sure?source ?
eka echara case ekak newey oya 3 denna Center eke wada karapu aya community transmit wela newey
රත්නපුර ආසාදිතයින් තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති හෙයින් එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළම නිරෝධනයට යොමු කර තිබෙනවාSure da, un public transport use karala nadda ?
රත්නපුර ආසාදිතයින් තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති හෙයින් එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළම නිරෝධනයට යොමු කර තිබෙනවා

tawa sudda karapan!!!eka echara case ekak newey oya 3 denna Center eke wada karapu aya community transmit wela newey
yakoo community transmit wela tiyenne balapan rajanganayeMama schl yana kale cadet platoon eka balapu sirta hadila tynne...රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.
ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.
රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.
මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.
සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කළේය.
https://lankacnews.com/රත්නපුරේ-ආසාදිතයන්-තිදෙ/
Mama schl yana kale cadet platoon eka balapu sirta hadila tynne...
අර මම කිව්ව ස්ර් තමා බන් ඒ.ෆිට්න්ස් ඩයල් එකක්.ඇගෙන් නන් කෙට්ටුම කෙට්ටුයි.යුද්දේ කාලේ යුද්දෙත් හිටියා.මමත් ඒ කාලෙ කැඩෙටින් කලාඇහැලියගොඩ තොරණගොඩ සීන් එකත් සිරා....
මට කිව්වෙත් ඇහැලියගොඩ ටවුන් එකේ කොල්ලෙක් බන්, ඌ දැකලා තිබ්බ ගෙනියනවා. උබ ඇහැලියගොඩ කොහෙද?අර මම කිව්ව ස්ර් තමා බන් ඒ.ෆිට්න්ස් ඩයල් එකක්.ඇගෙන් නන් කෙට්ටුම කෙට්ටුයි.යුද්දේ කාලේ යුද්දෙත් හිටියා.මමත් ඒ කාලෙ කැඩෙටින් කලා