රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........
මිතුරනේ මං කියන්න හදන්නේ කොන්ද පන නැතුව ඉන්න කියලා නෙවෙයි මුස්ලිම් ආගම ඇතුලුව ඕනෑම ආගමක අපහාස කරන්න එපා කියලයි..
අපි අපේ වැරදි හදා ගන්න ඕනි..එහෙම නැතුව අනුන්ගේ දේවල් හදන්න අපිට බෑ..
අවුරුදු ගාණක් සාමකාමිව තිබ්බ එලකිරියට භීෂණය ගෙනාවේ රත්තරං..
මීට වසරකට කලින් ලංකාවේ තිබ්බ forum එකක සහෝදරයෙක් දාපු වාහන තෙඩ් ටිකක් මේකට කොපි පේස්ට් කරලා මේක ඉන්න අයගේ අවධානය අරගෙන රත්තරං කරන්න හදන්නේ එයාගේ මතවාදය පතුරුවන්න..
මං කිසිම කුණූහරුපයක් කියලා නෑ එලකිරිය ඇතුලේ
ඒත් රත්තරං තෙඩ් එක දාලා ටිකක් වෙලා ගියහම පටන් ගන්නේ අම්මව මතක් කරලා
මේ රටේ හැමෝටම ජිවත් වෙන්න අයිතියක් තියනවා ..
සිංහල , දමිළ , මුස්ලිම් .......කියලා වෙනසක් නෑ අපි හැමෝම ශ්රී ලාංකිකයෝ ........
පිට රටකට ගියහම අපි හැමෝම ශ්රී ලාංකික කියන එක.
ඉතිං හිතන්න පොඩ්ඩක් .........
රත්තරං වගේ අය අනිත් ජාතීන්ව හෙලා දකින්න මිනිස්සුන්ට පුරුද කලහම මේ රටේ සාමයක් පවතියිද ?
හරි දේට හරියි කියන්න ඕනි
වැරදි දේට වැරදියි කියන්න ඕනි
වැරැද්ද පෙන්නලා ඒක සකසන්න ඕනි
එහෙම නැතුව හම්බයා කියා කියා බැන බැන දගලන එකද නියම බෞද්ධකම කියන්නේ
රත්තරං වගේ මෝඩ බෞද්ධයින්ට මේවා කියලා වැඩක් නෑ
උන් දන්නේ පන්සල් ගිහින් හාමුදුරුවන්ගේ lunch එක හොරෙන් කන්න විතරයි
රත්තරං මාත් එක්ක තර්ක කරනවා
ඒත් අන්තිමට ඒවා ඉවර වෙන්නේ රත්තරං කියන කුණුහරුප වලින්
ජාති භේදයකින්
ආගම් භේදයකින් තොරව
අපි අපේ රට ගොඩනගමු
සමාජයේ මුස්ලිම් ආගම ගැන වැරදි මත පලකරන රත්තරංව එලකිරියෙන් පන්නමු
තෙරුවන් සරණයි

රිදුනට කරන්න දෙයක් නෑ අපි ගහන්නේ රිදෙන තැනට තමා 

උඹල අහිකුන්ටිකයෝ 