රත්මලානට එජාපයෙන් සන්නස්ගල පත් කරයි..
උපුල් ශාන්ත සන්නස්ගල මහතා එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙම නව පත්වීම ලබා දී ඇත.
උපුල් ශාන්ත සන්නස්ගල මහතා ලේඛකයෙකු මෙන්ම දේශකයෙකු ලෙස කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බලයට ගෙන ඒම සඳහා ප්රබල භූමිකාවක් නිරූපනය කළේය.
http://sinhala.asianmirror.lk/local-news/item/12287-2015-05-12-07-56-59
මේ ඉස්සර...

Last edited: