එහෙම නං බිල් ඕනි නැහැ.මචන්ලා රත්තරන් උගස් තියන්න බිල් එකක් ඕනෙමද? පරණ jewellery එකක් තියෙනව පවුමක විතර. බිල් නෑ පරණ හින්ද.
උගස් තියද්දි දැනගන්න ඕනෙ දේවල් මොනවද? පොලී ගෙවන්නෙ කොහොමද?
Gold බර බලලා දැන් තියෙන ගානට සාපෙක්ශ % ගානක් තමා මම හිතන්නේ ණය විදිය දෙන්නෙ.මචන්ලා රත්තරන් උගස් තියන්න බිල් එකක් ඕනෙමද? පරණ jewellery එකක් තියෙනව පවුමක විතර. බිල් නෑ පරණ හින්ද.
උගස් තියද්දි දැනගන්න ඕනෙ දේවල් මොනවද? පොලී ගෙවන්නෙ කොහොමද?
එහෙම නං බිල් ඕනි නැහැ.
පොලිය නං අපි ගන්න මුදල අනුව තමයි. උපරිම මුදලක් ගන්නවා නං මාසයක්. ඊට අඩුවෙන් ගන්නවා නං මාස තුන මාස හය අවුරුද්ද වගේ දුක් වෙනවා
Thank you guys. Bank ekakama thiyana ekada hoda nattan samanya ugas ganna thanaka awulak nadda?Gold බර බලලා දැන් තියෙන ගානට සාපෙක්ශ % ගානක් තමා මම හිතන්නේ ණය විදිය දෙන්නෙ.
මම හිතන්නේ බේරන කලි උඹට පොලිය විතරක් ගෙව ගෙව ඉන්න පුලුවන්, නැත්තන් ඒකත් වැල් පොලිය වෙනවා.
------ Post added on Nov 10, 2024 at 6:56 PM
Mama ugas ganna neme bn...mata thiyanna oneපටන් ගන්නව නන් ඉගෙන ගෙන පටන් ගනින්
ඕක උගස් කරන්න ඕනේ නෑ බන්, එළකිරියේ ඉන්නවා බිලියනපතියෝ. ත්‍රෙඩ් එකක් දාපන් ඕන ගාන දාල. බිලියනපතියෝ උදවු කරාවි. බොරුනම් මේකේ තිබුන සැලරි එක අහල ත්‍රෙඩ් එකක්. ඒක බලපන්කො.

බෑන්ක් වල ආරක්ශාව හොඳයි කියනවා, හැබැයි ගන්න පුලුවන් ගාන අඩු ඇති (උන් රත්‍රන් පවුමට දෙන ගාන අඩුයි). අනිත් තැනකට යනවනම් පොඩ්ඩක් උන්ගෙ reputation එක බලපන්. වැඩිපුර ගානක් හම්බෙයි. දැන් කාලේ ෆෝන් හිටන් අරන් සල්ලි දෙන උන් ඉන්නවා.Thank you guys. Bank ekakama thiyana ekada hoda nattan samanya ugas ganna thanaka awulak nadda?
Mama ugas ganna neme bn...mata thiyanna one
------ Post added on Nov 10, 2024 at 7:25 PM
Poliya wadine machan. Anika documents wada matak weddi oluwa ridenw.බෑන්ක් වල ආරක්ශාව හොඳයි කියනවා, හැබැයි ගන්න පුලුවන් ගාන අඩු ඇති (උන් රත්‍රන් පවුමට දෙන ගාන අඩුයි). අනිත් තැනකට යනවනම් පොඩ්ඩක් උන්ගෙ reputation එක බලපන්. වැඩිපුර ගානක් හම්බෙයි. දැන් කාලේ ෆෝන් හිටන් අරන් සල්ලි දෙන උන් ඉන්නවා.
පුලුවන්නම් persnoal ලෝන් එකකට වගේ පලයන් බන්. මම හිතන්නේ ඒක වාසිවෙයි කියලා.
Api labeta kasi gattoth ewa gedara indan box chain mudu walalu wage ewa hada ganna puluwanda podi course ek kaloth badu walata loku ganan yanawadaPeoples තියපන් 22kt වටිනාකම ට % දෙන්නේ. කැම්රි HNB දාන්නේ 18-22%කියලා.... මෙච්චර දියුණු ලෝකේ උන්ට 18% error rate එකක් තියාගෙන බිස්නස් කරන්නේ අයුතු ලාබයක් ගන්න.
Mokakda machan 18-20% kiwwe?Peoples තියපන් 22kt වටිනාකම ට % දෙන්නේ. කැම්රි HNB දාන්නේ 18-22%කියලා.... මෙච්චර දියුණු ලෝකේ උන්ට 18% error rate එකක් තියාගෙන බිස්නස් කරන්නේ අයුතු ලාබයක් ගන්න.
Thank you machan. එතකොට අපේ වාරිකය වැටෙන්නෙ කොහොමද?එක දවසෙන් උකස් දෙනව. උබේ අයිඩී එකේ තියෙන ඇඩ්‍රස් වලට ලගම බැංකුවකින් හෝ උකස් ගන්න තැනකින් කරගනින්. එතකොට ප්‍රශ්න අඩුයි. නැත්නම් පොඩ්ඩක් සැකෙන් බලන්නෙ දුර කෙනෙක් ඇයි මෙහේ ආවෙ කියල. පරන බිල් ඕනෙ නෑ. දැන් LOLC, LB වගේ finance ඒවයිනුත් දෙනව. හැබැයි Gold loan / Gold pawn කියන්නෙ දෙකක්. ඒත් ඔය දෙක රට පටලෝල finance අය උකස් කරනව. gold loan එකක් ගත්තොත් ඒක crib එකේ හිට් වෙනව. බැංකුවකින් හෝ වෙනත් ඕනෑම තැනකින් gold pawn කලාට crib හිට් වෙන්නෙ නෑ. උකස් කඩේකට ගියොත් ටිකක් වැඩියෙන් සල්ලි ගන්න පුලුවන් බැංකුවට සාපෙක්ශව. ගොඩක්තැන් මාස 6යි. සෙනසුරාද ඉරිද බේරන්න පුලුවන්. සමහර තැන් වල පොලිය වැඩී. බැංකු මාස 12යි. පොලී අඩුයි. සමහරතැන් වල කලින් සල්ලි බදින්න ඕනෙ. පහුවදා බඩු දෙන්නෙ. බැංකුවල නම් උදේ 8ට කලින් බේරනව කියල දැනුම්දීල එදාම බේරගන්න පුලුවන්.