රත්තරන් හොයමු

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙටල් දිටෙක්ටර් අරගෙන රත්තරන් කැලි හොයා ගන්නවා ඇමෙරිකාව.ඔස්ට්‍රේලියාව වගේ.සමහරු මුහුදු වෙරළේ තිබිලා රට්ටරන් චෙන් වගේ ඒවත් හොයා ගන්නවා .ලංකාවේ පොලවේ රත්තරන් හොයා ගන්න .මෙටල් දිටෙක්ටර් එකක් නම් අටවා ගන්න පලුවන් හෝම් මේඩ් එකක් . හිතුනා







     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    polciyen ewilla kudalan yay nidan haranawa kiyala:yes:

    අනිවා, උඹව කුදලං යනව පොලීසියෙන් ඇවිල්ල නිදන් හාරන්න ගියා කියල. ඊට පස්සෙ බැරියැ මූන වහගෙන උසාවි ගානෙ යන්න.
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අනිවා, උඹව කුදලං යනව පොලීසියෙන් ඇවිල්ල නිදන් හාරන්න ගියා කියල. ඊට පස්සෙ බැරියැ මූන වහගෙන උසාවි ගානෙ යන්න.

    නිදන් සෙවීමට බාවිත කරන අධිතාක්ෂණ විදේශයක නිෂ්පාදිත උපකරණයක් සමග තරුණයෙක් ගැන ඉවුරකදී අත්අඩංගුවට කියලා ලංකාදීපේ ලියයි :rofl::P