිතුරනේ මං කියන්න හදන්නේ කොන්ද පන නැතුව ඉන්න කියලා නෙවෙයි මුස්ලිම් ආගම ඇතුලුව ඕනෑම ආගමක අපහාස කරන්න එපා කියලයි..
අපි අපේ වැරදි හදා ගන්න ඕනි..එහෙම නැතුව අනුන්ගේ දේවල් හදන්න අපිට බෑ..
අවුරුදු ගාණක් සාමකාමිව තිබ්බ එලකිරියට භීෂණය ගෙ‍නාවේ රත්තරං..

මීට වසරකට කලින් ලංකාවේ තිබ්බ forum එකක සහෝදරයෙක් දාපු වාහන තෙඩ් ටිකක් මේකට කොපි පේස්ට් කරලා මේක ඉන්න අය‍ගේ අවධානය අරගෙන රත්තරං කරන්න හදන්නේ එයාගේ මතවාදය පතුරුවන්න..
මං කිසිම කුණූහරුපයක් කියලා නෑ එලකිරිය ඇතුලේ
ඒත් රත්තරං තෙඩ් එක දාලා ටිකක් වෙලා ගියහම පටන් ගන්නේ අම්මව මතක් කරලා

මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා ..
සිංහල , දමිළ , මුස්ලිම් .......කියලා වෙනසක් නෑ අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ ........
පිට රටකට ගියහම අපි හැමෝම ශ්‍රී ලාංකික කියන එක.
ඉතිං හිතන්න පොඩ්ඩක් .........

රත්තරං වගේ අය අනිත් ජාතීන්ව හෙලා දකින්න මිනිස්සුන්ට පුරුද කලහම මේ රටේ සාමයක් පවතියිද ?
හරි දේට හරියි කියන්න ඕනි
වැරදි දේට වැරදියි කියන්න ඕනි
වැරැද්ද පෙන්නලා ඒක සකසන්න ඕනි

එහෙම නැතුව හම්බයා කියා කියා බැන බැන දගලන එකද නියම බෞද්ධකම කියන්නේ

රත්තරං වගේ මෝඩ බෞද්ධයින්ට මේවා කියලා වැඩක් නෑ
උන් දන්නේ පන්සල් ගිහින් හාමුදුරුවන්ගේ lunch එක හොරෙන් කන්න විතරයි
රත්තරං මාත් එක්ක තර්ක කරනවා
ඒත් අන්තිමට ඒවා ඉවර වෙන්නේ රත්තරං කියන කුණුහරුප වලින්

ජාති භේදයකින්
ආගම් භේදයකින් තොරව
අපි අපේ රට ගොඩනගමු

සමාජයේ මුස්ලිම් ආගම ගැන වැරදි මත පලකරන රත්තරංව එලකිරියෙන් පන්නමු

තෙරුවන් සරණයි
 
akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
මොකද ඉතින් ඕක කියන්න අලුතෙන් ප්‍රොෆයිල් එකක් හදාගෙන ආවේ? :lol:

අනිත් එක රත්තරං මුස්ලිම් ආගම ගැන දාපු වැරදි මතය මොකද්ද?
:confused:
 
RitzBrandy

Banned
Dec 3, 2012
22
8
0
මගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් අමතක වුනා
ඒකයි අලුත් එකක් හැදුවේ
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද ඉතින් ඕක කියන්න අලුතෙන් ප්‍රොෆයිල් එකක් හදාගෙන ආවේ? :lol:

    අනිත් එක රත්තරං මුස්ලිම් ආගම ගැන දාපු වැරදි මතය මොකද්ද?
    :confused:

    දැන් මේ ලොකු ටෝක්ස් දැම්මට ත්‍රෙඩ් එකකට රත්තරං කාරය එනකොට මුන් පස්ස දොරෙන් දුවන්නේ :lol:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Failed.png
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අවුරුදු ගාණක් සාමකාමිව තිබ්බ එලකිරියට භීෂණය ගෙ‍නාවේ රත්තරං..

    කෝ භීශනේ? :lol:

    මීට වසරකට කලින් ලංකාවේ තිබ්බ forum එකක සහෝදරයෙක් දාපු වාහන තෙඩ් ටිකක් මේකට කොපි පේස්ට් කරලා මේක ඉන්න අය‍ගේ අවධානය අරගෙන රත්තරං කරන්න හදන්නේ එයාගේ මතවාදය පතුරුවන්න..

    මම උඹට චැලේන්ජ් කරනව ඒක ඔප්පු කරන්න :yes:

    මං කිසිම කුණූහරුපයක් කියලා නෑ එලකිරිය ඇතුලේ

    අනේ පව් :lol:

    රත්තරං වගේ අය අනිත් ජාතීන්ව හෙලා දකින්න මිනිස්සුන්ට පුරුද කලහම මේ රටේ සාමයක් පවතියිද ?

    අනිත් ජාතින්ව හෙලා දකින්න අපිට අයිතියක් තියනවා :yes: ලංකාව අපේ රට :D උඹල අහිකුන්ටිකයෝ :)

    රත්තරං වගේ මෝඩ බෞද්ධයින්ට මේවා කියලා වැඩක් නෑ
    උන් දන්නේ පන්සල් ගිහින් හාමුදුරුවන්ගේ lunch එක හොරෙන් කන්න විතරයි
    රත්තරං මාත් එක්ක තර්ක කරනවා
    ඒත් අන්තිමට ඒවා ඉවර වෙන්නේ රත්තරං කියන කුණුහරුප වලින්

    හයියෝ හයියෝ මේ වගේ ත්‍රෙඩ් එකක් දාද්දි රේජ් එක මුල් කරගත්තම ඔක්කොම ඉවරයිනේ :lol: බලපන් මේ ලයින්ස් ටික කියෙව්වම ඕන කෙනෙක්ට තේරෙනවනේ උඹ හම්බයෙක් කියල :rofl:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    උබ කියන එක දේකටනම් එකඟයි ආගම් වලට අපහාස කරන එකට..නමුත් රත්තරං ගෙ ත්‍රෙඩ් වලට තියන්නේ කුරාන් එකෙන් උපුටා ගත්තු එවනේ? ඉතින් කොහොමද අපාහාසයක් වෙන්නේ? උබලත් එවට උත්තර දීපන්.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උබ කියන එක දේකටනම් එකඟයි ආගම් වලට අපහාස කරන එකට..නමුත් රත්තරං ගෙ ත්‍රෙඩ් වලට තියන්නේ කුරාන් එකෙන් උපුටා ගත්තු එවනේ? ඉතින් කොහොමද අපාහාසයක් වෙන්නේ? උබලත් එවට උත්තර දීපන්.

    ඈ යකෝ උන්ට උත්තර දෙන්න පුලුවන්නම් මෙහෙම ත්‍රෙඩ් දානවද :growl::lol::lol::lol::lol::lol:
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka

    හයියෝ හයියෝ මේ වගේ ත්‍රෙඩ් එකක් දාද්දි රේජ් එක මුල් කරගත්තම ඔක්කොම ඉවරයිනේ :lol: බලපන් මේ ලයින්ස් ටික කියෙව්වම ඕන කෙනෙක්ට තේරෙනවනේ උඹ හම්බයෙක් කියල :rofl:
    :lol::lol::lol: