රත්තරං

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මචන්ලා මගේ ලග රත්තරන් බ්‍රේස්ලට් එකක් තියෙනවා.ගත්ත තැන රිසිට් එකත් තියෙනවා.මට මේක ගිෆ්ට් එකකට හම්බ උන එකක්.මම බ්‍රේස්ලට් දාන්නේ නැති නිසා මට මේක විකුණන්න ඕන.ජුවෙලරි ෂොප් එකකට විකුනන්න පුළුවන් නේද?ඒක මට පාඩුද?පවුම් දෙකක් වගේ තියෙනවා.උබලා දන්න තැනක් තියෙනවනම් කියපන්කො.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    Danne naha ban oya gana.ahunwenna epa aduwata ganna ahuwoth..dan rs 8000k wadi pawumakata.tax eka nisa.
     
    Last edited:

    janish05656

    Well-known member
  • මචන්ලා මගේ ලග රත්තරන් බ්‍රේස්ලට් එකක් තියෙනවා.ගත්ත තැන රිසිට් එකත් තියෙනවා.මට මේක ගිෆ්ට් එකකට හම්බ උන එකක්.මම බ්‍රේස්ලට් දාන්නේ නැති නිසා මට මේක විකුණන්න ඕන.ජුවෙලරි ෂොප් එකකට විකුනන්න පුළුවන් නේද?ඒක මට පාඩුද?පවුම් දෙකක් වගේ තියෙනවා.උබලා දන්න තැනක් තියෙනවනම් කියපන්කො.

    උබට ඕක නිකන් හම්බුනා නන් පාඩුවෙන්නේ කොහොමද බන්.. කොහොමත් වෙලඳපොල වටිනාකමට දෙන්නනන් බෑ..

    ඕක අපිට විකුනන්කොට දෙන්නේ හැදුම් කුලී, වැඩපාඩු ඔක්කෝම එකතු කරලා..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබට ඕක නිකන් හම්බුනා නන් පාඩුවෙන්නේ කොහොමද බන්.. කොහොමත් වෙලඳපොල වටිනාකමට දෙන්නනන් බෑ..

    ඕක අපිට විකුනන්කොට දෙන්නේ හැදුම් කුලී, වැඩපාඩු ඔක්කෝම එකතු කරලා..

    ඔව් මම කිව්වේ ඉතින් කුණු කොල්ලෙට දෙනවට වඩා හොදයිනේ මේක විකුණන්නේ නැතුව තියාගන්න එක.:rolleyes: