මචන්ලා මගේ ලග රත්තරන් බ්රේස්ලට් එකක් තියෙනවා.ගත්ත තැන රිසිට් එකත් තියෙනවා.මට මේක ගිෆ්ට් එකකට හම්බ උන එකක්.මම බ්රේස්ලට් දාන්නේ නැති නිසා මට මේක විකුණන්න ඕන.ජුවෙලරි ෂොප් එකකට විකුනන්න පුළුවන් නේද?ඒක මට පාඩුද?පවුම් දෙකක් වගේ තියෙනවා.උබලා දන්න තැනක් තියෙනවනම් කියපන්කො.


+