රත්තරන් උගස්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    මචන්ලා රත්තරන් උගස් තියන්න බිල් එකක් ඕනෙමද? පරණ jewellery එකක් තියෙනව පවුමක විතර. බිල් නෑ පරණ හින්ද.

    උගස් තියද්දි දැනගන්න ඕනෙ දේවල් මොනවද? පොලී ගෙවන්නෙ කොහොමද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මචන්ලා රත්තරන් උගස් තියන්න බිල් එකක් ඕනෙමද? පරණ jewellery එකක් තියෙනව පවුමක විතර. බිල් නෑ පරණ හින්ද.

    උගස් තියද්දි දැනගන්න ඕනෙ දේවල් මොනවද? පොලී ගෙවන්නෙ කොහොමද?
    එහෙම නං බිල් ඕනි නැහැ.

    පොලිය නං අපි ගන්න මුදල අනුව තමයි. උපරිම මුදලක් ගන්නවා නං මාසයක්. ඊට අඩුවෙන් ගන්නවා නං මාස තුන මාස හය අවුරුද්ද වගේ වෙනවා
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මචන්ලා රත්තරන් උගස් තියන්න බිල් එකක් ඕනෙමද? පරණ jewellery එකක් තියෙනව පවුමක විතර. බිල් නෑ පරණ හින්ද.

    උගස් තියද්දි දැනගන්න ඕනෙ දේවල් මොනවද? පොලී ගෙවන්නෙ කොහොමද?
    Gold බර බලලා දැන් තියෙන ගානට සාපෙක්ශ % ගානක් තමා මම හිතන්නේ ණය විදිය දෙන්නෙ.

    මම හිතන්නේ බේරන කලි උඹට පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුලුවන්, නැත්තන් ඒකත් වැල් පොලිය වෙනවා.
    ------ Post added on Nov 10, 2024 at 6:56 PM
     
    • Like
    Reactions: Mr.Robot

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    පටන් ගන්නව නන් ඉගෙන ගෙන පටන් ගනින්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    එහෙම නං බිල් ඕනි නැහැ.

    පොලිය නං අපි ගන්න මුදල අනුව තමයි. උපරිම මුදලක් ගන්නවා නං මාසයක්. ඊට අඩුවෙන් ගන්නවා නං මාස තුන මාස හය අවුරුද්ද වගේ දුක් වෙනවා

    Gold බර බලලා දැන් තියෙන ගානට සාපෙක්ශ % ගානක් තමා මම හිතන්නේ ණය විදිය දෙන්නෙ.

    මම හිතන්නේ බේරන කලි උඹට පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුලුවන්, නැත්තන් ඒකත් වැල් පොලිය වෙනවා.
    ------ Post added on Nov 10, 2024 at 6:56 PM
    Thank you guys. Bank ekakama thiyana ekada hoda nattan samanya ugas ganna thanaka awulak nadda?

    පටන් ගන්නව නන් ඉගෙන ගෙන පටන් ගනින්
    Mama ugas ganna neme bn...mata thiyanna one
    ------ Post added on Nov 10, 2024 at 7:25 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    ඕක උගස් කරන්න ඕනේ නෑ බන්, එළකිරියේ ඉන්නවා බිලියනපතියෝ. ත්‍රෙඩ් එකක් දාපන් ඕන ගාන දාල. බිලියනපතියෝ උදවු කරාවි. බොරුනම් මේකේ තිබුන සැලරි එක අහල ත්‍රෙඩ් එකක්. ඒක බලපන්කො.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    ඕක උගස් කරන්න ඕනේ නෑ බන්, එළකිරියේ ඉන්නවා බිලියනපතියෝ. ත්‍රෙඩ් එකක් දාපන් ඕන ගාන දාල. බිලියනපතියෝ උදවු කරාවි. බොරුනම් මේකේ තිබුන සැලරි එක අහල ත්‍රෙඩ් එකක්. ඒක බලපන්කො.
    :lol: :lol:
    Loan ekk gannawata wada labayi wage bn gold thiyana eka...ekayi baluwe
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    Thank you guys. Bank ekakama thiyana ekada hoda nattan samanya ugas ganna thanaka awulak nadda?

    Mama ugas ganna neme bn...mata thiyanna one
    ------ Post added on Nov 10, 2024 at 7:25 PM
    බෑන්ක් වල ආරක්ශාව හොඳයි කියනවා, හැබැයි ගන්න පුලුවන් ගාන අඩු ඇති (උන් රත්‍රන් පවුමට දෙන ගාන අඩුයි). අනිත් තැනකට යනවනම් පොඩ්ඩක් උන්ගෙ reputation එක බලපන්. වැඩිපුර ගානක් හම්බෙයි. දැන් කාලේ ෆෝන් හිටන් අරන් සල්ලි දෙන උන් ඉන්නවා.

    පුලුවන්නම් persnoal ලෝන් එකකට වගේ පලයන් බන්. මම හිතන්නේ ඒක වාසිවෙයි කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    බෑන්ක් වල ආරක්ශාව හොඳයි කියනවා, හැබැයි ගන්න පුලුවන් ගාන අඩු ඇති (උන් රත්‍රන් පවුමට දෙන ගාන අඩුයි). අනිත් තැනකට යනවනම් පොඩ්ඩක් උන්ගෙ reputation එක බලපන්. වැඩිපුර ගානක් හම්බෙයි. දැන් කාලේ ෆෝන් හිටන් අරන් සල්ලි දෙන උන් ඉන්නවා.

    පුලුවන්නම් persnoal ලෝන් එකකට වගේ පලයන් බන්. මම හිතන්නේ ඒක වාසිවෙයි කියලා.
    Poliya wadine machan. Anika documents wada matak weddi oluwa ridenw.
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    Peoples තියපන් 22kt වටිනාකම ට % දෙන්නේ. කැම්රි HNB දාන්නේ 18-22%කියලා.... මෙච්චර දියුණු ලෝකේ උන්ට 18% error rate එකක් තියාගෙන බිස්නස් කරන්නේ අයුතු ලාබයක් ගන්න.
     
    • Love
    Reactions: sahan50

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Peoples තියපන් 22kt වටිනාකම ට % දෙන්නේ. කැම්රි HNB දාන්නේ 18-22%කියලා.... මෙච්චර දියුණු ලෝකේ උන්ට 18% error rate එකක් තියාගෙන බිස්නස් කරන්නේ අයුතු ලාබයක් ගන්න.
    Api labeta kasi gattoth ewa gedara indan box chain mudu walalu wage ewa hada ganna puluwanda podi course ek kaloth badu walata loku ganan yanawada
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    Peoples තියපන් 22kt වටිනාකම ට % දෙන්නේ. කැම්රි HNB දාන්නේ 18-22%කියලා.... මෙච්චර දියුණු ලෝකේ උන්ට 18% error rate එකක් තියාගෙන බිස්නස් කරන්නේ අයුතු ලාබයක් ගන්න.
    Mokakda machan 18-20% kiwwe?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    තව දෙයක් දැනගන්න ඕනෙ. එක දවසෙන් සල්ලි ගන්න පුලුවන්ද?

    උගස් තියන්න recommend කරන්න පුලුවන් places මොනවද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    එක දවසෙන් උකස් දෙනව. උබේ අයිඩී එකේ තියෙන ඇඩ්‍රස් වලට ලගම බැංකුවකින් හෝ උකස් ගන්න තැනකින් කරගනින්. එතකොට ප්‍රශ්න අඩුයි. නැත්නම් පොඩ්ඩක් සැකෙන් බලන්නෙ දුර කෙනෙක් ඇයි මෙහේ ආවෙ කියල. පරන බිල් ඕනෙ නෑ. දැන් LOLC, LB වගේ finance ඒවයිනුත් දෙනව. හැබැයි Gold loan / Gold pawn කියන්නෙ දෙකක්. ඒත් ඔය දෙක රට පටලෝල finance අය උකස් කරනව. gold loan එකක් ගත්තොත් ඒක crib එකේ හිට් වෙනව. බැංකුවකින් හෝ වෙනත් ඕනෑම තැනකින් gold pawn කලාට crib හිට් වෙන්නෙ නෑ. උකස් කඩේකට ගියොත් ටිකක් වැඩියෙන් සල්ලි ගන්න පුලුවන් බැංකුවට සාපෙක්ශව. ගොඩක්තැන් මාස 6යි. සෙනසුරාද ඉරිද බේරන්න පුලුවන්. සමහර තැන් වල පොලිය වැඩී. බැංකු මාස 12යි. පොලී අඩුයි. සමහරතැන් වල කලින් සල්ලි බදින්න ඕනෙ. පහුවදා බඩු දෙන්නෙ. බැංකුවල නම් උදේ 8ට කලින් බේරනව කියල දැනුම්දීල එදාම බේරගන්න පුලුවන්.
     
    Thank you machan. එතකොට අපේ වාරිකය වැටෙන්නෙ කොහොමද?

    පොලිය විතරද නැත්තන් premium එකෙන් කොටසකුත් ගෙවන්න ඕනෙද?

    අපි මාස 6 හෝ අවුරුද්දකට අරන් ඒ කාලෙ මාසෙන් මාසෙ පොළී විතරක් ගෙවල අන්තිමට premium එක ගෙවල බේරගන්න හරි එහෙම නැත්තන් නොගෙව තව මාස 6 කට අවුරුද්දකට ආයෙ උගස් කරන්න හරි බැරිද?

    බැංකුවක තියනවට වඩා උගස් කඩේක තියන එකෙන් එන්න පුලුවන් ප්‍රශ්න මොනවද?